මහා වංශේ තරම් 'සවිස්තරාත්මකව' ලියවෙච්චි 'ඉතිහාසයක් ' ලෝකෙ වෙන කිසිම රටක නෑ මං දන්න විදිහට..කලිනුත් කිව්වා වගේ ඒක මහා විහාරයේ ඉතිහාසය..මහා විහාරයත් එක්ක සබැඳුණු ඉතිහාසය..මහාවංශෙ තියන දේවල් ඔක්කොම බොරු නෙම් නෙ. ඒ නිසා ඕක ගැන ඔය තරම් බය වෙන්න එපා. අපි මහාවංශෙ තියන ගැටළු විසඳන්න යන්නෙ ඒක බොරු කියන්න නෙමේ. ඊට වඩා හොඳ ඉතිහාසයක් යටවෙලා යන එක නවත්තන්න.
අනිත් එක මහාවංශෙ වැරදි නං අනුරාධපුරේ තියන ගල් කණු කොහෙන් ආවද කියල උත්තර නොදී අපිට ඉතිහාසයක් නැති කරන්න බෑ.
මේ සෙල්ලම කරන්න බය වෙලා බෑ මල්ලි![]()
ඒත් එහි කාල වකවාණු ගැන හා සමහර විස්තර පිළිබද බරපතල ප්රශ්න තියනවා. .





