Wijaya Ulupala Pennuwe maha wiharaya Wananna liyapu mahawanshaya neda?
Eee aakramanikaya lankaawata enadawasa , Budunwahansege piriniwan peema wage deewal eakatu karala mee siddiyata loku tenak dunne indiyawe indala mehe ewith mahawanshaya liwwa haamuduruwo (mata nama mataka ne) neda?
විජයාගමනයයි, සම්බුද්ධ පරිනිර්වාණයයි එකට සිදුවුනු බව මහාවංශය කියනවා. ඕක කියන්න ගිහින් වෙන්න ඕනා දින වකවානු පැටලෙන්නෙ අනුරාධපුර යුගයෙ. ඔව්, මහාවංශය ලියපු මහානාම හාමුදුරුවො ඉන්දියාවෙන් ආපු කෙනෙක්. පිටින් ඇවිත් වෙනත් රටක ඉතිහාසයක් විකෘති කරලා ලියන්න තරම් හේතුව මොකක් වෙන්න ඇත්ද? කල්පනා කරලා බලන්න වටිනවා.
අද වෙනකොට ඔය ඉන්න ආචාර්‍ය මහාචාර්ය වරු ඇතුලු බොහෝදෙනා පිලිගන්නෙ පිට මිනිස්සු අපිට ලියල දීපු ඉතිහාසය... අපේම අය දෙයක් කිව්වොත් ඒක ඔප්පු කරන්න සාධක ඉල්ලනවා



) it will affect Mahavansha and people will realize our friendly naighbourhood country is not friendly asit seems. 