MUSE AI Account ekak lesiyen hadamu - with 1 billion tokens

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    18,283
    27,316
    113
    Fantasy
    1. Phone ekata USA free VPN ekak da ganna. (meka wada https://play.google.com/store/apps/details?id=com.potatovpn.free.proxy.wifi&hl=en )
    2.VPN eka on karala USA state ekak dala connect wenna
    3. me address ekata yanna chrome eken https://muse.ai/join
    4. Email sign up denna
    5 Account eka hada ganna
    6. Eta passe account settings gihin me code eka denna Code: 5BXMTZ (meka dunnoth witharay free 1 billion tokens labenne)

    App එකේ Chat box එකේ වම් පැත්තේ උඩම තියෙනනවා හරස් ඉරි කෑලි දෙක Click කරාට පස්සේ Setting Icon Click කරාට පස්සේ එ‍න Menu එකෙන්. Redeem referral code එකට ගිහින් පහල තියෙන Invite Code එක Enter කරන්න. දැන් වැඩේ හරි. 5BXMTZ
    Okkoma kara . Eth credit card illanawa.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,283
    27,316
    113
    Fantasy
    @satudigitalbot
    මේ bot ගෙන් අරගෙන කලින් muse හදපු නැති mail එකකට link කරගන්න temporary mail අයින් කරලා
    මට bot ලා ගැන කිසි idea එකක් නෑ බන්. කොහොමද කරන්නේ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,602
    1
    7,640
    113
    මට bot ලා ගැන කිසි idea එකක් නෑ බන්. කොහොමද කරන්නේ
    Binance through තමා ගන්න වෙන්නේ
    Binance එක්ට $$$ දාලා ඊටපස්සෙ bot දෙන address එකට transfer කරන්න ඕනි.