මේ පොත මා ගාවත් තියනවා. මේකෙන් තමා මමත් ගොඩක් දේ දැන ගත්තෙ.
පූර්ණක වගේ යක්ෂ ගෝත්‍රික පාලකයො බුදුන් වහන්සෙ හමුවෙන්න ආවෙ විමාන වලින්. ඒ වගේ දියුණු ජාතියක් අමනුස්සයො කිරීමෙන් අපිට ලොකු අසාධාරණයක් කරල තියෙන්නෙ.ඇය් ආනන්ද හාමුදුරුවො කියන්නෙ,
"ජේතවනය ඒකාලූක කරගෙන අහසින් (විමන්) වලින් ආපු ඩෙවිවරු ගෙන.. (දෙව ගූත්‍රිකයො ).."
මේක කෙනෙක් මට කියපු කතාවක් මලලි -
බුද්ධාගමේ කියනවනෙ මනුස්සයෙක් වෙලා ඉපදෙන්න කොච්චර අමාරුද කියලා.... සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදෙන එක මනුස්සයෙක් වෙනවටත් වඩා ගොඩාක් අමාරුයි. ... ඉතින් අපි දැනගන්න ඕනා ඒ ලබපු අවස්ථාවෙන් හරි ප්‍රයෝජනය ගන්න ගමන් අපෙන් රට ජාතියට කෙරෙන්න ඕන යුතුකම් කොටසත් ඉෂ්ඨ කරන්න
අපේ වටේ ඉන්න ජාතිද්‍රෝහියො පුලුවන්නම් බහිරවයවත් වෙන්දේසි කරයි පිටරටකට.... එහෙව් සමාජෙකයි අපි මේ ඇත්ත හොයන්න වෙහෙසෙන්නෙඒ උනාට මචං ඔය කියන විදියට එක සළකුණක්වත් නොතිය අතුරුදහන් කරන්න බටහිරයොන්ටවත් පුළුවං උනා කියල මමනම් හිතන්නෙ නෑ![]()
පූර්ණක වගේ යක්ෂ ගෝත්‍රික පාලකයො බුදුන් වහන්සෙ හමුවෙන්න ආවෙ විමාන වලින්. ඒ වගේ දියුණු ජාතියක් අමනුස්සයො කිරීමෙන් අපිට ලොකු අසාධාරණයක් කරල තියෙන්නෙ.
Ow.. Mamath eakata ekangai.. Mama Eka Potaka dekka.. Eake inneth kaul 3 ka sinhayek..(aneke kaduwa)..
Lokaya shihtachara karanna me ahasin giyapu sinha minissu godak dee karala tiyanawa..
හුග දෙනෙක් හෙළ යුගය කියවලා තියෙනවා දැක්කමත් සතුටුයි......මේ පොත මා ගාවත් තියනවා. මේකෙන් තමා මමත් ගොඩක් දේ දැන ගත්තෙ.
හුග දෙනෙක් හෙළ යුගය කියවලා තියෙනවා දැක්කමත් සතුටුයි......
මායා ඉන්කා ශිෂ්ඨාචාර වල හා හෙළ ශිෂ්ඨාචාරයේ ලොකු සමානකම් තියනවා...දෙගොල්ලොම වන්දනාමාන කරේ සූර්යයා( මේක ප්‍රාථමික දේව ඇදහිල්ලක් නම් නෙවේ මට හිතෙන විදිහට..බොහෝ දේ දැනගෙන ඒ අනුව කළ වන්දනාවක්)
ඔය ශිෂ්ඨාචාර ඉතාම ඉහළ කදූ මුදුන් වල ඇරඹුනේ..කලින් කිව්වා වගේ ගොඩබිමෙ ලගාවිය නොහැකි බිම් වල...හෙල අසුර අධිරාජ්ජයේ පාතල සුතල උප - අධිරාජ්ජ්‍ය විදිහට ඒවා හදුන්වලා තියනවා..(ගුණසේකර)
මට මෙහෙම දෙයක් කීපතැනකම හම්බුනා..එකක් කාම්බෝජයේ කාමර් ශිෂ්ඨාචාරය බිඳ වැටීම..අනෙක 'ඇට්ලාන්ටිස්' බිඳ වැටීම..මේ දෙකේම තාක්ෂණිකව හා ආධ්‍යාත්මිකව ඉතාම දියුණු තත්ව වල ඉන්දැද්දි සිද්ධ වුනේ..පොඩ්ඩක් කල්පනා කරලා බැළුවාම අතහැරීම කියන දේ ගැන ..
ඒත් ධර්මය දැන ගත්ත ගමන් තාක්ෂණය ඇතෑරිය කියන කතාව නං මම පිළිගන්නෙ නෑ! ධර්මය දන්න කෙනෙක් වෙන අයවත් ඒකට හුරු කරනවා. ඒකට තාක්ෂණය ඕන.

ඔව් ඔව්..... රාම ලක්ශ්මණ තපසට යන්නෙ රාවනව පරද්දන්න කුමන්ත්‍රණ කරන්න. එයාල හිටපු දණ්ඩක ආරණ්‍යය අවට ප්‍රදේශය ඒ කාලෙ පාලනය කලේ හෙළයො. සුපර්ණිකාගෙ නහයයි කන් දෙකයි කපන්නෙ ලක්ශ්මන පස්සෙ ආපු නිසා නෙමෙයි දුන්නක් අරන් තපස් රැකපු රාමට විරුද්ධ උන නිසා.... රාවන චරිතය ඝාතනය කරන්නෙ මුලින්ම බමුණො.... එයාලගෙ දෙවිවරුන්ට අත පය වැඩිපුර දෙනවා වගේ රාවනටත් ඔලු 10 අත් 20 යකෙකුගෙ වගේ මූණකුයි දුන්න. ඊට පස්සෙ වාල්මිකී කියන හොරා (වාල්මිකී කියන්නෙ හොරෙක් ) රාමායනය ලිව්වා. තමන්ගෙ බිරිදට ගින්නට පනින්න කියපු රාම දෙවියෙක් කරල, සීතට අතවත් නොතියපු රාවනගෙ පින්තූරෙට උන් අදත් අවුරුදු පතා ගිනි තියනව..... අපිට ඉන්දියානුවන්ගෙන් වැඩක් නෑ.... අපේ එවුන් ඇත්ත තේරුම් ගන්නවනම් ඇති.Ow.. Indiyawe Tawama Maha Rawanayanta Eetalayakin widinawa.. Eyala Tami kiyanne aoi amanushshayo kiyala..
Eakata heetuwak tiyanawa.. Eda Eyala Dahas ganan sattu marala karapu puujaawan newttanna rawana rajjuruwo minissu daalai tibune..
Eaka Brahmanayanta loku hisaradayak...
Rawanayange nangige muna kaduwen kapapu rama+lakshmana jooduwath aawe mee yakku nawattanna ne..
Mama hitanne me bahmanayan tamai apiwa amnushyayo karanna ette.(eyalage waasiyata)..
(මම හිතුවේ එලකිරි එකේ මාර්කට් වෙන ටොපික් නෙවේ කියලා මේවා)
ඔව් ඔව්..... රාම ලක්ශ්මණ තපසට යන්නෙ රාවනව පරද්දන්න කුමන්ත්‍රණ කරන්න. එයාල හිටපු දණ්ඩක ආරණ්‍යය අවට ප්‍රදේශය ඒ කාලෙ පාලනය කලේ හෙළයො. සුපර්ණිකාගෙ නහයයි කන් දෙකයි කපන්නෙ ලක්ශ්මන පස්සෙ ආපු නිසා නෙමෙයි දුන්නක් අරන් තපස් රැකපු රාමට විරුද්ධ උන නිසා.... රාවන චරිතය ඝාතනය කරන්නෙ මුලින්ම බමුණො.... එයාලගෙ දෙවිවරුන්ට අත පය වැඩිපුර දෙනවා වගේ රාවනටත් ඔලු 10 අත් 20 යකෙකුගෙ වගේ මූණකුයි දුන්න. ඊට පස්සෙ වාල්මිකී කියන හොරා (වාල්මිකී කියන්නෙ හොරෙක් ) රාමායනය ලිව්වා. තමන්ගෙ බිරිදට ගින්නට පනින්න කියපු රාම දෙවියෙක් කරල, සීතට අතවත් නොතියපු රාවනගෙ පින්තූරෙට උන් අදත් අවුරුදු පතා ගිනි තියනව..... අපිට ඉන්දියානුවන්ගෙන් වැඩක් නෑ.... අපේ එවුන් ඇත්ත තේරුම් ගන්නවනම් ඇති.
හෙළයන්ට ඔය ප්‍රශ්නෙ එදා ඉදන් තිවුනා..කසුබ්ගෙ ඉදන් හැම වෙලේම හෙලයන්ට විරුද්වුනේ බිලි පූජා, යාගහෝම වලට විරුද්ධව නැගී සිටපු නිසාඔව් ඔව්..... රාම ලක්ශ්මණ තපසට යන්නෙ රාවනව පරද්දන්න කුමන්ත්‍රණ කරන්න. එයාල හිටපු දණ්ඩක ආරණ්‍යය අවට ප්‍රදේශය ඒ කාලෙ පාලනය කලේ හෙළයො. සුපර්ණිකාගෙ නහයයි කන් දෙකයි කපන්නෙ ලක්ශ්මන පස්සෙ ආපු නිසා නෙමෙයි දුන්නක් අරන් තපස් රැකපු රාමට විරුද්ධ උන නිසා....
දවසේ කතාව 100%රාවන චරිතය ඝාතනය කරන්නෙ මුලින්ම බමුණො.... එයාලගෙ දෙවිවරුන්ට අත පය වැඩිපුර දෙනවා වගේ රාවනටත් ඔලු 10 අත් 20 යකෙකුගෙ වගේ මූණකුයි දුන්න. ඊට පස්සෙ වාල්මිකී කියන හොරා (වාල්මිකී කියන්නෙ හොරෙක් ) රාමායනය ලිව්වා. තමන්ගෙ බිරිදට ගින්නට පනින්න කියපු රාම දෙවියෙක් කරල, සීතට අතවත් නොතියපු රාවනගෙ පින්තූරෙට උන් අදත් අවුරුදු පතා ගිනි තියනව..... අපිට ඉන්දියානුවන්ගෙන් වැඩක් නෑ.... අපේ එවුන් ඇත්ත තේරුම් ගන්නවනම් ඇති.
මට මෙතන පොඩි ප්‍රශ්ණයක් තියෙනව
අහසින් ආවත් ඓත් මිනිස්සුමයි කියල අඳුනගන්න උන්වහන්සේට බැරි වෙන්න නෑ
ඒ ඒවගේම අහසින් ආපු පලියට, එක්තරා මනුස්ස කොට්ඨාශයකට විතරක් දෙවිවරු විදියට නම් කරන්න උන්වහන්සේ පෙලඹුනා වෙන්න බෑ නේද ?![]()
"Deviya" kiyana wachaneye podi petalillak tiyanawa..
Katarakama Dewiyo = Katira Deewaya
Dewundara Wishnu (Upulwan) Kiyannet Dewndara pette eekale hitapu pradeeshiya nayakayek..
Sumana Saman Kiyanne Sri paada adawiya pette hitapu nayakayek..
Meyala udin giya.. Wimana walin.. Wimana Kiyanna ahas yaanaaa..
Passe kaaeka mee kathaa minissun teerum gattu widiya wenas wela apee dewi waruth(DEEWA GOOTRIKAYAN) ahasatama yewwa kiyalai mata hitenne
Ow eaka Hari....කසුන්ගෙ පැහැදිලි කිරීමටම මමත් යමක් එක්කරන්න කැමතියි...
කතරගම මහසෙන් සහ දෙවිනුවර (දෙවුන්දර ) උපුල්වන් කියන්නෙ අපේ රටේ ප්‍රාදේශිය පාලකයො... ඒත් හින්දු ආභාශයත් එක්ක හුග දෙනෙක් ස්කන්ධ කුමාර (ගණදෙවියන්ගෙ සහෝදරය කියන කතරගම දෙවියො ) සහ විශ්නු දෙවියන්ව, මහසෙන් සහ උපුල්වන් විදිහට පටලවගෙන. ලංකාවෙ බුද්ධාගම රැකගන්න බුදු හාමුදුරුවො භාර දෙන්නෙ බුදුන් ලන්කාවට වඩිද්දි ලන්කාව පාලනය කරපු මේ ප්‍රාදේශිය නායකයින්ට මිසක් හින්දු දෙවිවරුන්ට නෙමෙයි. තාමත් රට රකිනව කියන්නෙ ඒ අය මිසක් ඉන්දියාවෙන් ආනයනය කරපු දෙවිවරු නොවන බවයි මගේ නම් විශ්වාසය. ඒ වගේම සුමන සමන්, උපුල්වන් වැනි පාලකයින් දෙවිවරු විදිහට හැදින්වුනේ ඔවුන් දේව ගෝත්‍රිකයො නිසයි.
Meeka mata hituneth den.. Thanks.ලංකාවෙ බුද්ධාගම රැකගන්න බුදු හාමුදුරුවො භාර දෙන්නෙ බුදුන් ලන්කාවට වඩිද්දි ලන්කාව පාලනය කරපු මේ ප්‍රාදේශිය නායකයින්ට මිසක් හින්දු දෙවිවරුන්ට නෙමෙයි.
Danna Ayata Denna..
Mamai, Tmalui ekatuwela pota scane karala up kara...
Lanka Itihasaye Helayugaya..
Bohoma isthuthi. Mama meeka hoya gena kiyawanna hitiye.
Thawa mee wage ape history eka gena discuss karana poth mona da thiyenne?
මහාවන්ශය හෙළ ඉතිහාසෙ හිතාමතා මගහරිනවා. ඒත් අද රට ගිහින් තියෙන විදිහ බැලුවම, මහාවන්ශෙ නොවුනනම් අපේ ඈයො සිංහලයා ඕපපාතිකයි කියල නිකං ඉදී..... අනික මහාවන්ශයේ මූලික පරමාර්ථය මහාවිහාරය, බුද්ධාගම සහ මහාවිහාරයට පක්ෂ රජවරු වර්ණනා කිරීම. ඉතින් එතනින් ඇත්ත ඉතිහාසයක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඒක 100% බොරුයි කියලා ඉවත් කරන්නත් බෑ.Ei.. Mahawanshayen apita karapu winashe.. Mahawanshaya liwwe Maha wiharaya(Inndiyawen Aapu Kattiya) Gena Kiyanna.. Eeken apee itihasaye ape ananya taawaya neti kara.... Eaken ganna deewal tibunata wedi purama karala tibune helayanwa neti karapu eaka..