මොකටද බන් බොරු දාන්න එකවුන්ට් ගොඩක් හදාගෙන
@tarson එකෙනුත් බොරු දාල එක්ස්පෝස් උනා
@Mr.Wikirana එකෙන් මහත කෑලි ගැන දාල එක්ස්පෝස් වෙලා ගූ උනා
තව එකවුන්ට් දෙකක් ගැන විතර සැකයක් තියනවා ඒවත් හොයාගත්තම දාල හුකවලා ගන්නං
කිව්වම කැමති නම් විශ්වාස කරපන්. මම 2023 න් වගේ පස්සෙ පාවිච්චි කරල තියෙන්නෙ මේ indrajith gamage account එක විතරයි. බැරි නම් මටත් ප්රශ්නයක් නෑ.
හැබැයි internal consistency එකක් තියා ගන්නත් බලහන්. දැන් ඔය වගේ දෙයක් කිව්වම එ්කෙ ගැළපීමක් තියෙන්නත් එපැයි නේ? Wikirana කියන්නෙ වෙන රටක ජීවත් වෙන, කසාද බැඳලා ළමයිත් ඉන්න, පිටරට alcohol ජාති නිතරම බොන පොරක්. උෟ ගෑනු ගැන නෙවෙයි, තමන් කන බොන එ්වා ගැන දාල තියෙන photos එහෙම ටිකක් බලහන්කො. උඹ කියන්නෙ මම එ්වා කොහෙන් අරන් දානවා කියලද? මම කොහොමත් බොන්නෙම නෑ. හැබැයි එ්ක අමතක කරත් මම කොහොමද වෙන රටක ඉන්නෙ, වෙන රටක ඉඳල photo දාන්නෙ කියල ටිකක් කල්පනා කරල බලහන්කො.
Tarson කියන එකා ගැන නම් මම වැඩිය දන් නෑ. Ignore list එකේ ඉන්න එකෙක්. උෟ ගැන මට තියෙන මතකය හැමදාම මොකක් හරි ප්රශ්නයක් අහලා උත්තරේ දුන්නට පස්සෙ එක්කො එ්ක තේරුම් ගන්ඩ බැරි මොළේ අවුලක් තියෙන එකෙක්. එහෙම නැත්නම් හේතුවක් නැතිව ගොන් ප්රශ්න අහ අහ ගිහින් එ්වට වාද කරල මොනවා හරි අමුතු සතුටක් ගන්න එකෙක්. උෟ මම කියල කියනවා අැහුණෙ මුල්ම පාරට වෙන්ඩ ඕන.
එක එකා හැසිරෙන විදිහ එක්ක උෟ මම කියල හිතෙනවා නම් මුලින්ම ඔය කියපු internal consistency එක බලහන්. රඟපාන්ඩ post දාන එක වෙනයි. හැබැයි මම නම් සිරාවටම බොන්නෙත් නෑ, කසාද බැඳලත් නෑ, අනික මම ඉන්නෙ ලංකාවෙ. එහෙම වුණාම අර කතා ටික ගැළපෙන් නෑනෙ නේද. අනික මම හිතන්නෙ wikirana කවුද කියල අැත්තටම දන්න උනුත් මේකෙ අැති. අන්න උන්ගෙන් confirm කරගන්න පුළුවන් වෙයි.