What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    Amalka101 said:
    ඔව් මල්ලි... අතිශ්‍යොක්තියෙන් ඇත්ත බේරල අරගන්න ටිකක් අමාරුයි තමයි. වෙන මුකුත් ඕන නෑ, බුදුහාමුදුරුවො බුද්ධත්වයට පත්වෙද්දි තණ්හා, රතී සහ රගා කියන මාර දූවරු පරාජය කල බව කියැවෙනවා. ඇත්තටම ගෑණු තුන්දෙනෙක් ඉස්සරහට ඇවිත් නැටුව කියලා හිතන උපාසක අම්මලත් ඉන්නවනෙ. මේ දේවල් මේ වගේ රසවත් කරල ලියන්නෙ ඕනම බුද්ධි මට්ටමක ඉන්න කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් වෙන්න. ඉතින් ඒවා කියවන අපි දැනගන්න ඕනා අපෙ බුද්ධියට ගෝචර වෙන විදිහට යථාර්තය තෙරුම් ගන්න.

    සිංහල අ‍ටුවා වල ඉදල ජාතක කතා වල පවා පෙරල ගත යුතු දේවල් නම් තියෙනවා. හොදම උදාහරණය මම හිතන්නෙ බෝධිසත්ව උත්පත්තිය. සිද්ධාර්ථ කුමාරයා ඉපදුනු වෙලාවෙ පහළ වුනා කියල කියනවනෙ නෙලුම් මල් 7කුත්. ඊයෙ පෙරේද මම දැක්ක රෑපවාහිනී සාකච්ඡාවක මේ ගැන වෙනත් අර්ථකතනයක් දෙනව. අධිමානසික සුවපත් කිරීම් කරන්නන් කියන දෙයක් තමයි අපේ ශරීරයේ විවිධ ශක්ති උපදින ස්ථාන ඇති බව. නළල, කශේරුව, හිස,... යනාදී වශයෙන්.
    නෙලුම් මල් පිපුණා කියල කියන්නෙ බෝධිසත්වයන්ගෙ ශරීරයේ තිබෙන එකී ශක්තීන් උපදින ස්ථාන අවදි උනා කියන එකලු.

    මේ වගේ තව ගොඩාක් අතිශයෝක්ති සළකා බලන්න වෙයි.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    හිහි ඒකනම් ඇත්ත මටනම් හිතෙන්නෙ මාරය කියන්නෙත් මරණය ගැන පැහැදිලි කරන්න යොදපු දෙයක් මිසක් අපි හිතන ජාතියෙ සචේතනික චරිතයක් නෙවෙයි කියල:yes:

    මේ වගේ උපමා නම් ශේප් අමල්ක අක්කෙ ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය උපමා යොදන හැමෝම ඒව යෙදුවෙ

    1) බුද්ධිමත් මිනිස්සුන්ටවත් තේරුම්ගන්න පුල්ළුවන් රේන්ජ් එකේද ?

    2)ඒව නිකම්ම නිකං හරයක් නැති ලස්සන කරන්න විතරක් දාපු ඒවද

    මමනං තදින්ම විරුද්ධයි
    අපේ රටේ ඉතිහාසය
    බෞද්ධ ඉතිහාසය
    වගේ තීරනාත්මක තැන්වලට උපමා යොදන එකට
    මොකද ඒ වගේ තැන්වලටදී ලස්සනට වඩා නිවැරදිබව කියන එක ගොඩාක වටිනව කියලයි මමනත් හිතන්නෙ:yes::D

    මොනව උනත් අපි දැන් මාතෘකාවෙන් පිට පැනලද මංද
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ටොලමිගෙ සිතියමේ දැක්වෙන සමහර ස්ථාන හෙළ යුගයට අයත් කියල විශ්වාස කරන්න පුලුවන්. මගේ පරිවර්තනය 100% ක්ම නිවැරදි නොවෙන්න පුලුවන් නිසා ඔයාලත් මේක ටිකක් පරීක්ශා කරල බලන්න.
    Nagadibi - නාගදීපය
    Malea Mons - මලය රට (මලය කදු වෙන්නත් පුලුවන්)
    Giri - ගිරි දිවයින තිබුණෙ කොයි හරියෙද කියල මම දන්නෙ නෑ ඒත් ගිරි කියල ප්‍රදේශයක් මේ සිතියමේ දැක්වෙනවා
    Rhogandini - රෝහණය විය හැක

    map-of-taprobane.jpg
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    YasasSudaraka said:
    සිංහල අ‍ටුවා වල ඉදල ජාතක කතා වල පවා පෙරල ගත යුතු දේවල් නම් තියෙනවා. හොදම උදාහරණය මම හිතන්නෙ බෝධිසත්ව උත්පත්තිය. සිද්ධාර්ථ කුමාරයා ඉපදුනු වෙලාවෙ පහළ වුනා කියල කියනවනෙ නෙලුම් මල් 7කුත්. ඊයෙ පෙරේද මම දැක්ක රෑපවාහිනී සාකච්ඡාවක මේ ගැන වෙනත් අර්ථකතනයක් දෙනව. අධිමානසික සුවපත් කිරීම් කරන්නන් කියන දෙයක් තමයි අපේ ශරීරයේ විවිධ ශක්ති උපදින ස්ථාන ඇති බව. නළල, කශේරුව, හිස,... යනාදී වශයෙන්.
    නෙලුම් මල් පිපුණා කියල කියන්නෙ බෝධිසත්වයන්ගෙ ශරීරයේ තිබෙන එකී ශක්තීන් උපදින ස්ථාන අවදි උනා කියන එකලු.

    මේ වගේ තව ගොඩාක් අතිශයෝක්ති සළකා බලන්න වෙයි.

    ඒත් මචං ඉන්දියාව ගොඩ පිපෙන නෙලුම් මල් තියෙනව කියල
    පිටිදුවේ හාමුදුරුවොද මංද කියනව මං අහල තියෙනව
    :yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Amalka101 said:
    ටොලමිගෙ සිතියමේ දැක්වෙන සමහර ස්ථාන හෙළ යුගයට අයත් කියල විශ්වාස කරන්න පුලුවන්. මගේ පරිවර්තනය 100% ක්ම නිවැරදි නොවෙන්න පුලුවන් නිසා ඔයාලත් මේක ටිකක් පරීක්ශා කරල බලන්න.
    Nagadibi - නාගදීපය
    Malea Mons - මලය රට (මලය කදු වෙන්නත් පුලුවන්)
    Giri - ගිරි දිවයින තිබුණෙ කොයි හරියෙද කියල මම දන්නෙ නෑ ඒත් ගිරි කියල ප්‍රදේශයක් මේ සිතියමේ දැක්වෙනවා
    Rhogandini - රෝහණය විය හැක

    ඒ කාලෙ තාක්ෂණය හැටියටනම් සිතියමගත කිරිමේ දෝශ තියෙන්න පුළුවං
    සමහර විට අපේ රටේ වගෙ දිය ඇලි, භූවිශමතා බුරුතු පිටින් තිබ්බ රටක් ගොඩාක් විශාලෙට තියෙන්න ඔනෙ කියල ඒගොල්ලන්ට හිතෙන්නත් ඇති
    ඇත්තම කිව්වොත් ලංකවෙ තියෙන අංග වල හැටියට ලංකාව මීට වඩා ලොකු වෙන්න ඔනෙ
    වෙන කොහෙද මේ තරම් පුංචි වනාන්තරවලත් අධික ජෛව විවිධත්වයක් තියෙන්නෙ ?:yes:
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    Amalka101 said:
    ක්ලෝඩියස් ටොලමි (Claudius Ptolemy - ක්‍රි.පූ 150) විසින් ඇදපු ලෝක සිතියමේ ලන්කාවත් දැක්වෙනවා. මේ සිතියමේ ලන්කාවෙ පිහිටීම සහ විශාලත්වයේ ලොකු වෙනසක් තියෙනවා. ගිලුණු ඇට්ලැන්ටිස් සහ ලෙමූරියා වැනි සන්ස්කෘතීන් ලන්කාවෙම කොටසක් බව සදහන් වෙන එකයි ටොලමිගෙ සිතියමේ ලන්කාව මෙච්චර ලොකුවට දැක්වෙන්න එකෙයි සමානකමක් මන් දකිනවා.

    300px-PtolemyWorldMap.jpg

    එදා විතරක් නෙමෙයි අදටත් ලංකාව ඉන්දීය සාගරයෙ ලොකු භූමිකාවක් රගපානවනෙ. අපිට කොච්චර ආඩම්බරද අපේ පුංචි රටට ලැබිල තියෙන දායාද ගැන. එක අතකට බලනකොට ලෝකෙ අනිත් රටවල් වලට සාපේක්ෂව ස්වභාවික විපත් ගොඩක් අවම රටක් නෙ අපට තියෙන්නෙ.

    ලංකාව වටේම ඛනිජ තෙල් උල්පත්. ( ඒව පාදගන්න ගිහිං විජාතික බලවේග වලට විකිණෙන එක වෙනම කතාවක්). ලංකාවට පහළින් රටක් නැති නිසා සාගර නිතිය අනුව දක්ෂිණ ද්‍රැවය වෙනකම්ම ජාත්‍යන්තර මුහුදු සිමාවට ලංකාවට අයිතිවාසිකම් කියන්න නිතිමය පනත් ගෙනෙන බවට රජය මේ ළගදි ප්‍රකාශ කළා. ඒ අතින් බලනකොට අද ‍වගේම එදත් ඉන්දියාවට කාල ඉවසන් ඉන්න බැරිව ඉන්නැති ලංකාවෙ හිමිකම් ගැන. ඒනිසා විවිධා කාර නානප්‍රකාරයේ බලවේග වලින් ලංකාවේ ප්‍රතිරෑපය විනාශ කරන්න උත්සාහ දරන්න ඇති.
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    මම අද තමා ටොලමිගෙ ඔය ලෝක සිතියම දැක්කෙ. බලන්න ඒකෙ තියන වැදගත්ම විශාලම දූපත තමා අපේ රට!
    තව දෙයක්, කැළණි ගඟ ඇඳල තියනව අනිත් ඔක්කොම තියෙද්දි. ඒ කියන්නෙ කැළණිය ගොඩක් වැදගත් උණා කියන එක.
     
    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    Really good thread. Very Interesting and good to see such a fruitful discussions here. Keep up the good work. I got to know many facts that I wasnt aware abt.
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    රාවන එක්ක යුද්දෙ දිනුවට පස්සෙ රාම, විභීෂණට අයෝධ්‍යාවට ආරාධනා කළාලු අශ්වමේධ කියන යාගය පවත්වන්න. ඒ උත්සවයට ගිහින් එන අතර මගදි විභීෂණ විමාන (අහස් යානය) නැවැත්තුවලු ඛන්ද්‍රපුස්කරනි ගගේ ඉවුරු ආසන්නයේශ්‍රී තිබෙන රන්ගම් කියන ස්ථානයේ.
    නමුත් එතනදි සිදුවුනු සිදුවිම් නිසා විමානය පොළොවෙන් ඔසවන්නට නොහැකි වුනා කියල තියෙනව.
    පස්සෙ කාලෙක ධර්මවර්ම එම ස්ථානයේ විමානය සිහිවෙන්නට පූජනිය ස්ථානයක් ඉදි කර ඇතැයි දකුණු ඉන්දියානු ඉතිහාස වාර්තා වල සදහන් වෙනවා.

    vimanam.jpg

    vibeeshan+pillar+2.jpg
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    එදා විතරක් නෙමෙයි අදටත් ලංකාව ඉන්දීය සාගරයෙ ලොකු භූමිකාවක් රගපානවනෙ. අපිට කොච්චර ආඩම්බරද අපේ පුංචි රටට ලැබිල තියෙන දායාද ගැන. එක අතකට බලනකොට ලෝකෙ අනිත් රටවල් වලට සාපේක්ෂව ස්වභාවික විපත් ගොඩක් අවම රටක් නෙ අපට තියෙන්නෙ.

    ලංකාව වටේම ඛනිජ තෙල් උල්පත්. ( ඒව පාදගන්න ගිහිං විජාතික බලවේග වලට විකිණෙන එක වෙනම කතාවක්). ලංකාවට පහළින් රටක් නැති නිසා සාගර නිතිය අනුව දක්ෂිණ ද්**Please do not spam**රැවය වෙනකම්ම ජාත්**Please do not spam**යන්තර මුහුදු සිමාවට ලංකාවට අයිතිවාසිකම් කියන්න නිතිමය පනත් ගෙනෙන බවට රජය මේ ළගදි ප්**Please do not spam**රකාශ කළා. ඒ අතින් බලනකොට අද **Please do not spam**වගේම එදත් ඉන්දියාවට කාල ඉවසන් ඉන්න බැරිව ඉන්නැති ලංකාවෙ හිමිකම් ගැන. ඒනිසා විවිධා කාර නානප්**Please do not spam**රකාරයේ බලවේග වලින් ලංකාවේ ප්**Please do not spam**රතිරෑපය විනාශ කරන්න උත්සාහ දරන්න ඇති.

    අදටත් අප්රට නිදහසේ ඔලුව උස්සන එක නවත්තන්න පහුගිය දවස්වල ඉන්දියාව කොච්චර නම් දේවල් කලාද? පැහැදිලි ඊර්ෂ්**Please do not spam**යාව... ඒ විතරක් නෙමෙයි, මෙව්වර කාලයක් විකෘති කරපු ඇත්ත ඉතිහාසයත් අපි හොයාගනී කියන බය. යුද්ධයක් තියෙද්දි ඹ්ව හිතන්න වෙලාවක් නෑනෙ.
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හිහි ඒකනම් ඇත්ත මටනම් හිතෙන්නෙ මාරය කියන්නෙත් මරණය ගැන පැහැදිලි කරන්න යොදපු දෙයක් මිසක් අපි හිතන ජාතියෙ සචේතනික චරිතයක් නෙවෙයි කියල:yes:

    මේ වගේ උපමා නම් ශේප් අමල්ක අක්කෙ ඒත් ප්**Please do not spam**රශ්නෙ තියෙන්නෙ ඔය උපමා යොදන හැමෝම ඒව යෙදුවෙ

    1) බුද්ධිමත් මිනිස්සුන්ටවත් තේරුම්ගන්න පුල්ළුවන් රේන්ජ් එකේද ?

    2)ඒව නිකම්ම නිකං හරයක් නැති ලස්සන කරන්න විතරක් දාපු ඒවද

    මමනං තදින්ම විරුද්ධයි
    අපේ රටේ ඉතිහාසය
    බෞද්ධ ඉතිහාසය
    වගේ තීරනාත්මක තැන්වලට උපමා යොදන එකට
    මොකද ඒ වගේ තැන්වලටදී ලස්සනට වඩා නිවැරදිබව කියන එක ගොඩාක වටිනව කියලයි මමනත් හිතන්නෙ:yes::D

    මොනව උනත් අපි දැන් මාතෘකාවෙන් පිට පැනලද මංද

    ඕකෙ දෙපැත්තක් තියෙනවා මල්ලි...... ඉස්සර අපේ රටවල් වල හිටියෙ ගොවිතැන් බතක් කරගෙන ජීවත් වුණු සරල මිනිස්සු. අධ්යාපනය කියල උනත් හැමෝම වගේ ඉගෙන ගත්තෙ තමන්ගෙ පරම්පරාවෙන් එන රස්සාව කරන්නයි. ඉතින් සාමාන්ය මනුස්සයෙකුට වියත් භාශාවකින් කියන දේ තේරුම්ගන්න අමාරු නිසයි උපමා යෙදුවෙ. අනික් කාරණය තමයි, හැමදේම අතිශ්යොක්තියෙන් වර්ණනා කිරීම අපේ සාහිත්යයේම කොටසක් වීම. බෞද්ධ ඉතිහාසයට උපමා යොදන්න තව හේතුවක් තමා මිනිසුන් තුල ශ්රද්ධාව ඇති කිරීම. ආර්ය අෂ්ඨාංගික මාර්ගය මොකද්ද කියන එක තේරුම් අරන් ධාර්මිකව ඉන්න මිනිස්සුන්ට වඩා මැරුණම දිව්ය ලෝකෙ යන්න පින් කරන අයනෙ ඉන්නෙ. මේ රසවත් උපමා නොවෙන්න ඒ අය මොනවා කරයිද?

    මාතෘකාවෙන් හොදටම පිට පැනලා...........:nerd:
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රාවන නම් සංගීතඥයා

    රාවන හත්ත (Ravanastron) විශේෂයෙන් ඉන්දියාවේ ගුජරාත් හා රාජස්තාන් ප්‍රදේශ වල වන්දනාකරුවන් භාවිතා කරන අළුවකින් (Bow) වාදනය කරන සංගීත භාණ්ඩයක්.රාවනාහත්ත දකුණු ඉන්දියාවේ දී රාවණාහස්ත්‍රම් ලෙස හඳුන්වනවා.

    අළුවකින් වැයූ ලොව ප්‍රථම සංගීත භාණ්ඩය පිළිබඳව රාමායනයේ සඳහන් වෙනවා.එය රාවනා රජු වැයූ වාද්‍ය භාණ්ඩය යි.ක්‍රි.පූ. 3 වන සියවසටත් පෙර ඉතිහාසයක් මෙයට හිමියි.

    ශතවර්ශ ගනනාවක් ඔස්සේ මේ සංගීත භාණ්ඩයද සුළු සුළු වෙනස් කම්වලට ලක් වී තිබේ .

    It consists of half a round coconut shell or gourd, over which is fixed a sound-board of skin or parchment; to this primitive body without incurvation is attached a neck about twice the length of the body. The strings are either one or four in number, the pegs being set in the sides of the neck. The bridge is primitive and either straight or slightly arched, so that in bowing more than one string sounds at once

    සමහර ලේඛකයන් විසින් මෙය වයලීන් පවුලේ මුල්ම සාමාජිකයා ලෙස හදුන්වයි

    ආශ්‍රිත : http://si.wikipedia.org/wiki/
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රාවන හත්ත (Ravanastron) විශේෂයෙන් ඉන්දියාවේ ගුජරාත් හා රාජස්තාන් ප්‍රදේශ වල වන්දනාකරුවන් භාවිතා කරන අළුවකින් (Bow) වාදනය කරන සංගීත භාණ්ඩයක්.රාවනාහත්ත දකුණු ඉන්දියාවේ දී රාවණාහස්ත්‍රම් ලෙස හඳුන්වනවා.

    අළුවකින් වැයූ ලොව ප්‍රථම සංගීත භාණ්ඩය පිළිබඳව රාමායනයේ සඳහන් වෙනවා.එය රාවනා රජු වැයූ වාද්‍ය භාණ්ඩය යි.ක්‍රි.පූ. 3 වන සියවසටත් පෙර ඉතිහාසයක් මෙයට හිමියි.

    ශතවර්ශ ගනනාවක් ඔස්සේ මේ සංගීත භාණ්ඩයද සුළු සුළු වෙනස් කම්වලට ලක් වී තිබේ .

    සමහර ලේඛකයන් විසින් මෙය වයලීන් පවුලේ මුල්ම සාමාජිකයා ලෙස හදුන්වයි

    ආශ්‍රිත : http://si.wikipedia.org/wiki/http://si.wikipedia.org/wiki/http://si.wikipedia.org/wiki/

    RawanaHatta.jpg

    Source - http://www.herrimusika.org/bildumak/ikusi.php?desde=970&k=3000753&id=es
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    රාවන නම් ලේඛකයා

    රවිත ග්‍රන්ථ

    • අර්ක ප්‍රකාශය
    • කුමාර තන්ත්‍රය(කුමාර චිකිත්සා)
    • රසරත්නාකරය
    • වටිකා ප්‍රකරණය
    • උදිස්සා තන්ත්‍රය
    • ඔඩිස්සා තන්ත්‍රය
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රාවන නම් ලේඛකයා

    රවිත ග්‍රන්ථ

    • අර්ක ප්‍රකාශය
    • කුමාර තන්ත්‍රය(කුමාර චිකිත්සා)
    • රසරත්නාකරය
    • වටිකා ප්‍රකරණය
    • උදිස්සා තන්ත්‍රය
    • ඔඩිස්සා තන්ත්‍රය

    මෙම ග්‍රන්ථ අතුරින් අර්ක ප්‍රකාශය ලියැවි ඇත්තේ රාවන රජු සහ මන්දෝදරී දේවිය අතර කෙරුණු කාව්‍යමය සංවාදයක් ලෙසිනි. කුඩා දරැවන්ට වැළදෙන ලෙඩ රෝග හා ඒවාට පිලියම් විස්තර කරමින් රාවණයන් කුමාර තන්ත්‍රය ලියනු ලැබුවේ එවකට මේඝනාද කුමරු ලැබෙන්නට සිටි මන්දෝදරී දේවිය කල ඉල්ලීමක් ඉටු කරනටයි.