දැන් 2048 වෙනකම් කල් ඉල්ලනවා "යන්තම් ඔළුව උස්සලා ඉන්න පුළුවන් ආර්ථිකයක් හදන්න". අන්තිමේදි මිනිස්සුන්ට උනේ අලුතෙන් ආපු පාපිසි 159 ක් වාහන අරගෙන ගෙවල් දොරවල් හදාගෙන ළමයි පිටරට යවලා, පිටරට අයෝජන කරලා, ඒවයි වතු පිටි අරගන්න බර දරා ගන්න. 159ක් නම් බැරියා උන්ට පක්කිලි වැඩ කරන සෙට් එකයි ප්‍රාදේශිය සභා ඉන්න උන්නුයි දියුණු වෙනකම් ඉඳහල්ලකෝ 2048 වෙනකම් යන්තම් ඔළුව උස්සන්න. රිම් එකෙන් ගියපු උන්ටිකක් බෙන්ස් වලින් යනකම්පටි තද කරගන්න වෙලා තියෙන්නේ. අවුරුදු දෙකක් ලාබ ලාබපු විදුලිබල එකත් බිලියන 37.5ක් පාඩුයි. අන්තිමේ දි හොරා කන්නේ නෑ කියලා ආපු උන් ගල් අඟුරු කැටේ ඉඳන් හොර ඩීල් දාලා, ව්‍යාපාරිකයෝ එක්ක හොර ඩීලා දාලා PLC වල shares අරගෙන, Crypto invest කරලා, අන්තිමේ දි භාණ්ඩාගර සල්ලිත් තමන්ට shares දීපු උන්ටම ලැබෙන විදියට යෝජනා ගෙනල්ලා-ප්‍රතිපත්ති හදලා, වැරදිලා ඩොලර් මිලියන ගණන් මුන්ගේ හොර ගිණුම් වලට පිටරටට වැටෙන සල්ලි වලින් වෙන පාඩු විතරක් නෙමෙයි, මුන්ට වැඩක් කරගන්න බැරි එකේ පාඩුවත් දාරා ගන්න තමා දැන් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ.
පවු බන් මේ රටේ මිනිස්සු!