ගම

nwnbs

Member
වෙනස් වී ඇත හැමදේම අද
එදා තිබුණ ලස්සන නෑ හිත් වල
මනුස්සකම පිරිහිලා අද
සල්ලි මතම පදනම් වෙලා ජීවිත

ආසයි ජීවත් වන්න අතීතයේ
අපේකම් හිත්වල තිබුණ ගැමි ජීවිතේ
සෙහැල්ලුවෙන් ගෙවුන ඒ කාලයේ
අසිරිය නෑ අද අප සමාජයේ

ගමක් නම්
පන්සලක් විය
වැවක් විය
දාගැබක් විය
අහිංසක විය
බුද්ධිමත් විය
රටක් ගැන
කැක්කුමක් විය...
 
  • Like
Reactions: amila_90210

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    nice poem bro..but then again evil to human nature didn't come in our generation...the innocence and beauty and pureness of human mind only exists when we are kids..so if i could stay a kid..wow. nice poem again.
     
    nwnbs

    Member
    ස්තුතියි...

    ඔබගේ හෑකියා මා අතිශ්යින් අගය කරමි

    nice poem bro..but then again evil to human nature didn't come in our generation...the innocence and beauty and pureness of human mind only exists when we are kids..so if i could stay a kid..wow. nice poem again.

    nice one keep it up.............

    nice poem brother

    ඔයාලගේ අදහස් වලට ගොඩාක් ස්තුතියි...:)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වෙනස් වී ඇත හැමදේම අද
    එදා තිබුණ ලස්සන නෑ හිත් වල
    මනුස්සකම පිරිහිලා අද
    සල්ලි මතම පදනම් වෙලා ජීවිත

    ආසයි ජීවත් වන්න අතීතයේ
    අපේකම් හිත්වල තිබුණ ගැමි ජීවිතේ
    සෙහැල්ලුවෙන් ගෙවුන ඒ කාලයේ
    අසිරිය නෑ අද අප සමාජයේ

    ගමක් නම්
    පන්සලක් විය
    වැවක් විය
    දාගැබක් විය
    අහිංසක විය
    බුද්ධිමත් විය
    රටක් ගැන
    කැක්කුමක් විය...

    තාමත් නොයිඳුල්
    ඒ ලෙන්ගතු බව
    දයාබරිත බව
    සුරැකූණ
    අපේම
    ගම

    :) මේ පින් බිමේ තියනවා..අගෙයි ඔබේ කව

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    කාලය ගොඩක් දේවල් වෙනස් කරනවා ...:(
    වෙනස් අපුරු නිර්මාණයක් සහෝ ...
    :):)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ස‍හෝ‍ද‍ර‍යා‍ බො‍හො‍ම ව‍ටි‍නා‍ අ‍ග‍ය‍ ක‍ළ යු‍තු‍ නි‍ර්මා‍න‍ය‍ක්‍...

    දි‍ග‍ට‍ම ලි‍ය‍න්‍ න හා‍ ඊ‍ට ඇ‍වැ‍සි‍ ස‍ක්‍ති‍ය‍ නො‍අ‍ඩු‍ව‍ ඔ‍බ‍ට‍ ලැ‍බේ‍වා‍යි‍ ප‍ත‍න‍වා‍....
     
    nwnbs

    Member
    ස‍හෝ‍ද‍ර‍යා‍ බො‍හො‍ම ව‍ටි‍නා‍ අ‍ග‍ය‍ ක‍ළ යු‍තු‍ නි‍ර්මා‍න‍ය‍ක්‍...

    දි‍ග‍ට‍ම ලි‍ය‍න්‍ න හා‍ ඊ‍ට ඇ‍වැ‍සි‍ ස‍ක්‍ති‍ය‍ නො‍අ‍ඩු‍ව‍ ඔ‍බ‍ට‍ ලැ‍බේ‍වා‍යි‍ ප‍ත‍න‍වා‍....

    ගොඩක් ස්තුතියි සහෝදරයා...:)