CDB Credit card පාවිච්චි කරන අය කවුද ඉන්නේ 🙂

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,600
    1,014
    113
    මචන්ල, CDB credit card වලට මේ දවස් වල promotion යනවා annual fee lifetime waived off. නිකන් දෙන එකේ අරන් දාන්න බැලුවේ. පාවිච්චි කරන අය ඉන්නවද? Offers නම් එච්චර නෑ මං හිතන්නේ 🫠
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,600
    1,014
    113
    Tikak hari offers enne season ekata thamai. Okata wadaa LOLC eke offers wadi season ekata.
    Ow offers nam na thamai 🥴 nikan dena nisa baluwe.

    Tikak hari offers enne season ekata thamai. Okata wadaa LOLC eke offers wadi season ekata.
    Oke card number ekata payment karanna ba kiyala dakka. Thama ehemada?
    ------ Post added on Nov 22, 2026 at 2:46 PM

    Bump
    ------ Post added on Nov 22, 2026 at 4:36 PM

    Bump
    ------ Post added on Nov 22, 2026 at 6:16 PM

    Bump
    ------ Post added on Nov 22, 2026 at 7:29 PM

    Bump
    ------ Post added on Nov 22, 2026 at 8:55 PM

    Bump
    ------ Post added on Nov 22, 2026 at 8:58 PM
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,600
    1,014
    113
    අඩෝ මම මේක ගැන විස්තර ඇහුවා branch එකකට කෝල් කරලා. මේක ගන්න guarantee කෙනෙක් ඕන 😅 ඒ කියන්නේ ලොන් එකක් ගන්නවා වගේ අපි ගැරන්ට එක්ක ගිහින් සයින් කරලා එන්න ඕනේ.

    මට තව කාඩ් තියෙන නිසා ඒ කාඩ් වල max limit ම දෙන්නම් කිව්ව. හැබැයි card to card ගන්නකොටත් අනිත් බැංකු වලින් card to card ඉල්ලුවේ නැති documents ටිකක් මේකට දෙන්න ඕන. (Loku dewal newei) Offers වත් නැති කාඩ් එකකට මෙච්චර නෑහෙන එක no point.

    ගන්න හිතන් කෙනෙක් ඉන්නව නම් ගන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ 🥴
     

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    205
    289
    63
    ගන්න වටිනවා. Furnitures, Appliances වලට එහෙම 0 interest, 24 or 36 months ගෙවන්න හදාගන්න පුලුවන්. වටිනවා සෑහෙන්න.
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,600
    1,014
    113
    CDB kohomath life time annual fee free ne mageth ekak thiyenawa loku wadak nan na ithin hadissiyak unoth use karanna thiyan innawa
    Ehenan dan onada danne na, issara one nathuwa athi.

    mata thiyenawa signature card ekak.. annual feee life time waived.. man oka thamai thiyagena inne installments daanna..
    CDB newei ne? Un gawa thiyenne MasterCard world.
    ------ Post added on Nov 23, 2026 at 8:48 PM

    ගන්න වටිනවා. Furnitures, Appliances වලට එහෙම 0 interest, 24 or 36 months ගෙවන්න හදාගන්න පුලුවන්. වටිනවා සෑහෙන්න.
    Karadarai machan 😅 guarantee kenek hoya credit card ganna yanna.
    ------ Post added on Nov 23, 2026 at 8:48 PM