New Elakiri.com Web Security ( Gota See This )

nj542

Member
Jul 25, 2007
3,747
28
0
********
I checked your PM and replied you. Those are not security issues and if you check vb site still same things appear.
And some of your findings are totally wrong and you have not even identified the correct script name. There is no PHP-Nuke here.
So bro don't post in public to show off like i found something to the community. PM me, and if its really a security hole then i will give you credit in public saying you found it.
But you guys trying to show off to your friends disgracing elakiri name. See now you have found nothing and not even identified the correct script name. But posting threads like EK has security problems.
And sending PMs with laughing and teasing smiles etc.. Learning is good bro but show off not really makes you cool :D
GTRZ

well well....wht do v hav here........
:lol::lol::lol::lol::lol::lol:

nice wrk GTRZ....cheers....:):)
 
thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    If you calling this is a showoff .. you really don't know whats my kinda showoff is ..
    ම්... මටත් හිතුනා වචනයක් දාන්න මේ ත්‍රෙඩ් එක ගැන..

    අපේ Ethicalකරපු දේ ගැන මගේ මෙහෙම අදහසක් තියෙන්නේ... එයාට යම් කිසි දක්ෂතාවයක් තියෙනවා.. ඒක වැරදි වෙලාවක වැරදි තැනක වැරදි විදියට පාවිචි කරපු එකයි අවුල... බැරි වෙලාවත් එයා හරි දේ හොයාගෙන ඒක GT ට PM කලා නම් එයා වීරයෙක්.. ඒක කොයි තරම් නම් සේවයක් වෙයිද මේ Community එකට..

    මනුස්සයෙකුට වැරදුණාම හිනාවෙන්න එපා... වැරැද්ද පෙන්නල දෙන්න.. බයිට් කරන්න එපා.. අද ලංකාවෙ ගොඩාක් අය බලන් ඉන්නෙ කාට හරි වරදිනකම්.. ඌට හිනාවෙන්න බලාගත්තු ගමන්..

    මට මතකයි Ethicalගෙ Desktop Phishing TUT එක..
    අනේ මන්ද මට නම් ඒක ගොඩාක් වැදගත් උණා..

    Ethical!! ඔයා දන්න දෙයින් වැඩක් කරන්න.. එළකිරි එකේ වෙනස් වෙන්න ඕනි තැනක්, අඩුපාඩුවක් ති‍බුණොත් GT ට PM කරන්න... එයා නිහතමානී මනුස්සයෙක්.. හරි දෙයක් උණොත් එයා ඒක පිළිගනී.. Disappoint වෙන්න එපා..:):):)
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    :frown:If you calling this is a showoff .. you really don't know whats my kinda showoff is ..

    **********
    yeh man i kn thz nt tat mch f a way to shwff. .um telin u cud js pm GTRz b4 ptn a thread. .n yeh i cn tink f ur kind f shwff if um ryt bvt hu um tink u r
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ම්... මටත් හිතුනා වචනයක් දාන්න මේ ත්‍රෙඩ් එක ගැන..

    අපේ Ethicalකරපු දේ ගැන මගේ මෙහෙම අදහසක් තියෙන්නේ... එයාට යම් කිසි දක්ෂතාවයක් තියෙනවා.. ඒක වැරදි වෙලාවක වැරදි තැනක වැරදි විදියට පාවිචි කරපු එකයි අවුල... බැරි වෙලාවත් එයා හරි දේ හොයාගෙන ඒක GT ට PM කලා නම් එයා වීරයෙක්.. ඒක කොයි තරම් නම් සේවයක් වෙයිද මේ Community එකට..

    මනුස්සයෙකුට වැරදුණාම හිනාවෙන්න එපා... වැරැද්ද පෙන්නල දෙන්න.. බයිට් කරන්න එපා.. අද ලංකාවෙ ගොඩාක් අය බලන් ඉන්නෙ කාට හරි වරදිනකම්.. ඌට හිනාවෙන්න බලාගත්තු ගමන්..

    මට මතකයි Ethicalගෙ Desktop Phishing TUT එක..
    අනේ මන්ද මට නම් ඒක ගොඩාක් වැදගත් උණා..

    Ethical!! ඔයා දන්න දෙයින් වැඩක් කරන්න.. එළකිරි එකේ වෙනස් වෙන්න ඕනි තැනක්, අඩුපාඩුවක් ති‍බුණොත් GT ට PM කරන්න... එයා නිහතමානී මනුස්සයෙක්.. හරි දෙයක් උණොත් එයා ඒක පිළිගනී.. Disappoint වෙන්න එපා..:):):)

    :)
    :yes:
    Golden Words
     
    murshid

    Member
    Aug 9, 2007
    799

    ඔව් මචෝ මමත් ඔයා එක්ක එකගයි .....
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ම්... මටත් හිතුනා වචනයක් දාන්න මේ ත්‍රෙඩ් එක ගැන..

    අපේ Ethicalකරපු දේ ගැන මගේ මෙහෙම අදහසක් තියෙන්නේ... එයාට යම් කිසි දක්ෂතාවයක් තියෙනවා.. ඒක වැරදි වෙලාවක වැරදි තැනක වැරදි විදියට පාවිචි කරපු එකයි අවුල... බැරි වෙලාවත් එයා හරි දේ හොයාගෙන ඒක GT ට PM කලා නම් එයා වීරයෙක්.. ඒක කොයි තරම් නම් සේවයක් වෙයිද මේ Community එකට..

    මනුස්සයෙකුට වැරදුණාම හිනාවෙන්න එපා... වැරැද්ද පෙන්නල දෙන්න.. බයිට් කරන්න එපා.. අද ලංකාවෙ ගොඩාක් අය බලන් ඉන්නෙ කාට හරි වරදිනකම්.. ඌට හිනාවෙන්න බලාගත්තු ගමන්..

    මට මතකයි Ethicalගෙ Desktop Phishing TUT එක..
    අනේ මන්ද මට නම් ඒක ගොඩාක් වැදගත් උණා..

    Ethical!! ඔයා දන්න දෙයින් වැඩක් කරන්න.. එළකිරි එකේ වෙනස් වෙන්න ඕනි තැනක්, අඩුපාඩුවක් ති‍බුණොත් GT ට PM කරන්න... එයා නිහතමානී මනුස්සයෙක්.. හරි දෙයක් උණොත් එයා ඒක පිළිගනී.. Disappoint වෙන්න එපා..:):):)

    eka hari malli Habai methana katha karanne eyage skills gana nemeine? ek eke security hole ekak pennala deela eya eka check kara kiyala eka damma kiyala show eka damma kiyalane..?? :P

    Memberslata parissam wenna kiyala danna puluwan me wage public eke thread ekak ara desktop phishing cn eka wage ;) eka prashnayak nahane?? eka Gt stick karalath thibba tika dawasak ea thread eka :) kattiyata bala ganna :)
    namuth meka public danna kisima uwamanawak na ne?? :P PM ekak witharai awashaya wanne ;) public dana eken eya mokakda balaporoththu wenne? :P

    gt kiyala thiyena eka deparak kiyawala balanna ethakota therei ;)

    • if its really a security hole then i will give you credit in public saying you found it.
    • Learning is good bro but show off not really makes you cool

    Hina wena eka waradie thamai Honda deyak karanna hadana kenekuta.. eka waradunahama ;) Eath Show eka pennanna gihin waradunama ea thathwaya wenas neda? ;)
     
    Last edited:

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    ම්... මටත් හිතුනා වචනයක් දාන්න මේ ත්‍රෙඩ් එක ගැන..

    අපේ Ethicalකරපු දේ ගැන මගේ මෙහෙම අදහසක් තියෙන්නේ... එයාට යම් කිසි දක්ෂතාවයක් තියෙනවා.. ඒක වැරදි වෙලාවක වැරදි තැනක වැරදි විදියට පාවිචි කරපු එකයි අවුල... බැරි වෙලාවත් එයා හරි දේ හොයාගෙන ඒක GT ට PM කලා නම් එයා වීරයෙක්.. ඒක කොයි තරම් නම් සේවයක් වෙයිද මේ Community එකට..

    මනුස්සයෙකුට වැරදුණාම හිනාවෙන්න එපා... වැරැද්ද පෙන්නල දෙන්න.. බයිට් කරන්න එපා.. අද ලංකාවෙ ගොඩාක් අය බලන් ඉන්නෙ කාට හරි වරදිනකම්.. ඌට හිනාවෙන්න බලාගත්තු ගමන්..

    මට මතකයි Ethicalගෙ Desktop Phishing TUT එක..
    අනේ මන්ද මට නම් ඒක ගොඩාක් වැදගත් උණා..

    Ethical!! ඔයා දන්න දෙයින් වැඩක් කරන්න.. එළකිරි එකේ වෙනස් වෙන්න ඕනි තැනක්, අඩුපාඩුවක් ති‍බුණොත් GT ට PM කරන්න... එයා නිහතමානී මනුස්සයෙක්.. හරි දෙයක් උණොත් එයා ඒක පිළිගනී.. Disappoint වෙන්න එපා..:):):)

    50% ඇත්ත..... 50% kinda showoff... but.... 1 thing 100% true... මිනිහෙකුට වැරදුනාම හිනාවෙන්නම බලන් ඉන්නෙපා...
    මතක තියාගන්න... අපිටත් වරදින්න පුලුවන් කියලා.....!