ඔයාලා දැන් පාවිච්චි කරන passport එකත් එක්ක පරණ ඒවත් bundle කරලා එකක් විදිහටද තියාගන්නවා ද ? මගේ කලින් passport 3 තියනවා , ඒවායේ රටවල් ගණනාවකට වැදුන visa තියනවා. අලුත් එක විතරක් තිබ්බොත් traveling history එකේ තොරතුරු පෙන්නේ නෑ. US, Europe වගේ රට වලට වැදුන විසා ගොඩක් වැදගත් සමගර අවස්ථා වලදී. නමුත් සේරම එකට තියාගන්න අපහසුයි නේ ... ඔයාලා මේ ගැන මොකද කරන්නේ

