BYD Atto 3 ගත්ත යාලුවෝ සතුටින්ද දැන්?🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,252
    79,761
    113
    උඹලට කලින්ම කිව්වානෙ BYD කියන්නෙ චයිනීස් ෆෝන් වගේ කියලා. අන්න දැන් BYD ATTO 3 Evo කියලා එකක් ඇවිල්ලා අරගානට කිට්ටුවෙන්ම. අවුරුද්දක්වත් නෑ ATTO3 එක ගෙනල්ලා.

    දැන් ඉතින් ගෙවල් වල ගෑනු ටික atto3 පදින මිනිහගෙ ඔලුව කන කාලය පටන් ගන්න යන්නෙ. 🥴 🥴
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,125
    1,237
    113
    මින් ඉදිරියට එහෙම තමයි බං ලෝකේ යන්නේ. කරන්න දෙයක් නෑ මේ වෙනසට හුරු වෙන්න වෙනවා. වාහනයක් කියන්නේ ඉඩමක් හෝ නිවසක් නෙවෙයි
     
    Darkrange

    Active member
  • Dec 7, 2020
    206
    136
    43
    උඹලට කලින්ම කිව්වානෙ BYD කියන්නෙ චයිනීස් ෆෝන් වගේ කියලා. අන්න දැන් BYD ATTO 3 Evo කියලා එකක් ඇවිල්ලා අරගානට කිට්ටුවෙන්ම. අවුරුද්දක්වත් නෑ ATTO3 එක ගෙනල්ලා.

    දැන් ඉතින් ගෙවල් වල ගෑනු ටික atto3 පදින මිනිහගෙ ඔලුව කන කාලය පටන් ගන්න යන්නෙ. 🥴 🥴
    ඉතින් බන් අලුතින් ආපු model එක 2026 year , අනික technology ගොඩක් වෙනස් , අනිත් වාහනවලත් models එන්නෙ නැද්ද උබ කියන විදියට ? Vezel 2025 ට වඩා 2026 ගනන් නැද්ද , ඒ වෙනසම තමයි atto 3 එකෙත් තීන්නෙ
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,245
    2,926
    113
    මොකුත් වෙනසක් නෑනෙ. Atto 3 එකේම අළුත් upgrade එකක්. Honda vezel වල පරණ model එකයි අලුතෙන් එන model එකෙයි design එකේ and tech එකේ වෙනස වගේ තමා.
    වෙන අමුතු දෙයක් නැහැ ඒකෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,252
    79,761
    113
    ඉතින් බන් අලුතින් ආපු model එක 2026 year , අනික technology ගොඩක් වෙනස් , අනිත් වාහනවලත් models එන්නෙ නැද්ද උබ කියන විදියට ? Vezel 2025 ට වඩා 2026 ගනන් නැද්ද , ඒ වෙනසම තමයි atto 3 එකෙත් තීන්නෙ
    ජපන් ඒවල ලොකු වෙනස්කම් නෑ බන්, ඉස්සර විට්ස් 2015 ඉඳන් 2020 වෙනකන් ආව, හොඳට දන්න එකෙක්ට තමා බලලා අවුරුද්ද කියන්න පුලුවන්. ඇතුලෙ ගොඩක් වෙලාවට ලොකු වෙනස්කම් නෑ. තිබ්බත් "අපරාදේ අලුත් එක ගන්න තිබ්බානම්" ලෙවල් එකට හිතෙන්න මුකුත් තිබ්බෙ නෑ.
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,258
    1,743
    113
    ශ්‍රී ලංකාව
    ඉතින් බන් අලුතින් ආපු model එක 2026 year , අනික technology ගොඩක් වෙනස් , අනිත් වාහනවලත් models එන්නෙ නැද්ද උබ කියන විදියට ? Vezel 2025 ට වඩා 2026 ගනන් නැද්ද , ඒ වෙනසම තමයි atto 3 එකෙත් තීන්නෙ
    මොකුත් වෙනසක් නෑනෙ. Atto 3 එකේම අළුත් upgrade එකක්. Honda vezel වල පරණ model එකයි අලුතෙන් එන model එකෙයි design එකේ and tech එකේ වෙනස වගේ තමා.
    වෙන අමුතු දෙයක් නැහැ ඒකෙ.

    උඹල මුගෙ සීන් එක දන්නෙ නැත්ද? මූ එක දවසක් කළු පාට පප්පා සැන්ඩල් දෙකකුයි. කුඩයක් ටියුලිප් බෑග් එකක ඔතාගෙන BYD ෂෝ රූම් එකකට ගිහිං. Rush Hour නිසා Sales කරන කොල්ලෙක් දුවගෙන ඇවිත් රුපියල් 5ක් දීලා යවලා ග්ලාස් දොර ලොක් කරන ගමන්.

    Sales කොල්ලා කරපු එක වැරදි. ඇදුමෙන් පෙනුමෙන් මිනිස්සු මනින එක.

    ඒත් ඒ සීන් එක නිසා මුට Butt hurt වෙලා Byd වලට බැන බැන හඩා වැටෙනවා. එක්කො ඒ වෙලේ මැනේජර්ට කම්ප්ලෙන් කරන්න තිබ්බ. දැං තැන තැන අඬනවා. පව් ඉතිං මට ඔහොම දොර වැහුවත් මානසිකව වැටෙනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,844
    1
    21,397
    113
    35
    Spain
    අපි වාහන ගන්නේ අවුරුදු 5ක් 10ක් වත් පදින්න නේ. ටිකක් කල් පාවිච්චි කරලා විසික් කරන්න රෙසයිකල් කරන්න බෑ. ඕක අවුරුදු දෙකක් තුනක් පැදලා විකුණලා අලුත් එකකට යනවා නම් ඉතින් කමක් නෑ. එත් අලුතෙන් ගන්න එකා ලොකු ගානක් දීල ලොකු රිස්ක් එකක් ගන්නවා. මන් EV වලට විරුද්ධ නෑ. එත් වාහනේ කාලයක් පදින්න පුළුවන් වෙන්න ඕන. අර ලීෆ් එක එහෙම හොඳ වාහනයක්. එකේ බැටරි ප්‍රශ්නේ අපේ ග්‍රේ මාකට් එකේ අවුලක් නේ. ඒ ඇරෙන්න දැන් එකට වටිනාකමක් ලැබිල තියෙනවා. ඉතින් එහෙම කල් පවතින එකක් නම් මම විරුද්ධ නෑ.
     
    Leaf එකට දාන්නෙත් china වල හදන CATL battery එක තමයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,844
    1
    21,397
    113
    35
    Spain
    Leaf එකට දාන්නෙත් china වල හදන CATL battery එක තමයි
    එක හරි, එත් වාහනේ ලදරම් වෙලා නෑ. අවුරුදු ගානක් ගිහිල්ලත් කොලිටි එක හොඳයි. මම කියන්නේ ඒ ගැන.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,740
    624
    113
    ලන්ඩන් වත්ත
    16.5Mn neda

    BYD ATTO 3 EVO (Advanced) - LKR 16,300,000 - Range : 410 Km​

    BYD ATTO 3 EVO (Superior) - LKR 18,900,000 - Range : 480 Km​

    BYD ATTO 3 EVO (Premium) - LKR 44,550,000 - Range : 600 Km​

    BYD ATTO 3 EVO (Performance) - LKR 57,890,000 - Range : 530 Km​

    JkCG eke dala thiyenne me prices.
     
    Darkrange

    Active member
  • Dec 7, 2020
    206
    136
    43
    එක හරි, එත් වාහනේ ලදරම් වෙලා නෑ. අවුරුදු ගානක් ගිහිල්ලත් කොලිටි එක හොඳයි. මම කියන්නේ ඒ ගැන.
    China මොන වාහනේද දැන් ලදරන් වෙලා තීන්නෙ , MG ZS එහෙම කිසි අව්ලක් නෑනෙ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,844
    1
    21,397
    113
    35
    Spain
    China මොන වාහනේද දැන් ලදරන් වෙලා තීන්නෙ , MG ZS එහෙම කිසි අව්ලක් නෑනෙ.
    චන්ගන්, චානා, ගීලී දැන් ලදරම් වෙලා. ඒ කාලේ ජපන් එකක් එහෙම නෑ