Ramage thakshanayak gana kiyawenne nathima tharam..... devivarungei, bhoothayangei, anaawaki kiyana ayagei udaw labunane.... raama vishnu ge awatharayak kiyala kiyanawane.... ithin powers tiyenawa kiyala kiyanawa... anika indiyaawe wedhaya, manthra gurukam, yaga hoema walatane bamuno mul thana dunne... thakshanaya gana wadi awadhanayak nothibenna athi. Habai ramayanayata anuwa Rama ape dandumonare aran giya kiyala kiyanawa.
ow api kattiyama ekathu unahama wadidura katha karamu...
හ්ම්ම් ඒත් මට තව ප්රශ්ණයක් තියෙනව අමල්කා අක්කෙ
දැන් ඔය කියන විදියට සිංහලයො අහසින් ගිහිල්ල බැබිලෝනියනු,ඊජිප්තු වගේ ශිෂ්ටාචාරත් ඈරුනම වෙනත් ප්රභල ශඉෂ්ටාචාරත් එක්ක එක්වුනු බවට සාක්කි නැත්තෙ ඈයි?(සාක්කි ත්යෙනවද ?)
හරිනම් අහසින් යන්න පුළුවංකම තිබුනු අපේ ජාතිය ලෝකෙ පුරාම සංචාරය කරන්න තිබ්බනෙ නේද ?



