බට්න phone / dumb phone ගන්න නැද්ද දැන්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,800
    3,579
    113
    Bluetooth තියෙන Nokia 220 වගේ phone නැද්ද දැන්? Aliexpress eBay දැම්මොත් case වෙයිද?

    Screen time අඩු කර ගන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,968
    1
    21,650
    113
    35
    Spain
    ඕන තරම් තියෙනවා බන්, ෆෝන් ෂොප් හැම එකකම තියෙනවා. ග්‍රීන්ටෙල් ඒවා 4000 ඉඳල උඩට තියෙනවා. 2000 වගේ ගණන් වලට තියෙන්නේ හයි කොපි ඒවා. එත් අවුලකුත් නෑ ඉතින්.
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,531
    414
    83
    44
    Wattala, Sri Lanka
    Bluetooth තියෙන Nokia 220 වගේ phone නැද්ද දැන්? Aliexpress eBay දැම්මොත් case වෙයිද?

    Screen time අඩු කර ගන්න
    Good move bro... I have tried digital detox for more than 3 months now...
    Using NOKIA 110, I bought it from softlogic...😉
    Feeling great without smart phone... No phone & No porn too.... :yes:
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,800
    3,579
    113
    ඕන තරම් තියෙනවා බන්, ෆෝන් ෂොප් හැම එකකම තියෙනවා. ග්‍රීන්ටෙල් ඒවා 4000 ඉඳල උඩට තියෙනවා. 2000 වගේ ගණන් වලට තියෙන්නේ හයි කොපි ඒවා. එත් අවුලකුත් නෑ ඉතින්.
    Gentel බැලුවේ නෑ. I’ll check.

    4ජී එන බට්න් ෆෝනුත් තියෙනවා බං දැං
    Ear buds වැඩ memory card තියෙන හතක් බැලුවේ. එහෙම phone තියෙනවා, shop වල අඩුයි :(
    ------ Post added on Nov 25, 2026 at 1:49 PM

    Good move bro... I have tried digital detox for more than 3 months now...
    Using NOKIA 110, I bought it from softlogic...😉
    Feeling great without smart phone... No phone & No porn too.... :yes:
    It has a 4G version as well. I’ll check 😍
    ------ Post added on Nov 25, 2026 at 1:53 PM
     
    • Like
    Reactions: Inigo Montoya