SudaW

Well-known member
  • May 1, 2025
    480
    354
    63
    ගිය මාසේ නම් ආවා බං. Criteria complete කරල දවසක් ඇතුලත. උඹ pc එකෙන් meta business suite එකෙනුත් බලපං
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,381
    790
    113
    ගිය මාසේ නම් ආවා බං. Criteria complete කරල දවසක් ඇතුලත. උඹ pc එකෙන් meta business suite එකෙනුත් බලපං
    monawada criteria bro. Mea Candawe 10K page ekk. thama meka eligible nea.
     
    Attachments

    • 1795535342336.png
      1795535342336.png
      64.4 KB · Views: 3
    Last edited:

    SudaW

    Well-known member
  • May 1, 2025
    480
    354
    63
    monawada criteria bro.
    • 10K Followers
    • Profile should be 30 Days Old
    • 150K Views for 28 Days
    • Post 3 reels within one month
    මේ page එක හද්දා පරණ Facebook Profile එකකින් හදපු එකක්.

    හැබැයි මම මේ මාසේ හදපු තව Page එකකට ආවෙ 1 million views within 30 Days. මේක අලුත් profile එකකින් හැදුවෙ

    Criteria update වෙන්න page එක හදලා සති දෙක තුනක් වගෙ යනවා. PC එකෙන් log වෙලත් බලන්න. වෙලාවකට අලුතින් Admin කෙනෙක් දැම්මමත් පෙන්නනව.

    කොහොමරි Criteria complete කරල දවසක් දෙකක් ඇතුළත Enable වෙනවා Tool එක
     
    • Love
    Reactions: hide_spider

    Thanks bro