What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Ramage thakshanayak gana kiyawenne nathima tharam..... devivarungei, bhoothayangei, anaawaki kiyana ayagei udaw labunane.... raama vishnu ge awatharayak kiyala kiyanawane.... ithin powers tiyenawa kiyala kiyanawa... anika indiyaawe wedhaya, manthra gurukam, yaga hoema walatane bamuno mul thana dunne... thakshanaya gana wadi awadhanayak nothibenna athi. Habai ramayanayata anuwa Rama ape dandumonare aran giya kiyala kiyanawa.

    ow api kattiyama ekathu unahama wadidura katha karamu...

    හ්ම්ම් ඒත් මට තව ප්‍රශ්ණයක් තියෙනව අමල්කා අක්කෙ
    දැන් ඔය කියන විදියට සිංහලයො අහසින් ගිහිල්ල බැබිලෝනියනු,ඊජිප්තු වගේ ශිෂ්ටාචාරත් ඈරුනම වෙනත් ප්‍රභල ශඉෂ්ටාචාරත් එක්ක එක්වුනු බවට සාක්කි නැත්තෙ ඈයි?(සාක්කි ත්යෙනවද ?)
    හරිනම් අහසින් යන්න පුළුවංකම තිබුනු අපේ ජාතිය ලෝකෙ පුරාම සංචාරය කරන්න තිබ්බනෙ නේද ?
    :)
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    මම නම් මේ කතාව තදින්ම විශ්වාස කරනවා..
    වර්තමානයේ 'බොහෝ' විද්‍යාඥයන් විශ්වාසකරන විදිහට බැබිලොන් ශිෂ්ඨාරය තමයි චීන ශිෂ්ඨාරය හරුනාම ලේඛනගත පැරණිම ශිෂ්ඨාරය(අවුරුදු 5500) ...බැබිලෝනියානුවන්ගේ සංකේතය සිංහ ශරීරයක් පියාපත් දෙකක් සහිත මනුශ්‍යා(sphinx)
    ...ඒ කාලෙ අහසින් ගියා කියලා සදහන් වෙන සූර්යා වන්දනා කරපු සිංහ නම් ජන කොටිඨාසය හෙළයන්..

    මේ කරුණු සොයාගෙන තියෙන්නේ මීට වසර දහයකට පෙර බැබිලෝනියාවේ කළ කැණිම් වලිම්..පිළිස්සූ මැටි පුවරු හා කැටයම් වලින් (1998)

    ඉතින් පිටසක්වළන් තාක්ෂණය ආවය කියලා විශ්වාස කරන අපේ ඇත්තෝ මේ කාරණය දෙස බලන්නැති එකනේ පුදුමේ :eek:

    අදත් අපේ ජාතික කොඩියේ සංකේතය වන
    කඩුවක් ගෙන තුන්පයෙන් නැගී සිටින සිංහයා බැබිලෝනියාවෙත් දක්නට ලැබෙනවාලු

    Ow.. Mamath eakata ekangai.. Mama Eka Potaka dekka.. Eake inneth kaul 3 ka sinhayek..(aneke kaduwa)..
    Lokaya shihtachara karanna me ahasin giyapu sinha minissu godak dee karala tiyanawa..
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    හ්ම්ම් ඒත් මට තව ප්‍රශ්ණයක් තියෙනව අමල්කා අක්කෙ
    දැන් ඔය කියන විදියට සිංහලයො අහසින් ගිහිල්ල බැබිලෝනියනු,ඊජිප්තු වගේ ශිෂ්ටාචාරත් ඈරුනම වෙනත් ප්‍රභල ශඉෂ්ටාචාරත් එක්ක එක්වුනු බවට සාක්කි නැත්තෙ ඈයි?(සාක්කි ත්යෙනවද ?)
    හරිනම් අහසින් යන්න පුළුවංකම තිබුනු අපේ ජාතිය ලෝකෙ පුරාම සංචාරය කරන්න තිබ්බනෙ නේද ?
    :)

    Ow Eyala Lokaya Purama Giya.. Loke Godak Ten wala Tibunu salakunu apita nopenenna batahira jaatiin aadii taaw balaweega makala demma.. Eaka Eda indala ada dakwaama wena deyak...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හ්ම්ම් අමිල අයියගෙයි අමල්ක අක්කගෙයි පොස්ට් දිහා බැලුවම මං මෙච්චර කාලයක් හිතාගෙන හිටපු දෙයක් පොඩ්ඩක් වෙනස් කරන්න වෙනව
    ම්ං මෙච්චරකල් හිතුවෙ අපේ රටේ මිනිස්සු මේ තරම් කාලයක් බුදු දහම රැකගෙන ආවෙ, දහම තේරුම් ගෙන නෙවෙයි, වෙන ඉගැන්වීම් තිබ්බෙම නැති නිසාමයි කියලයි. බලාගෙන යනකොට ඒ අපෙ මිනිස්සු කොයි තරම් දේවල් තේරුම් ගත්තු මිනිස්සුද ?:)
    මාතෘකවෙන් පිට උනත් මේ තරම් අන්‍ය ජාතීන් ඉන්න ලෝකෙකෙ සිංහල විදියටම ඉපෙදෙන්නට අපි කොච්චර පිං කරන්න ඈද්ද ?
    :)
     
    • Like
    Reactions: Amalka101

    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    ඇය් ආනන්ද හාමුදුරුවො කියන්නෙ,

    "ජේතවනය ඒකාලූක කරගෙන අහසින් (විමන්) වලින් ආපු ඩෙවිවරු ගෙන.. (දෙව ගූත්‍රිකයො ).."
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Ow Eyala Lokaya Purama Giya.. Loke Godak Ten wala Tibunu salakunu apita nopenenna batahira jaatiin aadii taaw balaweega makala demma.. Eaka Eda indala ada dakwaama wena deyak...

    ඒ උනාට මචං ඔය කියන විදියට එක සළකුණක්වත් නොතිය අතුරුදහන් කරන්න බටහිරයොන්ටවත් පුළුවං උනා කියල මමනම් හිතන්නෙ නෑ:no::)
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    හ්ම්ම් අමිල අයියගෙයි අමල්ක අක්කගෙයි පොස්ට් දිහා බැලුවම මං මෙච්චර කාලයක් හිතාගෙන හිටපු දෙයක් පොඩ්ඩක් වෙනස් කරන්න වෙනව
    ම්ං මෙච්චරකල් හිතුවෙ අපේ රටේ මිනිස්සු මේ තරම් කාලයක් බුදු දහම රැකගෙන ආවෙ, දහම තේරුම් ගෙන නෙවෙයි, වෙන ඉගැන්වීම් තිබ්බෙම නැති නිසාමයි කියලයි. බලාගෙන යනකොට ඒ අපෙ මිනිස්සු කොයි තරම් දේවල් තේරුම් ගත්තු මිනිස්සුද ?:)
    මාතෘකවෙන් පිට උනත් මේ තරම් අන්‍ය ජාතීන් ඉන්න ලෝකෙකෙ සිංහල විදියටම ඉපෙදෙන්නට අපි කොච්චර පිං කරන්න ඈද්ද ?
    :)

    Machan Mage yaaluwek mata mehema kataawak kiwwa..
    Budu dahama gemburin terum gattot me lowkika deeawal walin eet wenna nuwana tiyan minissunta hitenawa..
    Itin Taakshanaya atin uparimayata giyapu ape mutun mitto budu dahama nisa eewaye tiyana anitya bawa teerum aragena eewa ata erala demma kiyala kiyanna berida???

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇය් ආනන්ද හාමුදුරුවො කියන්නෙ,

    "ජේතවනය ඒකාලූක කරගෙන අහසින් (විමන්) වලින් ආපු ඩෙවිවරු ගෙන.. (දෙව ගූත්‍රිකයො ).."

    මට මෙතන පොඩි ප්‍රශ්ණයක් තියෙනව
    අහසින් ආවත් ඓත් මිනිස්සුමයි කියල අඳුනගන්න උන්වහන්සේට බැරි වෙන්න නෑ
    ඒ ඒවගේම අහසින් ආපු පලියට, එක්තරා මනුස්ස කොට්ඨාශයකට විතරක් දෙවිවරු විදියට නම් කරන්න උන්වහන්සේ පෙලඹුනා වෙන්න බෑ නේද ?
    :)
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    ඒ උනාට මචං ඔය කියන විදියට එක සළකුණක්වත් නොතිය අතුරුදහන් කරන්න බටහිරයොන්ටවත් පුළුවං උනා කියල මමනම් හිතන්නෙ නෑ:no::)

    Ow ban.. Eaa itiru wunu deewal gena hoyala eewa matu karana kattiya inna nisa tamai apit meewa gena denaganne.. Mama pawdgalikawa wishwaasa karanawa yatah wijitha kaale un ape apita hitaaganna beri watinakamak tiyana denumak aran giya kiyala...Eewa eyala prayoojanayata gannawa kiyalath hitenawa..

    Stargate wage kata nikan kaatawath eka sereeta hitenne nee..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    Machan Mage yaaluwek mata mehema kataawak .............eerum aragena eewa ata erala demma kiyala kiyanna berida???

    ඔව් නේ එහෙම නොවෙන්න හේතුවක් මටත් හිතාගන්න අමාරුයි.
    නමුත් මේ වගෙ දේවල් ගැන විග්‍රහ කරන්න නම් ඉතිහාසෙ ගැන ,අපේ බෞද්ධ ඉගැන්වේම ගැන මේට වඩා දැනුමක් ඕනෙ.
    මගේ පැත්තෙන් බැලුවොත් නම් මම තාම ඒ මට්ටමට ඈවිල්ල නෑ මචං
    :)
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    මට මෙතන පොඩි ප්‍රශ්ණයක් තියෙනව
    අහසින් ආවත් ඓත් මිනිස්සුමයි කියල අඳුනගන්න උන්වහන්සේට බැරි වෙන්න නෑ
    ඒ ඒවගේම අහසින් ආපු පලියට, එක්තරා මනුස්ස කොට්ඨාශයකට විතරක් දෙවිවරු විදියට නම් කරන්න උන්වහන්සේ පෙලඹුනා වෙන්න බෑ නේද ?
    :)
    "Deviya" kiyana wachaneye podi petalillak tiyanawa..

    Katarakama Dewiyo = Katira Deewaya
    Dewundara Wishnu (Upulwan) Kiyannet Dewndara pette eekale hitapu pradeeshiya nayakayek..
    Sumana Saman Kiyanne Sri paada adawiya pette hitapu nayakayek..
    Meyala udin giya.. Wimana walin.. Wimana Kiyanna ahas yaanaaa..

    Passe kaaeka mee kathaa minissun teerum gattu widiya wenas wela apee dewi waruth(DEEWA GOOTRIKAYAN) ahasatama yewwa kiyalai mata hitenne
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    ජේතවනය බුබුළුවාගෙන ආව කියන එක සූත්‍ර ගොඩක තියනවා. ඒ ආවෙ හෙළයො නං, ඔය වාක්‍යය කියල තියන සූත්‍ර ගාන බැලුවම බුදු දහම ගැන ඒ අයට තිබ්බ දැනුම විශාල වෙන්න ඹ්න.
    ඒත් ධර්මය දැන ගත්ත ගමන් තාක්ෂණය ඇතෑරිය කියන කතාව නං මම පිළිගන්නෙ නෑ! ධර්මය දන්න කෙනෙක් වෙන අයවත් ඒකට හුරු කරනවා. ඒකට තාක්ෂණය ඕන.
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    ජේතවනය බුබුළුවාගෙන ආව කියන එක සූත්‍ර ගොඩක තියනවා. ඒ ආවෙ හෙළයො නං, ඔය වාක්‍යය කියල තියන සූත්‍ර ගාන බැලුවම බුදු දහම ගැන ඒ අයට තිබ්බ දැනුම විශාල වෙන්න ඹ්න.
    ඒත් ධර්මය දැන ගත්ත ගමන් තාක්ෂණය ඇතෑරිය කියන කතාව නං මම පිළිගන්නෙ නෑ! ධර්මය දන්න කෙනෙක් වෙන අයවත් ඒකට හුරු කරනවා. ඒකට තාක්ෂණය ඕන.

    Ow Mulin Ehema Wenna Eti.. Passe Mee Technology Eakata tiyana keedarakama.. Aasaawa.. Kramak kramayen aduwela yanna eti.. Mokada mee helayo kiyanne paramaanuka aayuda paawichchi karapu udawiya..
    Eewage ayalanga tibunu budhdhiyen bududahama anduraganidde mewata tiyana aasaawa adu wela yanna eti..
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හ්ම්ම් ඒත් මට තව ප්‍රශ්ණයක් තියෙනව අමල්කා අක්කෙ
    දැන් ඔය කියන විදියට සිංහලයො අහසින් ගිහිල්ල බැබිලෝනියනු,ඊජිප්තු වගේ ශිෂ්ටාචාරත් ඈරුනම වෙනත් ප්‍රභල ශඉෂ්ටාචාරත් එක්ක එක්වුනු බවට සාක්කි නැත්තෙ ඈයි?(සාක්කි ත්යෙනවද ?)
    හරිනම් අහසින් යන්න පුළුවංකම තිබුනු අපේ ජාතිය ලෝකෙ පුරාම සංචාරය කරන්න තිබ්බනෙ නේද ?
    :)
    මොනවගේ සාක්ෂිද..සාක්ෂි නම් තියන්වා මල්ලි :P
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    Ow Mulin Ehema Wenna Eti.. Passe Mee Technology Eakata tiyana keedarakama.. Aasaawa.. Kramak kramayen aduwela yanna eti.. Mokada mee helayo kiyanne paramaanuka aayuda paawichchi karapu udawiya..
    Eewage ayalanga tibunu budhdhiyen bududahama anduraganidde mewata tiyana aasaawa adu wela yanna eti..

    වෙන්න පුළුවං. හිරොෂිමා වල පින්තූර දැක්කම අපිටත් ඕක හිතෙනවනෙ.
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හ්ම්ම් ඒත් මට තව ප්‍රශ්ණයක් තියෙනව අමල්කා අක්කෙ
    දැන් ඔය කියන විදියට සිංහලයො අහසින් ගිහිල්ල බැබිලෝනියනු,ඊජිප්තු වගේ ශිෂ්ටාචාරත් ඈරුනම වෙනත් ප්‍රභල ශඉෂ්ටාචාරත් එක්ක එක්වුනු බවට සාක්කි නැත්තෙ ඈයි?(සාක්කි ත්යෙනවද ?)
    හරිනම් අහසින් යන්න පුළුවංකම තිබුනු අපේ ජාතිය ලෝකෙ පුරාම සංචාරය කරන්න තිබ්බනෙ නේද ?:)
    ඊජිප්තුව, බැබිලෝනියාව, ඇතන්ස් වගේ බටහිර ප්‍රදේශ වලටත්, නැගෙනහිරින් ඉන්දියාව, තායිලන්තය, කාම්භෝජය වගේ රටවලටත් ගිය බවට සාධක තියෙනවා.
    මහාචාර්ය ඩේවිඩ් ෆ්‍රෝලිට අනුව කැස්පියන් මුහුදට ඒ නම ලැබෙන්නෙ හිරණ්‍ය කාශ්‍යපගෙන්.
    කාශ්‍යප - කාශ්‍යපියන් - කැස්පියන් උනා කියලා මතයක් තියෙනවා. (ගුණසේකර, 39)
    මේ කරුණු වලට අනුව හෙළයො ලෝකෙ පුරාම ගිහින් තියෙනවා.... ඔච්චර දුරක් යන්න නම් ඉතින් අහසින්ම තමා. නමුත් ප්‍රබල සාධක අපි ලග දැනට නෑ.... ඉදිරියෙදි හම්බවෙයි. තියෙන සාධකත් විනාශකරලා ඉතිහාසය අපෙන් හංගන්න හදන පිරිසත්, මේ කිසිම දෙයක් ගැන ඕන කමක්, ගානක් නැති, අපේ උරුමයන් ගැන හැගීමක් නැති බහුතරයත් එක්ක මේ ගමන යන්න අමාරුයි..... ඒත් බැරි නෑ
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හ්ම්ම් අමිල අයියගෙයි අමල්ක අක්කගෙයි පොස්ට් දිහා බැලුවම මං මෙච්චර කාලයක් හිතාගෙන හිටපු දෙයක් පොඩ්ඩක් වෙනස් කරන්න වෙනව
    ම්ං මෙච්චරකල් හිතුවෙ අපේ රටේ මිනිස්සු මේ තරම් කාලයක් බුදු දහම රැකගෙන ආවෙ, දහම තේරුම් ගෙන නෙවෙයි, වෙන ඉගැන්වීම් තිබ්බෙම නැති නිසාමයි කියලයි. බලාගෙන යනකොට ඒ අපෙ මිනිස්සු කොයි තරම් දේවල් තේරුම් ගත්තු මිනිස්සුද ?:)
    මාතෘකවෙන් පිට උනත් මේ තරම් අන්‍ය ජාතීන් ඉන්න ලෝකෙකෙ සිංහල විදියටම ඉපෙදෙන්නට අපි කොච්චර පිං කරන්න ඈද්ද ?
    :)
    මේක කෙනෙක් මට කියපු කතාවක් මලලි -

    බුද්ධාගමේ කියනවනෙ මනුස්සයෙක් වෙලා ඉපදෙන්න කොච්චර අමාරුද කියලා.... සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදෙන එක මනුස්සයෙක් වෙනවටත් වඩා ගොඩාක් අමාරුයි. ... ඉතින් අපි දැනගන්න ඕනා ඒ ලබපු අවස්ථාවෙන් හරි ප්‍රයෝජනය ගන්න ගමන් අපෙන් රට ජාතියට කෙරෙන්න ඕන යුතුකම් කොටසත් ඉෂ්ඨ කරන්න