දැන් ටියුෂන් කඩ තමයි රටේ ආණ්ඩුකරවන්නේ... මොකක්ද මේ ගෙවන ජීවිතේ ? අපි හිතුවේ අපේ කාලෙන් පස්සෙවත් මේ සිස්ටම් වෙනස් වෙයි කියලා.. මාලිමාව කියන රනිල්ට ජාතක වෙච්ච රතු අලි පැටව් මේ රට හදන පාටක් පේන්නේ නෑ.. උන් දන්නේ IMF පදේට නටන්න විතරයි.. යකෝ ඉස්කෝල වල ටීචර්ලා උගන්නන්නේ නැතිනම් වැඩ තහනම් කරපල්ලකෝ.. ටියුෂන් තහනම් කරපල්ලාකෝ..කෝ යකෝ මේ ආණ්ඩුවේ කිසිම ජේවීපි ගතියක් නැහැනෙ අවුරුදු 2ක් ගිහිල්ලත්.. @nalin0001
passe amma kudalan gihin class ekakata danma. individual grade 8 waladi 35i 
