පරිණත වෙද්දි තෙරෙනවා

Emios

Well-known member
  • Dec 10, 2009
    76,670
    69,317
    113
    එහෙයින් බාහියය, මෙහිලා ඔබ විසින් මෙසේ හික්මිය යුතු ය:
    • දක්නා ලද්දෙහි දැකීම් මාත්‍රයක් පමණක් වන්නේ ය.
    • අසන ලද්දෙහි ඇසීම් මාත්‍රයක් පමණක් වන්නේ ය.
    • ස්පර්ශ කරන ලද්දෙහි ස්පර්ශ කිරීම් මාත්‍රයක් පමණක් වන්නේ ය.
    • විද්‍යාමාන වන (දන්නා) ලද්දෙහි දැනගීම් මාත්‍රයක් පමණක් වන්නේ ය.
    බාහියය, මෙසේ ඔබ විසින් හික්මිය යුතු ය.
    බාහියය, යම් කලෙක්හි ඔබට දක්නා ලද්දෙහි දැකීම් මාත්‍රයක් පමණක් වේද, අසන ලද්දෙහි ඇසීම් මාත්‍රයක් පමණක් වේද, ස්පර්ශ කරන ලද්දෙහි ස්පර්ශ කිරීම් මාත්‍රයක් පමණක් වේද, දන්නා ලද්දෙහි දැනගීම් මාත්‍රයක් පමණක් වේද, බාහියය, එකල්හි ඔබ ඒ (රූපාදි අරමුණු) සමඟ බැඳෙන්නේ නැත.
    බාහියය, යම් කලෙක්හි ඔබ ඒ අරමුණු සමඟ නොබැඳෙන්නේද, එකල්හි ඔබ එහි (සංසාරයෙහි) නොපවතියෙහි. යම් කලෙක්හි ඔබ එහි නොපවතියෙහිද, එකල්හි ඔබ මෙලොවත් නැත, පරලොවත් නැත, දෙලොව අතරත් නැත. දුකෙහි කෙළවර (නිවන) මෙයම වන්නේ ය.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,525
    1,127

    💖
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,525
    1,127
    113
    hamoma parinatha wenne na ban. gon yakkuth ennawa.
    ඒක ලෝක සොබාවයනේ මචන් පරිණත වෙන්න ඔනෙ කියලත් නැ දර්මය තෙරුම් ගන්න
    තව දෙයක් දර්මයක් බුදුන් කෙනෙක් පහල වී දේශනා කරන්නේ
    එහෙම මිනිස්සු ඉන්න නිසා හැමදේම තෙරුම් ගන්න පුලුවන් නම් හැම කෙනෙක්ටම දර්මයක් කවුරුත් දේශනා කරන්නෙ නැ

    ධර්මෙ මැව්වෙ දෙයියො
    ඒකනම් දන්නෑ
    ------ Post added on Nov 24, 2026 at 5:56 PM
     
    • Like
    Reactions: san**

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,291
    49,791
    113
    අපේ නෑ කෙනෙක්ගේ ගෙවල් ළග කෙනෙක් ලොතරැයියක් දිනලා..ගේ අවට අයට ලක්ෂෙ ගානේ බෙදලා අද..එහෙම අනුන් ගැනත් හිතන මිනිස්සු බිහි වෙන්නෙත් ධර්මය නිසානේ..ඒත් ඉස්සරහට ලංකාවේ ඔය වගේ අය සෑහෙන්න අඩු වෙයි..
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,525
    1,127
    113
    අපේ නෑ කෙනෙක්ගේ ගෙවල් ළග කෙනෙක් ලොතරැයියක් දිනලා..ගේ අවට අයට ලක්ෂෙ ගානේ බෙදලා අද..එහෙම අනුන් ගැනත් හිතන මිනිස්සු බිහි වෙන්නෙත් ධර්මය නිසානේ..ඒත් ඉස්සරහට ලංකාවේ ඔය වගේ අය සෑහෙන්න අඩු වෙයි..
    💖🥺

    මට ඇදුනානම් මාත් කරනො ලොකු ගානක් ඇදුනොත් කටිනයක් කරනවා ඒක බැරි උනොත් අසරණ අයට සහා මගෙ පවුලෙ ලෙඩ වෙලා ඉන්න අයව හොද කරගන්න බලනවා ඇදුම් ශොප් එකක් හො බිස්නස් එකක් කරනවා ලොකු gaming pc එකක් හදාගන්නවා
    ------ Post added on Nov 24, 2026 at 6:08 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,446
    11,754
    113
    💖🥺

    මට ඇදුනානම් මාත් කරනො ලොකු ගානක් ඇදුනොත් කටිනයක් කරනවා ඒක බැරි උනොත් අසරණ අයට සහා මගෙ පවුලෙ ලෙඩ වෙලා ඉන්න අයව හොද කරගන්න බලනවා ඇදුම් ශොප් එකක් හො බිස්නස් එකක් කරනවා ලොකු gaming pc එකක් හදාගන්නවා
    ------ Post added on Nov 24, 2026 at 6:08 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,525
    1,127
    113

    ඕක කියන්න උබට yt ලින්ක් එකක්ම හොයන්න උනානේ

    moral ethics are more important than a religious view, hemadema religious widihata view karanna giyama aul yanawa open mindedness ekak thiyagena jiwath wenna
    open mind කිව්වේ?
    ------ Post added on Nov 24, 2026 at 6:48 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,852
    14,561
    113
    අපේ නෑ කෙනෙක්ගේ ගෙවල් ළග කෙනෙක් ලොතරැයියක් දිනලා..ගේ අවට අයට ලක්ෂෙ ගානේ බෙදලා අද..එහෙම අනුන් ගැනත් හිතන මිනිස්සු බිහි වෙන්නෙත් ධර්මය නිසානේ..ඒත් ඉස්සරහට ලංකාවේ ඔය වගේ අය සෑහෙන්න අඩු වෙයි..

    lol no
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,525
    1,127
    113
    An open mind is a willingness to consider new ideas, different viewpoints, or fresh evidence before forming a judgment.
    ඔව් ඉතින් ඇයි ඒකට ආගමක් විදියට දකින්න එපා open mind වෙන්න කිව්වේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,946
    171,192
    113
    එකමත් එක රටක
    වයසට ගිහින් හෙම්බත් වෙලා depression හැදුනම ඔළුවට හිතෙන දේවල් .....
    ආගමක් පැත්තෙන් දාල වත් හිත හදාගන්නවා ... මම දැන් පරිණතයි කියලා හිතෙනවා මම හිතන්නේ ගොඩක් උන්ට . :rofl:
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,525
    1,127
    113
    වයසට ගිහින් හෙම්බත් වෙලා depression හැදුනම ඔළුවට හිතෙන දේවල් .....
    ආගමක් පැත්තෙන් දාල වත් හිත හදාගන්නවා ... මම දැන් පරිණතයි කියලා හිතෙනවා මම හිතන්නේ ගොඩක් උන්ට . :rofl:
    උබේ අත් දැකීම මට ආදල වෙන්නෑ බන්
     
    yaka92

    Well-known member
  • Jun 22, 2017
    381
    354
    63
    colombo
    වයසට ගිහින් හෙම්බත් වෙලා depression හැදුනම ඔළුවට හිතෙන දේවල් .....
    ආගමක් පැත්තෙන් දාල වත් හිත හදාගන්නවා ... මම දැන් පරිණතයි කියලා හිතෙනවා මම හිතන්නේ ගොඩක් උන්ට . :rofl:
    පරිනත කියන එක සාපෙක්ෂයි (ඔහොම තමයි බහුතරයකට වෙන්නෙ :D )
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,968
    6,886
    113
    💖🥺

    මට ඇදුනානම් මාත් කරනො ලොකු ගානක් ඇදුනොත් කටිනයක් කරනවා ඒක බැරි උනොත් අසරණ අයට සහා මගෙ පවුලෙ ලෙඩ වෙලා ඉන්න අයව හොද කරගන්න බලනවා ඇදුම් ශොප් එකක් හො බිස්නස් එකක් කරනවා ලොකු gaming pc එකක් හදාගන්නවා
    ------ Post added on Nov 24, 2026 at 6:08 PM

    එතකොට බල්ලො මම? උබට උබේ තාත්තව අමතක උනා නේද ඒ ඩිංගිත්තට? :-(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,946
    171,192
    113
    එකමත් එක රටක
    උබේ අත් දැකීම මට ආදල වෙන්නෑ බන්
    උබට වෙලා තියන දේ කිව්වේ . මට ඔය ආගම් ඔක්කොම මිනිස්සු හිත රවට්ටගන්න හදා ගත්ත දේවල් විතරයි හරියට හිතල බැලුවම .
     
    • Like
    Reactions: yaka92