අැමරිකන් කාරයෙක් ඉල්ලං කයි..🇺🇲😬RIP🏴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,296
    49,798
    113
    යන ඵකාට පාඩුවේ යන්න දෙන්නේ නැතුව ඉල්ලං කෑවේ..උස නිසා හිතන්න අැති උෟ තමා වැඩ්ඩා කියලා..🤡



    An American tourist was beaten to death when he started a fight with a hotel guest - who turned us into an Italian MMA champion.

    Kalif Edward Harper, 46, from Michigan, was going out for the day in Bangkok, Thailand, when fellow visitor Frank Eric Marques, 39, returned from the shops.

    The American was heard on CCTV saying something as the Italian entered the elevator in the lobby.

    The Italian - known professionally as 'Frank the Tank' - then emerged from the doors to ask: 'You talking to me?'

    Kalif, unaware that Frank is a combat sports fighter, then walked over to continue the argument before saying, 'You want to step outside?'

    Marques declines and returns to the lift in an apparent attempt to defuse the situation. However, Kalif is seen in the video forcing open the elevator doors before the two men start grappling.

    The shocked receptionist shouts at the pair to stop and runs over to separate them. However, Marques quickly overpowers the American and pins him to the ground before his body goes limp.

    Police and paramedics arrived at the Tim Place Hotel on Sukhumvit Soi 48, but they were unable to revive Kalif. He was later pronounced dead.
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,927
    4,514
    113
    colombo
    Choke එක දැම්මා සිහි නැති වෙනවා නේ බාන් මුලින්. මූ සිහි නැති වුණත් අල්ලගෙන ම ඉන්නවා නම් මූට කෙස් එකක් වැටෙන්න ඉඩ තියෙනවා. අනෙක් පැත්තෙන් පුස් කරොත්
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,225
    12,070
    113
    හඳට කිට්ටුව
    Choke එක දැම්මා සිහි නැති වෙනවා නේ බාන් මුලින්. මූ සිහි නැති වුණත් අල්ලගෙන ම ඉන්නවා නම් මූට කෙස් එකක් වැටෙන්න ඉඩ තියෙනවා. අනෙක් පැත්තෙන් පුස් කරොත්
    Muscle memory ban..

    un train wela inne choke hold eka refa disengage karana kan allagena inna.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,214
    6,015
    113
    Why you think so..?

    I do not think self-defence impunity is that easy to obtain..

    He might at least get convicted for manslaughter..
    ආගියුමන්ට් එක පටන්ගත්තෙ අරූ
    උට ගැහුවා මුලින්ම
    මූ අරූට වඩා හෙනම කුඩයි
    ප්‍රාණ භය නිසා බෙල්ල මිරිකුවා ස්වාමීනී කිව්වාම හරි
     
    • Like
    • Haha
    Reactions: Candid-B and vito

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,439
    6,284
    113
    ආගියුමන්ට් එක පටන්ගත්තෙ අරූ
    උට ගැහුවා මුලින්ම
    මූ අරූට වඩා හෙනම කුඩයි
    ප්‍රාණ භය නිසා බෙල්ල මිරිකුවා ස්වාමීනී කිව්වාම හරි
    ශුවර් නෑ පොර ට්‍රේන්ඩ් ෆයිටර් කෙනෙක් නිසා චේතනාන්විත මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොරට විරුද්දව නීතිමය පියවර ගන්න බලධාරීන් කටයුතු කරනව කියල තමා කියන්නෙ.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,976
    3,040
    113
    ආගියුමන්ට් එක පටන්ගත්තෙ අරූ
    උට ගැහුවා මුලින්ම
    මූ අරූට වඩා හෙනම කුඩයි
    ප්‍රාණ භය නිසා බෙල්ල මිරිකුවා ස්වාමීනී කිව්වාම හරි

    MMA fighter tried to run away, That idiot opened the elevator door.

    If I am the Prosecutor, I would ask 2 Q's from the Defendant Marques..

    1) did you know you would kill the victim Harper if you continue to strangulate..?

    2) if you did, why you did not run away, when the victim has given up..?

    Following world affairs, I have even come to the conclusion that I have to let a robber, steel my belongings, at my home, without trying to beat him/ her up if he he/ she explicitly or implicitly states they are here to only steal from me..

    Knowing that and if I injure them, I think it's reasonable that I get sued for bodily harm..