පැලවත්තේ ඒකාලේ logic බව කරුණාවෙන් සලකන්න

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,848
    1
    21,411
    113
    35
    Spain
    ඔවු අපි හැමදාම බිල් ගෙවනවා, බිල නොගෙව්වොත් ලයිට් කපලා යනවා, ආපහු ගන්න නම් සල්ලිත් ගෙවල හිඟ ගෙවන්නත් ඕන. ඉතින් අපි ණය නෑ. එත් කොහොමද මුන් පාඩු වුනේ? නියම තර්කය.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,335
    8,843
    113
    @infernocus හොටු අබේ ඔබේ අදහස් පලකරන ලෙස ඉල්ලා සිටිනවා.
    ඕකෙ කියන්න දෙයක් තියනවද
    1000-2000 බිල් තියන එවුන් ගෙවුවට අර නාමල් රාජපක්ශ වගේ එවුන් තව තොපිලගෙ හිටපු ඇමති වරු වගේ එවුන් ලක්ශ 25-30 ලයිට් බිල් ගෙවන්න නැතිව එකතු වෙලා තියෙද්දි ඔහොම වෙන්නෙ නැද්ද