YasasSudaraka said:
සාකච්ඡාව හිතුවටත් වඩා හොදට යනව වගේ.
මම කැමතියි මෙතනදි තවත් කාරණයක් මතක් කරන්න. අපි මෙච්චර වෙලා කතා කරේ උත්තර භාරතීය වාල්මිකීගෙ රාමායණය ගැන විතරයිනෙ. ඒත් අමතක කරන්නෙපා රාමායණයේ තවත් Versions අපට ඉන්දියානු සාහිත්‍යයේ හමු වෙනව.
දකුණු ඉන්දීය රාම රාවන පුරාවෘත වලට අනුව සීතා කියල කියන්නෙ රාවනගෙ දියණියක්. සීතා කියල කියන්නෙ රාවන තරැණ කාලෙ උන වරදක ප්‍රතිපලයක් කියලයි කියන්නෙ. ඒ නිසා ඔහු ඒ දරැවා ජනක රාජධානියෙ වළ දැම්මාලු. නමුත් පස්සෙ කාලෙක ඔහුට ආරංචි වෙනව ඇය පණ පිටින් ඉන්නවය රාම සමග විවාහ වුනාය කියල. මේ හින්ද කෝපයට පත් වෙච්ච රාවන සීතාව පැහැරගෙන ආවලු.
හැබැයි මේ කතාවෙ නොගැලපෙන තැන් නැතුව නෙමේ.
ප්‍රධානම දේ මට තේරෙන්නෙ නැත්තෙ රාවණ ඇයි තමන්ගෙ දියණිය ජනක දේශයේම වල දමන්න තීරණය කළේ මෙච්චර ලංකාවක් තියෙද්දි.

huh?

Mokakda oyaa oyi kiyana 'version' eke title eka?
Mehemai, indiyaanu aththa ithihaasaya apita wadagath apita uruma shishtaachaaraya soyaddi.
eekata upayogi karaganna puluwan Indiyanu wadagathma grantha thamayi weda grantha (vedas). Raamayanaya unath kelinma bahara karanna baha mokada eekath ithihaasa kathaawak saadaka athuwa kiyana nisa. namuth ramayanaya wachana walin kiyawala hari yanne naha. Idea eka aragena hithanna wenawa wachana walata obben.
Wibheeshana kiyala pudgalayek hitiye naha. Wibheeshana = wi+bheeshana.
eeka pudgalayek hadunwanna yodagaththu padhayak pamanayi, namak newei.
(Wijaya unath namak newei - jaya, wijaya). Hanuma kiyanneth wadurek newei. waanara gothraye minihek.
Ahasin yana minis asata nopenena wimaana kiyala kiyanne dan USA wala hadala thiyena stealth aircrafts wage eeawata.
waariyapola thibuna kiyala kiyanneth waayupaa thotupolak (hovercraft).
ithihaasa poth wachana walin kiyawala therum ganna baha. idea eka aragena minissunta gochara wena practically wenna puluwan widiyata hithanna oni.
Namuth atham sthaana wala apita gochara nowena dewal thiyenna puluwan mokada ape technology eka thawama praathameeka mattamaka thiyena nisa.