ඔයාලගෙ ඩෑශ්කෑම් එකට දාන SD කාඩ් එක මොකද්ද ?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,302
    1
    9,277
    113
    -~උලක් උඩ-~
    Verbatim SD කාඩ් එකක් තියෙන්නෙ 128GB දැන් 2 ක් දැම්මා. පලවෙනි එක මාසයක් විතර යද්දී ස්කිප් වෙවී රෙකෝඩ් වෙන්න ගත්ත. දෙවෙනි එකත් ෆේල් වෙන්නද මන්දා යන්නෙ. කැම් එක DDPAI . මොකද්ද ඔබ තුමාල භාවිතා කරන කාඩ් එක ?
    44084-packaging_3.jpg

    කලින් තිබ්බෙ වෙන කෑම් එකක්. ඒකටම ආපු SD කාඩ් එකක් එක්ක. ඒක මුකුත් උනේ නෑ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,463
    9,005
    113
    කාඩ් එකේ write speed මදි කලුවෝ
    ශුවර් තැනකින් branded චිප් එකක් ගනිං


    මේ ලෝකෙ වැඩිපුරම ෆේක් හදන ප්‍රොඩක්ට් එකක් තමයි මෙමරි චිප්. ඒක නිසා ෆුල් ශුවර් කඩේකින් හරි කැමරා වලට චිප් සෙල් කරන තැනකින් වගේ තැනකින් චිප් එකක් ගනිං
    ඔය අහලවත් නැති කුන්ත බ්‍රෑන්ඩ් ගන්නෙ නැතුව
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,302
    1
    9,277
    113
    -~උලක් උඩ-~
    කාඩ් එකේ write speed මදි කලුවෝ
    ශුවර් තැනකින් branded චිප් එකක් ගනිං


    මේ ලෝකෙ වැඩිපුරම ෆේක් හදන ප්‍රොඩක්ට් එකක් තමයි මෙමරි චිප්. ඒක නිසා ෆුල් ශුවර් කඩේකින් හරි කැමරා වලට චිප් සෙල් කරන තැනකින් වගේ තැනකින් චිප් එකක් ගනිං
    ඔය අහලවත් නැති කුන්ත බ්‍රෑන්ඩ් ගන්නෙ නැතුව
    ඔරිජිනල් එකක් නෙවේ වෙන්න ඇති නේ . 6100 ට ඔය සයිස් ඔරිජිනල් දෙන්නෙ නෑ නේද ? න් ඩිස්ක් එකක් වගේ ගන්න ඕන .Thanks
    Thanks
     
    • Like
    Reactions: infernocus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,727
    69,382
    113
    matanan sandisk usa site ekenma order karala gannakan sure ne,amazon sureuth ne,lankawe ewa nan kohomath sure ne.
     
    • Like
    Reactions: jamiezue

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,334
    11
    3,801
    113
    AliExpress, $48 wune. Dan nam shop ekath missing
    මාත් අලී එකෙන් එකක් ගෙනවා . උඩ ස්ටිකරේ හැබැයි ගැලවෙනවා.

    කාඩ් එක නම් තාම වැඩ.
     
    • Like
    Reactions: jamiezue

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,463
    9,005
    113
    ඔරිජිනල් එකක් නෙවේ වෙන්න ඇති නේ . 6100 ට ඔය සයිස් ඔරිජිනල් දෙන්නෙ නෑ නේද ? න් ඩිස්ක් එකක් වගේ ගන්න ඕන .Thanks

    Thanks
    AliExpress, $48 wune. Dan nam shop ekath missing
    මම කාලෙකට කලින් Tulip computers එකෙන් patriot SD කාඩ් සහ පෙන් එකක් ගත්තා
    ඒව බඩු සුපිරි
    පෙන් එක එහෙම පට්ටම ස්පීඩ්. චිප් වලත් කවදාවත් අවුලක් ඇවිත් නැහැ
     
    • Like
    Reactions: jamiezue

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,627
    2
    55,744
    113
    මාත් අලී එකෙන් එකක් ගෙනවා . උඩ ස්ටිකරේ හැබැයි ගැලවෙනවා.

    කාඩ් එක නම් තාම වැඩ.

    Stickere kiwwe? Meke sticker mokuth alola thibbe na.
     
    • Like
    Reactions: jamiezue

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,463
    9,005
    113
    Stickere kiwwe? Meke sticker mokuth alola thibbe na.
    ඔරිජිනල් චිප් එකේ චිප් එක උඩ ලෝගෝ එක එහෙම ප්‍රින්ට් කරලා තියෙන්නෙ etch කරලා වගේ
    ෆේක් එකේ චිප් එක උඩ ස්ටිකරයක් අලවලා තියෙන්නෙ

    ඔරිජිනල් චිප් එකක කවරයක් තියේ නං ෆේක් එක හොයාගන්න පුලුවන් කවරෙ ප්‍රින්ට් එකේ කොලිටියෙනුත්
    කවර දෙක කම්පෙයා කරලා
     
    • Like
    Reactions: jamiezue

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,627
    2
    55,744
    113
    ඔරිජිනල් චිප් එකේ චිප් එක උඩ ලෝගෝ එක එහෙම ප්‍රින්ට් කරලා තියෙන්නෙ etch කරලා වගේ
    ෆේක් එකේ චිප් එක උඩ ස්ටිකරයක් අලවලා තියෙන්නෙ

    ඔරිජිනල් චිප් එකක කවරයක් තියේ නං ෆේක් එක හොයාගන්න පුලුවන් කවරෙ ප්‍රින්ට් එකේ කොලිටියෙනුත්
    කවර දෙක කම්පෙයා කරලා

    Yep etch karala wage thamai thiyenne :yes:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,463
    9,005
    113
    Yep etch karala wage thamai thiyenne :yes:
    Extreme/Ultra වගේ කාඩ් වල කලර් ප්‍රින්ට් එකක් තියෙන්නෙ චිප් එකේ
    ඒකෙ ප්‍රින්ට් එකම පට්ට කොලිටි සීරෙන්න එහෙම නැහැ
    ඒවත් දැකපු ගමන් තේරෙනවා ඔරිජිනල් කියලා
     
    • Like
    • Wow
    Reactions: Bam and jamiezue

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,727
    69,382
    113
    ddpai website eke sd card ekath included cam eka enawa,so 30,40 spend karnawanan cam ekakma ganin.