මේ අඩුම ගුරුත්වාකර්ෂණ කතාව ඇත්තක් ද ???

tarson

Well-known member
  • Feb 25, 2009
    9,242
    6,721
    113
    පොඩි අඩුවක් තියෙනවා නම් තමයි ලංකාවෙ.
    ඒත් ඒක එච්චරම ලොකු වෙනසක් නෙමෙයි බන්.

    ඒක නිසා මේ අතිශය වැදගත් කියලා හුට්ටක් නම් ලංකාවෙ නෑ.

    ඕක කිසිම ප්‍රයෝජනයක් නැති වෙනසක්.

    කොටින්ම කිව්වොත්, උකුනු පුකක් තරම් වත් ලොකු වෙනසක් නෑ.

    ඒත් හදෙන් එන ගුරුත්වාකර්ෂණය වෙනස් වීම ඊට වඩා විශාල වෙනසක් හා විවිධ ප්‍රතිපල එනව.

    වඩදිය බාධිය වැනි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,391
    113
    35
    Spain
    ඔවු බම අපේ ග්‍රහලෝකේ හරි සම්පූර්ණ බෝලයක් නෙවේ, එක ජියොඩයක්. ඒ කියන්නේ අක්‍රමවත් හැඩයක් තියෙනවා කියන එක. අපේ රටට නිරිත දිගින් යන නැවු මීටර් 100ක් විතර පහලට ගිහින් ආපහු උඩට එනවා. හේතුව ඔතන වැලක් වගේ තියෙනවා. ඒ ටිකෙත් ගුරුත්වාකර්ෂණය අඩුයි කියනවා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,288
    8,738
    113
    ඕක ඇත්තනම් වැඩිම දුර හයේ පාර, හෙල්ලය, යගුලිය වගේ ඒවාගේ වාර්තා ඔක්කොම ලංකාවේ තියෙන්නනෝනේ.
    චිචිගේ රොකට් එක අදටත් හොයාගන්න නැත්තේ මේ Gravity case එක නිසාද :(

    ඕක ඇත්තක් උනාට සත පහකට වැඩක් ඇති දෙයක් නෙමෙයි බන්. සිංහලු ස්වයං වින්දනයක් ගන්න ඕව සේරම බලලා බලලා අඩේ අපි ඉන්නෙ සුපිරි තැනක නේ කියලා තෙත් කරගෙන orgasm වෙනවා
    මම claude (Fable 5.5/High effort) ට කිවුවා මේකෙ facts ටික credible sources වලින් අරගෙන අපිට තේරෙන විදියට මේ අඩු ග්‍රැවිටි එකේ effect එක කැල්කියුලේට් කරන්න සමීකරන ටිකක් හදලා දෙන්න කියලා
    ඒ ටික wolfram alpha එකට දාල solve කරලා අපිට තේරෙන වැලියු ටිකක් දල වශයෙන් හරි හදාගන්න පුලුවන්ද කියලා

    ඇත්තටම ලංකාව උඩ තියන දේකට දැනෙන ග්‍රැවිටි එක 0.005% ක් අඩුවෙන් දැනෙන්නෙ. මේක කිසිම ප්‍රැක්ටිකල් ඇප්ලිකේශන් එකකට දැනෙන වෙනසක් කරන්න බැහැ
    70kg මනුස්සයෙක්ට දැනෙන්නෙ 3.5g අඩු උනා කියලා.
    A380 full take off weight එකෙන් 28.9325kg අඩුවෙන් දැනෙනවා

    රොකට් එකකට නං තත්පරේට 1 km/s වලට වඩා අඩුවෙන් ඕන වෙනවා. සාමාන්‍යෙන් ඕන වෙන්නෙ 9400km/s කියලා එතකොට ඒ වැලියු එකත් එක්ක බලද්දි 1km/s කියන්නෙ nothing. ඒ වගේම කියන්නෙ මේක මුල් කිලෝමීටර් 20 වගේ පහු කරාට පස්සෙ මේ තරං වත් impact එකක් නැහැ කියලා. (මේ calculatin එක wolfram alpha නෙමෙයි කරේ, claude ටම කියලා හදා ගත්තෙ. රෙද්දෙ රොකට් සයන්ස් සමීකරණ මට තේරෙන්නෙ නැහැ wolfram alpha එකෙන් විසඳන්න)

    අන්තිමට Claude ගෙ conclusion එක. මේක නිකම්ම generate කරපු answer එකක් නෙමෙයි. fact based, calculation based answer එකක්.

    In short, the Indian Ocean Geoid Low is a remarkable scientific feature, but you couldn't get any engineering or economic advantage from it.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,170
    934
    113
    ආර්ථික වටිනාමකට වඩා ඒ දේ අධ්‍යාත්මික අතින් වැදගත්.

    බුදු ධහමේ තියෙනවා "මග එල" කියලා එකක්.

    ඒකට අවතීර්ණ වන්න පහසුකම් තියෙන්නේ ලංකාවේ පමණයි. සියලු බුදුවරු පහල වෙන්නේ ලංකාවේ පමනයි.

    බුදු බව ලබන්නේත් පොහොය දවසක, ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය යම් ආකාරයෙන් වෙනස් වෙලා තවත් අවම වන දවසක.

    එතකොට, මග එල සහ නිවන අවශ්‍ය නැතිනම් ලංකාවේ විශේෂ පිහිටීමෙන් ඇති වටිනාකමක් නැත.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,288
    8,738
    113
    ආර්ථික වටිනාමකට වඩා ඒ දේ අධ්‍යාත්මික අතින් වැදගත්.

    බුදු ධහමේ තියෙනවා "මග එල" කියලා එකක්.

    ඒකට අවතීර්ණ වන්න පහසුකම් තියෙන්නේ ලංකාවේ පමණයි. සියලු බුදුවරු පහල වෙන්නේ ලංකාවේ පමනයි.

    බුදු බව ලබන්නේත් පොහොය දවසක, ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය යම් ආකාරයෙන් වෙනස් වෙලා තවත් අවම වන දවසක.
    නොදන්න පකවල් කියන්නෙ නැතිව හිටපන් බන්
    මේ ලෝකෙ තියන හැම මගුලම බුද්ධාගමට පටලවලා ඒකට තියන ක්‍රෙඩිබිලිටි එකයි ගරුත්වයයි නැති කරන්නෙ තොපි වගේ එවුන් තමයි
    හොර ගනගෙඩියොත් හිතට එන සේරම හිතලු කියලා දානවා
    තොපිත් එහෙමයි
    අන්තිමට කවුරු හරි ඒව question කරාම පුක ඉරාගෙන මැරෙන්න හදනවා අනේ මේං බුදු දහමට පහර ගනවා කල්ලතෝනි ඇවිත් කියලා
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,170
    934
    113
    හැමදේටම තෙරණ සහ නොතේරන පාර්ශ්වය ඉන්නවා.

    තේරෙනවම් බාර ගන්න නැතිනම් නැතිව ඉන්න.
     
    • Haha
    Reactions: infernocus

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,942
    6,833
    113
    අඩෝ @sinhawanshaya උබල මේ වගේ අතිශය වැදගත් රටක් තමයි දාල ගිහිං සුද්දන්ගෙන් ටොකු කකා කුලී වැඩ කරන්නෙ