Breaking - Crimea bridge

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,072
    1,153
    113
    මාධ්‍යය කාරයෝ ටික ජෝකර්ව form කරාට යුක්රේනට බැහැ බන් රුසියාවත් එක්ක යුද්දයක් දිනන්න. රුසියාව කියන්නේ විශාල හමුදාවක් සහා විශාල යුධ බලයක් තියෙන රටක්
     
    • Like
    Reactions: SK29

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,402
    11,723
    113
    අඩෝ @sinhawanshaya මෙන්න උබලගෙ නායකතුමා ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්ඩ යනව පුටිනට පොර ටෝක් දෙන්ඩ ගිහිල්ල :ROFLMAO:
    කොමෙන්ට්ස් මරු 😂

    Aussie PM calls out Putin in rousing speech


    Mahindata, chandrika, anura, premadasa, sirisenata puluwan da ehemawath?
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,491
    2,578
    113
    Srilanka
    එච්චර ගහලත් පාලමේ වලවල් දෙකක් හෑරිච්ච එක විතරයි නේ? 😳 ඕක සතියෙන් ආයි හදලා ගන්න පපුලුවන් ඇති. අනික මුන්ගේ grid එකට ගහනවා ගහනවා, ඒත් රට තාම දුවනවා. රුසියාවෙත් refinery වලටයි storage වලටයි ගහනවා කාලෙක ඉඳලා උන් තාම ලෝකෙටම දෙල් විකුණනවා. මුන් දෙගොල්ලො මෙච්චර resilient systems කොහොමද මන්දා හදාගෙන තියෙන්නේ.

    කොළඹට එක drone එකක් ගැහුව්වොත් අපි අවුරුදු ගාණකට හාන්සියි.

    Military tech playground ekak wela tyenne.
    Godak un technologies test karanna use karanne Ukraine Russia war eka