BYD Atto 3 ගත්ත යාලුවෝ සතුටින්ද දැන්?🤭🤭

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,654
    5,159
    113
    yes motor capacity eka nisai oka. advance superior deke same motor options wenas.
    LC 250 එකක් අරන් යනවා බන් ඔය වගේ මඟුලක් ඔය ගානට දීලා ගන්නවට වඩා. <24M වගේ range එකට chines වලට වියදම් කලාට ඊට වඩා වැඩි ගණන් දීලා ලංකාවේ පදින එකනම් තේරුමක් නෑ කියලයි මට නම් හිතෙන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,588
    2
    55,725
    113
    ඉතිං Civic FK6 එකත් අවුරුදු 5 න් නවත්තලම දැම්මෙ (2016 - 2021). අඩු ගානෙ එංජිම වත් හදන්නෙ නෑනෙ දැන්.

    ATTO 3 2022 ආවෙ, තාම in production.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,719
    21,481
    113
    හස්තිශෛලපුර
    උඹල මුගෙ සීන් එක දන්නෙ නැත්ද? මූ එක දවසක් කළු පාට පප්පා සැන්ඩල් දෙකකුයි. කුඩයක් ටියුලිප් බෑග් එකක ඔතාගෙන BYD ෂෝ රූම් එකකට ගිහිං. Rush Hour නිසා Sales කරන කොල්ලෙක් දුවගෙන ඇවිත් රුපියල් 5ක් දීලා යවලා ග්ලාස් දොර ලොක් කරන ගමන්.

    Sales කොල්ලා කරපු එක වැරදි. ඇදුමෙන් පෙනුමෙන් මිනිස්සු මනින එක.

    ඒත් ඒ සීන් එක නිසා මුට Butt hurt වෙලා Byd වලට බැන බැන හඩා වැටෙනවා. එක්කො ඒ වෙලේ මැනේජර්ට කම්ප්ලෙන් කරන්න තිබ්බ. දැං තැන තැන අඬනවා. පව් ඉතිං මට ඔහොම දොර වැහුවත් මානසිකව වැටෙනවා.
    Me seen eka matat matakai :lol:
     
    4815162342

    Active member
  • Aug 6, 2026
    155
    204
    43
    so far so happy with my one

    793337101_29305472349054504_678711167804115230_n.jpg
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,521
    4,865
    113
    prashne tienne lankawe depriciation nati eka. loke vehicles hadan na aurudu 500k duwanna. scrap metal, recycled plastic and electronic use karala 5yr duwanna wage tama hadanne. habai ape lankawe loan eka gewala ivaraweddima aurudu 20k30k gihin
     
    • Like
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,927
    4,385
    113
    43
    Wakanda
    උඹල මුගෙ සීන් එක දන්නෙ නැත්ද? මූ එක දවසක් කළු පාට පප්පා සැන්ඩල් දෙකකුයි. කුඩයක් ටියුලිප් බෑග් එකක ඔතාගෙන BYD ෂෝ රූම් එකකට ගිහිං. Rush Hour නිසා Sales කරන කොල්ලෙක් දුවගෙන ඇවිත් රුපියල් 5ක් දීලා යවලා ග්ලාස් දොර ලොක් කරන ගමන්.

    Sales කොල්ලා කරපු එක වැරදි. ඇදුමෙන් පෙනුමෙන් මිනිස්සු මනින එක.

    ඒත් ඒ සීන් එක නිසා මුට Butt hurt වෙලා Byd වලට බැන බැන හඩා වැටෙනවා. එක්කො ඒ වෙලේ මැනේජර්ට කම්ප්ලෙන් කරන්න තිබ්බ. දැං තැන තැන අඬනවා. පව් ඉතිං මට ඔහොම දොර වැහුවත් මානසිකව වැටෙනවා.
    ඇයි මැනේජර්ට කම්ප්ලේන් කරල නැත්තෙ?
     
    vito

    Well-known member
  • May 5, 2008
    11,096
    1
    12,468
    113
    අදාළ නෑ නේ
    uba BYD ewun ekka hena malen neda inne :lol:
    chinese ewun dan vehicle manufacturing walin patta issarahata gihilla ban thiyenne
    anith eka ona vehicle ekaka refresh, updates enawa ban.
    uba nikan kathaa karanne awurudu 3 yanakota phone obsolete wenawa wage car ekath ahaka daanna wenawa wagene:rolleyes:
    so far so happy with my one
    nice, mokakda vehicle eka?
     
    theBlaze

    Active member
  • Aug 30, 2026
    112
    93
    28
    ජපන් ඒවල ලොකු වෙනස්කම් නෑ බන්, ඉස්සර විට්ස් 2015 ඉඳන් 2020 වෙනකන් ආව, හොඳට දන්න එකෙක්ට තමා බලලා අවුරුද්ද කියන්න පුලුවන්. ඇතුලෙ ගොඩක් වෙලාවට ලොකු වෙනස්කම් නෑ. තිබ්බත් "අපරාදේ අලුත් එක ගන්න තිබ්බානම්" ලෙවල් එකට හිතෙන්න මුකුත් තිබ්බෙ නෑ.
    Japan වාහන car industry එකේ තරග කරන්නේ reliability එකත් එක්ක chinese වාහන තරග කරන්නේ innovation එක්ක.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,846
    6,485
    113
    හෙනම ෆීචස් කියල ගනන් උස්සපු option හැම වාහනේටම ඔබපු එක තමා චීන කරපු සුපිරිම වැඩේ
    100%

    Japan වාහන car industry එකේ තරග කරන්නේ reliability එකත් එක්ක chinese වාහන තරග කරන්නේ innovation එක්ක.
    Sira

    oya deka cross wena thanak enwa
    ethna idan issarahata continue wenne mulinma crossing point ekata aapu manufacturer/

    math japan wahana soo great compared to chinese kiyana mathe thama hitiye.

    eth e gap eka wegen close weegena yanawa aluth chinese model walin.

    reliability eka thama thaamath japan paththata wasiyata thiyenne.

    eth unuth thel ithuru karanna 3 cyl unbalanced engine dagena loku look ekak nathi wahana set ekak market karan yanwa.
    ewage reliabilityth me china wahana wage thawa awurudu 5 kin balanna wenne.

    aparade decade ganan un develop karapu tech, experience eka
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,252
    79,761

    ලංකාවෙ මාර්කට් එකේ innovation එකට වඩා realiability බලන්නෙ. අපේ උන්ට වාහන මාරු කරන්න වත්කමක් නෑ. එකක් ගත්තොත් කොච්චර කල් දුවන්න පුලුවන්ද කියලා බලන්නෙ. ඔන්න ඕකයි ප්‍රශ්නෙ.
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,846
    6,485
    113
    ලංකාවෙ මාර්කට් එකේ innovation එකට වඩා realiability බලන්නෙ. අපේ උන්ට වාහන මාරු කරන්න වත්කමක් නෑ. එකක් ගත්තොත් කොච්චර කල් දුවන්න පුලුවන්ද කියලා බලන්නෙ. ඔන්න ඕකයි ප්‍රශ්නෙ.
    oya paththen gaththoth uba kiyana kathawath aththa

    man wedakata yaddi giya pickme wagonr dial ekath ekka kayiyak dan giya
    pora kiyanne meka supiri wahane.
    enjima withrayi sawuththu wenne.,
    ekath laksa 7-9 da wenakota aluth enjimak dala aayi duwanna puluwan lu thwa km 400k500k ta eha.
    baya nathuwa.
     
    • Haha
    Reactions: Darkrange