ටීවී එකක් ගන්න ටිප්ස් මොනාද ? !

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,970
    1
    21,666
    113
    35
    Spain
    Sony Bravia Flat TV තියෙනවා Used ඉක්මන් එකේ ගනින් ඒකක්.. 20,000 ක් වගේ වෙන්නේ.. තව අවුරුදු 20 ක් වගේ පට්ට ගහතෑකී..❤️

    අළුත් LED එව්වා ගට්ටොත් උපරිම අවුරුදු 02 😕
    දැන් පාට්ස් හිඟයි බන් ෆ්ලයි බැක් එකක් එහෙම හොයන්න අමාරු වේගෙන එනවා. ලොකු ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙනවා. තව අවුරුදු කීපෙකින් ඒවත් නැති වෙයි
     
    • Wow
    Reactions: charitha2011

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,901
    6,560
    113
    maximum 5 years thamai passe display issues anawa. display unit eka thamai ganan repair waladi.

    tips ithin Samsung Display thamai.
     
    • Like
    Reactions: meeka

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    890
    1,055
    93
    LG valata yaman , Abans service poddak case unata Brand eka supiri , TCL ehema ganata velavata kalavata TV eka yanava warrentyth ekkama 😁
     
    • Like
    Reactions: meeka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,601
    6,425
    113
    LG valata yaman , Abans service poddak case unata Brand eka supiri , TCL ehema ganata velavata kalavata TV eka yanava warrentyth ekkama 😁

    Thanks for the tip machan

    Pannel ekata wadima warrany hambena brand ekak nam hodai wage mey widihata. man nam wadiya option nathi UHD ekak thamai balanne. terumak na loku ganan dila image quality wenas ekak ganna eka.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,995
    3,060
    113
    Thanks for the tip machan

    Pannel ekata wadima warrany hambena brand ekak nam hodai wage mey widihata. man nam wadiya option nathi UHD ekak thamai balanne. terumak na loku ganan dila image quality wenas ekak ganna eka.

    Brah what's the difference between the prices of a TCL Tv and a high end one..?

    Do you watch Tv that much..?

    If I were you, I won't spend that much on a Tv..

    Maybe it's profitable to write off the low value one by a certain time duration than spending a fortune of your savings on a high value one..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,255
    6,729
    113
    LG වගේ ඒව හොදයි නේධ.

    කොහොමත් ඔය ටී.වී වගේ ඒවට ලොකුවට වියදම් කරන්න එපා බන්.

    හැබැයි IPS පැනල් තියෙන LED ටී.වී එකක් ගනින්.
    IPS පැනල් එකෙන් ලොකු අංශක ගානක කොනක පුටුවක් තියන් ඉන්න එකෙක් ටත් ෆේඩ් වෙන්නේ නැතුව පේනව.