driving at night

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,325
    9,268
    113
    Cenon
    cenon.com
    පේන ප්‍රමානේ නෙවෙයි බන්
    අලුත් LED ලයිට්ස් පට්ට එලියයි, ගොබ්බ සිංහලු, හයි බීම් ගහන් එන්නෙ බහුතරෙ, එතකොට අපිට ඉස්සර පෙන්නෙ නැ නෙහ්..
    ටුක් මෝඩයො බල්බ් 7ක් 8ක් එන ජරාවක් හයි කරන් එනවා තොරන වගෙ වටෙම එලිය විහිදෙන
    බස් කාරයො බෆර් එකතත් තව LED සෙට් කරගන්නවා
    කාර් ඩයල් ෆොග් ලයිට් වලට ටුක් වලට හයි කරන ජරා LED වගෙ එකක් සෙට් කරගන්නවා..
    අලුත් බයික් ලයිට් එහෙමත් එලිය සැරයි, ඩිම් කරන්න තෙරුමක් නැ.

    හැලජන් බල්බ් ආපු උන් LED බල්බ් දාලා ඉස්සරහා එන උනටයි, උන් පස්සෙන් ආවමයි පට්ටම අමාරුයි..
    meka thama case eka and ube eyes wala suda awillada danne na. check karaganna.