එ උනාට ටොලමිගෙ සිතියමේ නිවැරදිතාව ගැන අපිට සහතික වෙන්න පුළුවංද ?
දියුණු තාක්ෂණය තිබ්බෙ අපිට මිසක් එයාලට නෙවෙයි නේද ?
ටොලමි වැරදියට සිතියම් ගත කළවෙන්න බැරිමද ?![]()
කොහොමත් ටොලමිට satellites තිවුන්නෑනේ..

එ උනාට ටොලමිගෙ සිතියමේ නිවැරදිතාව ගැන අපිට සහතික වෙන්න පුළුවංද ?
දියුණු තාක්ෂණය තිබ්බෙ අපිට මිසක් එයාලට නෙවෙයි නේද ?
ටොලමි වැරදියට සිතියම් ගත කළවෙන්න බැරිමද ?![]()

වෙන්න පුළුවන් හැබැයි ටොලමි විතරක් නෙවේ මහා ඇලෙක්සැන්ඩර්ගෙ යුධ වාර්තා අනුවත් ලංකාව මීට වඩා ලොකු රටක්..
කැලණි තිස්ස කාලෙත් මුහුදට ගොඩාක් යටවුනා කියලනෙ මහා වංශෙ තියෙන්නේ
බොහොම ස්තුතියි අමල්කා මේ විස්තරය නම් මම කලින් අහල තිබුනෙ නැහැ. මම ගොඩක් කල් අපේ පහත් රට ශාන්ති කර්ම වල එන ඉතිහාසයේ ලිඛිතව සදහන් නොවන රජවරු ගැන ගොඩක් ගලපන්න මහන්සි උනා. හරියට මහා සම්මත රජ්ජුරැවො වගේ අය.
සූර්ය වන්දනයේ යෙදුනු යක්ෂ ගෝත්‍රය, සූර්ය නමස්කාරයක් ලෙස තෙල්මෙ නැටුම යොදාගත්තලු. පෘථිවියේ අංශක 23.5ක ආතතියත් සමග පෘථිවිය තමා වටා භ්‍රමණය වෙමින් සූර්යා වටා පරිභ්‍රමණය වීම තෙල්මෙ මාලක්කමින් සංකේතවත් වෙනවා. ඒ කියන්නෙ ඇරිස්ටෝටල්ටත් වැරදුනු සෞරග්‍රහ මණ්ඩලයෙ නිවැරදි පිහිටීම ගැන හෙළයේ අපි දැනගෙන හිටියෙ කොපර්නිකස්ටත් හුගක් ඉස්සර ඉදන්.
මේ වගේම වෙස්මුහුණු කලාවෙ ආරම්භයත් රාවණ රජු අතින්ම සිදුවුණු බව විශ්වාස කෙරෙනවා. වෙස් මුහුණු බොහෝදුරට යොදාගත්තෙ යුධ පිටියෙදි සතුරාව බියගන්වන්න. ගරා යකා, නාගරාක්ෂ, ගුරුලු රාක්ෂ වැනි වෙස්මුහුණු වලින් එම ගෝත්‍රවල සටන් කරුවන් සංකේතවත් වෙනවා. යක්ෂ, නාග, රකුස් සහ අසුර යන සිව් මහා ගෝත්‍ර වල සෙබලුන් පැලදි වෙස්මුහුණු අදටත් තොවිල් වල භාවිතා වෙන අතර මේ හේතුවෙන්, යක්ෂ ගෝත්‍රිකයන් සැබැවින්ම භයංකර අමනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස වරදවා වටහා ගෙන ඇත. කෙසේ වෙතත් වෙස්මුහුණු කලාවත් ලොවට දායාද කලේ අපේ මහා රාවන රජතුමා බව මෙයින් පැහැදිලි වෙනවා.

එකේ ප්‍රතිපල ලබාදෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
Mama Gayan Gunaseekarage Artical eakaka Oya gena kiyewwa.. Mee heladiwa meeta wada loku eakak..
Eakath nikam Polowa yata welalunu athlanthik shishtaacharaya wage(atlantis kiyanne rawanage lankaa puraya kiyala piliganna kattiyakuth innawa)..
සූර්ය වන්දනයේ යෙදුනු යක්ෂ ගෝත්‍රය, සූර්ය නමස්කාරයක් ලෙස තෙල්මෙ නැටුම යොදාගත්තලු. පෘථිවියේ අංශක 23.5ක ආතතියත් සමග පෘථිවිය තමා වටා භ්‍රමණය වෙමින් සූර්යා වටා පරිභ්‍රමණය වීම තෙල්මෙ මාලක්කමින් සංකේතවත් වෙනවා. ඒ කියන්නෙ ඇරිස්ටෝටල්ටත් වැරදුනු සෞරග්‍රහ මණ්ඩලයෙ නිවැරදි පිහිටීම ගැන හෙළයේ අපි දැනගෙන හිටියෙ කොපර්නිකස්ටත් හුගක් ඉස්සර ඉදන්.
අදමයි මාත් දැන ගත්තේ.. තෙල්මෙ හරියට නටන්න දැන් ඉන්න කාටවත් බෑ ළු..හරියට නටනවනම් ඉර හඳ පවා දණ ගස්සන්න පුළුවන් බලගතු නැටුමක් ඒකඔව් එඅකෙ ලොකු ඇත්තක් තියන බව පේනවා.. ගොඩක් දක්ශ ශිල්පියෙක් නාගරාක්ශ වහගේ නැටුමක් නටනකොට ඇත්තටම හිතට තිගෙස්මක් එනවා. මම ගම්මඩුවක නටල තිියනවා. ඒ ගම්මඩුව නටන්න ඉස්සර කරන සමහර චාරිත්‍ර හරියට යුද්දෙකට යන්න වගෙ තමය්...
ඔව් එඅකෙ ලොකු ඇත්තක් තියන බව පේනවා.. ගොඩක් දක්ශ ශිල්පියෙක් නාගරාක්ශ වහගේ නැටුමක් නටනකොට ඇත්තටම හිතට තිගෙස්මක් එනවා. මම ගම්මඩුවක නටල තිියනවා. ඒ ගම්මඩුව නටන්න ඉස්සර කරන සමහර චාරිත්‍ර හරියට යුද්දෙකට යන්න වගෙ තමය්...
අදමයි මාත් දැන ගත්තේ.. තෙල්මෙ හරියට නටන්න දැන් ඉන්න කාටවත් බෑ ළු..හරියට නටනවනම් ඉර හඳ පවා දණ ගස්සන්න පුළුවන් බලගතු නැටුමක් ඒක
ඒ දේවල් අපිට අහිමි වුනු එක ගැන නමි හරිම කණගාටුයි. ඔය වගේ අපිට උරුම වෙච්ච අපිටත් නොදැනි අපේ සංස්කෘතියෙන් ගිලිහුණු දේවල් තව කොච්චර ඇත්ද?
ගිලිහුණු හා උදුර ගත්ත හා හොරකම් කර+ විකුණපුඒ වගේම තමයි නාගරාක්ෂ, ගරායකා වගේ නැටුමක් නටාගෙන යද්දි ඒ ශිල්පීන්ගෙ ඇගට අමුතුම ශක්තියක් දැනෙන්න පටන් ගන්නවලු. ඒකලු ඒ වගේ නැටුමකදි අතරමග නවත්තන්න එපා කියන්නෙ. ගරායකා අයිලෙ පාන එකෙන්ම හිතාගන්න පුලුවන්නෙ ශක්තිය ගැන.
ඒ දේවල් අපිට අහිමි වුනු එක ගැන නමි හරිම කණගාටුයි. ඔය වගේ අපිට උරුම වෙච්ච අපිටත් නොදැනි අපේ සංස්කෘතියෙන් ගිලිහුණු දේවල් තව කොච්චර ඇත්ද?
ඒ වගේම තමයි නාගරාක්ෂ, ගරායකා වගේ නැටුමක් නටාගෙන යද්දි ඒ ශිල්පීන්ගෙ ඇගට අමුතුම ශක්තියක් දැනෙන්න පටන් ගන්නවලු. ඒකලු ඒ වගේ නැටුමකදි අතරමග නවත්තන්න එපා කියන්නෙ. ගරායකා අයිලෙ පාන එකෙන්ම හිතාගන්න පුලුවන්නෙ ශක්තිය ගැන.
ඒ දේවල් අපිට අහිමි වුනු එක ගැන නමි හරිම කණගාටුයි. ඔය වගේ අපිට උරුම වෙච්ච අපිටත් නොදැනි අපේ සංස්කෘතියෙන් ගිලිහුණු දේවල් තව කොච්චර ඇත්ද?
Telme.. Suddhamaathra.. Gara.. Pandampaaliya.. nagaraksha.. giniyaka.. wage netum wala eewata aaweenika anusas tiyanawa.. Ee netumwalin ada original netuma balaganna tiyanawada kiyana eaka prashnayak..ඒ වගේම තමයි නාගරාක්ෂ, ගරායකා වගේ නැටුමක් නටාගෙන යද්දි ඒ ශිල්පීන්ගෙ ඇගට අමුතුම ශක්තියක් දැනෙන්න පටන් ගන්නවලු. ඒකලු ඒ වගේ නැටුමකදි අතරමග නවත්තන්න එපා කියන්නෙ. ගරායකා අයිලෙ පාන එකෙන්ම හිතාගන්න පුලුවන්නෙ ශක්තිය ගැන.
ඒ දේවල් අපිට අහිමි වුනු එක ගැන නමි හරිම කණගාටුයි. ඔය වගේ අපිට උරුම වෙච්ච අපිටත් නොදැනි අපේ සංස්කෘතියෙන් ගිලිහුණු දේවල් තව කොච්චර ඇත්ද?
බොහොම ස්තුතියි අමල්කා මේ විස්තරය නම් මම කලින් අහල තිබුනෙ නැහැ. මම ගොඩක් කල් අපේ පහත් රට ශාන්ති කර්ම වල එන ඉතිහාසයේ ලිඛිතව සදහන් නොවන රජවරු ගැන ගොඩක් ගලපන්න මහන්සි උනා. හරියට මහා සම්මත රජ්ජුරැවො වගේ අය.
නමුත් කොතනින් හරි ඒකෙ නොගැලපෙන තැනක් එනවා. දෙවොල් දෙවියො කියන්නෙ කවුද කියන එක තාමත් මට ප්‍රශ්නයක්. මොකද දෙවොල් දෙවියො කියන්නෙ ගින්නත් එක්ක ගොඩක් සම්බන්ධ කෙනෙක් නේ.
මේකෙ තවත් පැත්තක් මම මතු කරන්න කැමතියි. දන්නවද රාවන traveling packages කියල ලංකාවෙ සංචාරක අමාත්‍යංශයෙන් තියෙනව විදේශ හෝ දේශීය සංචාරකයන්ට ලංකාවේ රාවන ඉතිහාසය නරඹන්න විශේෂ සංචාර සංවිධානය කරල ලංකාවෙ තරු පහේ හෝටල් වල පූර්ණ අනුග්‍රහය ඇතිව. ඒ කියන්නෙ රජය නිල වශයෙන් රාවන ඉතිහාසය පිලි අරන් තියෙනව කියන එකයි කියලයි මගේ හැගීම. කොහොම උනත් රාවන ඉතිහාසය මකන්න නම් ඔය කාටවත් කවදාවත් බැරිවෙයි.
වැඩේ කියන්නෙ අපිට ඉන්දියාවෙන් ලැබුණු ගොඩක් දේවල් ඉන්දියාවෙන් අතුරුදන් වෙලා ලංකාවෙ ස්ථාපිත වෙච්ච එකනෙ. හොදම උදාහරණෙ බුද්ධාගම. මේ සේරම හෙළ ඉතිහාසය මකන්න කරපු දේවල්. නැටුම් ඉතිහාසයට අනුව නම් දෙවොල් දෙවියො එන්නෙත් ඉන්දියාවෙන්.... ඒකත් හරියට කොහොඹා කංකාරිය අරන් ඉන්දියාවෙන් 'මලය' රජ්ජුරුවො ආවා වගේ කතාවක් වෙන්න ඕනා.වැඩේ කියන්නෙ අපිට ඉන්දියාවෙන් ලැබුණු ගොඩක් දේවල් ඉන්දියාවෙන් අතුරුදන් වෙලා ලංකාවෙ ස්ථාපිත වෙච්ච එකනෙ. හොදම උදාහරණෙ බුද්ධාගම. මේ සේරම හෙළ ඉතිහාසය මකන්න කරපු දේවල්.
සංචාරක අමාත්‍යංශය සහ විදේශිකයින්ට වෙන්වුනු හෝටල් නටන විකාර, සංස්කෘතික විනාශය ගැන කියන්න වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙයි. ඔය කියන Ravana Travelling Package එක ගැනනම් ඇහුවමයි. හොයල බලන්න ඕනා
Kohomath aedaa indala apita godak deewal lebune indiyaawen kiyala godak aya apee ananyathawaya netikaranna hadanawa ne??නැටුම් ඉතිහාසයට අනුව නම් දෙවොල් දෙවියො එන්නෙත් ඉන්දියාවෙන්.... ඒකත් හරියට කොහොඹා කංකාරිය අරන් ඉන්දියාවෙන් 'මලය' රජ්ජුරුවො ආවා වගේ කතාවක් වෙන්න ඕන
Kohomba kankaariya enne Indiyawenlu - Eka Indiyawe naarawana traveling packages කියන එක මම එහුවත් අදමයි.
Kohomath aedaa indala apita godak deewal lebune indiyaawen kiyala godak aya apee ananyathawaya netikaranna hadanawa ne??
Mokada mahawanshaya kiyanne wew sanskruthiyath apita indiyawen lebuna kiyala..
Eath Indiyae koo wew???
Meewage wihilu godak tiyanawa..
eaka nisa apee ateeta muulasra adhyayanaya karaddi poddak parissam wenna oona...
ගුනසේකරMata Mataka ne koheda kiyala eath eaka tenaka heladiwa== dambadiwa..
(Hela=damba=Praphaataya ) kiyala tibyna..
Etakota Tikak kataawa petalenawa.Matath hitaganna be...

rawana traveling packages කියන එක මම එහුවත් අදමයි.
Kohomath aedaa indala apita godak deewal lebune indiyaawen kiyala godak aya apee ananyathawaya netikaranna hadanawa ne??
Mokada mahawanshaya kiyanne wew sanskruthiyath apita indiyawen lebuna kiyala..
Eath Indiyae koo wew???
Meewage wihilu godak tiyanawa..
eaka nisa apee ateeta muulasra adhyayanaya karaddi poddak parissam wenna oona...
Kohomba kankaariya enne Indiyawenlu - Eka Indiyawe naa
Dewol maduwak Indiyawe natanawa kiyala kawadawath api ahalath naa ahenneth naa, moada eka ehe naa
E wagema thama sinhalaya pawathenneth Indiyawe Vijayagenlu - ehenam indiyawe inna ona Sinhabahu - Sinha seewali paramparawen pawathena sinhalayo.....? hmmmm
Podi kaale indan ahana ekama surangana kathawa wimasumakin thorawa wishwasa karanna purudu welaa, ho purudu karala......... me thama eke pala wipaka.
ඒකත් එහෙමයි එහෙනම්..ඕකට ඉන්ඩියන්ස්ල ගෙන්නන එක නම් සියතින් බෙල්ල කපා ගත්තා වගේ වැඩක්Oya adahasa Milinda amathithumage Ravana package aken indiansla 100 000 me aurudhdhata target karala thienawalu
ada lanka deepye podi wistharawagayak thibuna