Opus 5.5 & YouTube shorts printing money

dikmon

Well-known member
  • Apr 24, 2025
    743
    814
    93
    Machan long videos walata idea ටිකක් දීපං කො මේ දවස්වල?
    What if series යනවා. What if You could? What if You were type එකෙ. UK, USA, Australia වගෙ audience එකක් අල්ලන්න පුළුවන්
    GTA games gn hdpn me dwswl ewa viral ynw. aya lgdi Voyeger 1light speed complete kr. ub space patta krnw nm what if side eke ewa ekn hdnn pluwn. mokd eke Sinhala athuluwa languages voice recodrs add krl htn tynw
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,291
    8,739
    113
    AI එකකින් animations හදන්න
    Re motion
    Hyperframes
    කියලා tools 2 ක් තියනවනේ සාමාන්‍යෙන් ප්‍රසිද්ධ, මේ දෙකෙන් recommend කරන එකක් තියාද personal experience තියන ? 😍
    මම remotion + threejs දෙක දාල හදන්නෙ
    මට සැරින් සැරේ cloud credit $500 විතර හම්බුනා ඒක දාල කස්ටම් ඇනිමේශන් ෆ්‍රේම්වර්ක් එකක් + workflow එකක් හදලා තියන්නෙ දැං නං ඒක යූස් කරලා හදන්නෙ. Claude/Codex දෙකෙන්ම හදන්න පුලුවන්
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,623
    1
    7,662
    113
    මම remotion + threejs දෙක දාල හදන්නෙ
    මට සැරින් සැරේ cloud credit $500 විතර හම්බුනා ඒක දාල කස්ටම් ඇනිමේශන් ෆ්‍රේම්වර්ක් එකක් + workflow එකක් හදලා තියන්නෙ දැං නං ඒක යූස් කරලා හදන්නෙ. Claude/Codex දෙකෙන්ම හදන්න පුලුවන්
    Ty 💪🏻🎉💯
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    743
    814
    93
    තමන්ටම voice over කරන්න පුලුවන් නං ලොවෙත් demonetize වෙන්නෙ නැහැ
    english වලින් කරනව නම් සුද්දන්ගෙ accent එක නැත්තම් උන් බලයිද. මං foreign target කරන් යනව එකක් තාම monetization නම් නෑ ai video & voice elevanlab, google ai studio walin කරන්නෙ.

    තව මීට අමතරව ලංකාවෙ audience ai long video කරනව monetization නම් සෙට් උනා. තාම අව්ලක් නම් උනේ නෑ. ඒත් ai නිසා risk තියෙනව ද් මන්ද
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,291
    8,739
    113
    english වලින් කරනව නම් සුද්දන්ගෙ accent එක නැත්තම් උන් බලයිද. මං foreign target කරන් යනව එකක් තාම monetization නම් නෑ ai video & voice elevanlab, google ai studio walin කරන්නෙ.

    තව මීට අමතරව ලංකාවෙ audience ai long video කරනව monetization නම් සෙට් උනා. තාම අව්ලක් නම් උනේ නෑ. ඒත් ai නිසා risk තියෙනව ද් මන්ද
    මම නං voice over කරලා ඒක කට් කරලා වැඩක් නැති කෑලි ටික අයින් කරලා හදලා ගන්නවා. voice එක clear නං indian accent එක නැත්තං මිනිස්සු අහනවා ඒක අවුලක් නැහැ
    මගේ voice එකේ pauses long වැඩියි මම ඒ ටික කට් කරලා දානවා එතකොට සුපිරියටම එනවා

    AI වීඩියෝ ආවට පස්සෙ මගේ රියල් ඒවට වීවුවස් වැඩියෙන් එනවා
     
    • Like
    Reactions: dikmon and Yeezus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,504
    24,461
    113
    Open Voice stuido + Max data set (all are free), then give the local API url to the claude code. It can do really good voice generation. I cancled my eleven labs subscription.
    මේක long video වලට okay ද බන්? මම කියන්නෙ shorts වලටනන් කොහොමත් monotone voice නෙ දාන්නෙ ඒක හින්ද මහ ලොකු advance voice ඕනෙ නෑ. ඒත් long වලට පොඩ්ඩක් human ගතිය තියෙන්න ඕනෙ.
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    743
    814
    93
    මම නං voice over කරලා ඒක කට් කරලා වැඩක් නැති කෑලි ටික අයින් කරලා හදලා ගන්නවා. voice එක clear නං indian accent එක නැත්තං මිනිස්සු අහනවා ඒක අවුලක් නැහැ
    මගේ voice එකේ pauses long වැඩියි මම ඒ ටික කට් කරලා දානවා එතකොට සුපිරියටම එනවා

    AI වීඩියෝ ආවට පස්සෙ මගේ රියල් ඒවට වීවුවස් වැඩියෙන් එනවා
    මගෙ indian accent එනව බං. කොහොමද බං ඒක හදා ගන්නෙ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,291
    8,739
    113
    මේක long video වලට okay ද බන්? මම කියන්නෙ shorts වලටනන් කොහොමත් monotone voice නෙ දාන්නෙ ඒක හින්ද මහ ලොකු advance voice ඕනෙ නෑ. ඒත් long වලට පොඩ්ඩක් human ගතිය තියෙන්න ඕනෙ.
    එහෙමත් නැහැ බන්
    මගේ සමහර AI voice දාපු long video වලට වීවුස් ටිකක් ඇවිත් තියනවා
    මගෙ indian accent එනව බං. කොහොමද බං ඒක හදා ගන්නෙ
    ස්ක්‍රිප්ට් එකක් හදලා ඒක කියවන්න නේ තියෙන්නෙ
    එතකොට ඇක්සන්ට් ගතිය ටිකක් අඩු වෙනවා
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    743
    814
    93
    ස්ක්‍රිප්ට් එකක් හදලා ඒක කියවන්න නේ තියෙන්නෙ
    එතකොට ඇක්සන්ට් ගතිය ටිකක් අඩු වෙනවා
    Okay , I'll try brother. Thank you❤️
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,155
    1
    10,062
    113
    Gampaha
    bro muse ekenuth sahena deyak karanna puluwan. 1B token helawennewath na. weekly limit eken yanne. mama ada full project ekak rea kala 6% weekly limit eken giye. hoda idea ekak thiyenawa nam muse eken sahena deyak karaganna puluwan paid subscription yanne nathuwa
     
    • Like
    Reactions: Yeezus

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,905
    4,471
    113
    colombo

    මේ කියන එක ඇත්තද බං හැබැයි මේ යූටියුබ් එකේ ටර්මෙන් කන්ටේෂන් වල පැහැදිලිව තියෙනවා ai පාවිච්චි කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ පාවිච්ච කරලා හොඳ ප්‍රඩක්ට් එකක් එනවා නම් කියලා