What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මහාවංශෙ තියන දේවල් ඔක්කොම බොරු නෙම් නෙ. ඒ නිසා ඕක ගැන ඔය තරම් බය වෙන්න එපා. අපි මහාවංශෙ තියන ගැටළු විසඳන්න යන්නෙ ඒක බොරු කියන්න නෙමේ. ඊට වඩා හොඳ ඉතිහාසයක් යටවෙලා යන එක නවත්තන්න.

අනිත් එක මහාවංශෙ වැරදි නං අනුරාධපුරේ තියන ගල් කණු කොහෙන් ආවද කියල උත්තර නොදී අපිට ඉතිහාසයක් නැති කරන්න බෑ.

මේ සෙල්ලම කරන්න බය වෙලා බෑ මල්ලි
;)
මහා වංශේ තරම් 'සවිස්තරාත්මකව' ලියවෙච්චි 'ඉතිහාසයක් ' ලෝකෙ වෙන කිසිම රටක නෑ මං දන්න විදිහට..කලිනුත් කිව්වා වගේ ඒක මහා විහාරයේ ඉතිහාසය..මහා විහාරයත් එක්ක සබැඳුණු ඉතිහාසය..

ඒත් එහි කාල වකවාණු ගැන හා සමහර විස්තර පිළිබද බරපතල ප්‍රශ්න තියනවා. .:yes:
 
Maddu

Well-known member
  • Dec 15, 2007
    1,519
    24
    48
    hErE & tHerE...
    Sha Niyama Thread Ekak... Hela Yugaya, Hela Wisthara Katha Karana Niyama Thread Ekak... Man me Mula Idan Kiyawagena Enawa...
    Digatama Katha Karamu me Gana....
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Originally Posted by chari0224
    Dear brothers and sisters , may I also say something.......
    Archeologists have discovered that king Dutugemunu lived before Dewanampiyathissa.
    Can you believe this???????????????
    As Amalka101 said time periods are conflicting.
    But under the present circumstances I think archeologists don't reveal this thing , because it will be a direct threat to Mahavanshaya.

    Koheda ehema discovery ekak gana sadahan wenne mithraya?

    මමත් ඔහොම කතාවක් අහලා තියනවා..ඇත්තටම ඒක archeologists සොයා ගත්තා නෙවේ(?) විශ්ලේෂණයකින් පසු එළඹුනු මතයක්..මහාවංශය හිරවුන ~අවුරුදු 150 විතර කාළ පරිච්ඡේදය හා සමකාළිනව ලියැවුනු සෙල් ලිපි හා අනෙක් පුරාවිද්‍යා සාධක සලකා බැළිමෙන් කාවන්තිස්ස රජු ගෞතම බුද්ධ කාලයට සමාන්තරව ජීවත් වුනා යි කියලා මතයක් ඉදිරියට ආවා..මට දැන් නම් හරියට ම මතක නෑ ..හොයළා බලලා රිෆරන්ස් එක දාන්නම්.
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara

    Ow..
    Tawa Kataawak...
    Rata Ekseesath Karapu Tutugemunu Rajathumage Birinda gena mahawanshaye ne.. Ei??
    Eya Yaksha Goothrika Kaanthawak.. (Dutugemunu rajuth helayek ne)...
    Tawa Eyage putha.. Saliya, Kasada bende Rodi kanthawak newei.. Yak Tharuniyak.. Eakai Eyata Rajakama hamuwune nette..

    Mama hitanne Ekko Mee Karunu Mahawanshaya Apen Wahala Daanawa..
    Mee karunu sudha karala eliyata ganna puluwan kenek enakam api balan imu..
    Netnam mweewa sadahatama welalila yai...
     
    දුටු ගැමුණු රජුගේ රං දෝලීය ගැන පොතේ නෑ..ජන වහරේ තියනවා. ඇය ස්වදේශික කතක් වීම හේතුවක් වෙන්න පුළුවන්
    ..මහා වංශේ කාල අර්බූදය හරියටම දැන ගන්නකන් 100% විශ්වාසයෙන් කියන්න බෑ
    ...මොකද විජයාවතරණය ඇත්ත නම් ඔතන පැහැදිළි පටළැවිල්ලක් තියනවා..
     
    chari0224

    Member
    Jun 6, 2008
    29
    0
    0
    methana thiyena lokuma prashne api kenim katayuthu karala parana dewal hoya ganne nathi eka.
    parana nagara wala thawath yatata haaranna puluwani nam saakshi illana ayata denna puluwani.
    bt
    ekata ona karana minissuth ne.sallith ne
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    දුටු ගැමුණු රජුගේ රං දෝලීය ගැන පොතේ නෑ..ජන වහරේ තියනවා. ඇය ස්වදේශික කතක් වීම හේතුවක් වෙන්න පුළුවන්
    ..මහා වංශේ කාල අර්බූදය හරියටම දැන ගන්නකන් 100% විශ්වාසයෙන් කියන්න බෑ
    ...මොකද විජයාවතරණය ඇත්ත නම් ඔතන පැහැදිළි පටළැවිල්ලක් තියනවා..
    Kumarathunga munidaasayan kiyala Tiyanawa.. Wijaya + 700k Pirisagen sankeethawath wenne Sunamiyak kiyala(Loku rellak)....
    ee kathawatanam mama ekanga nee..

    Wijaya lankaawata enna eti.. Lankaawata ewith Kuweeni ekka ekathu wela eda Yak Naayakayanwa marana eti.. Wenna Puluwan.. Samahara wita Meeka mahawansaya Lokukarata (Lankawe pewetma indiyawata sambandha karanna) meeka sulu siddiyak wenna eti..

    Prashne tiyenne mahawiharaya meewaye shaakshi okkoma winasha karapu eaka.. eedawas wala tibunu hela poth path Kandugahala ginitibbalu ne..
     
    Ow charith,
    Mee polowa heeruwoth samahara wita looke manawaya aaramba wune lankaawen kiyanna puluwan widhiye shaakshith hamuwei kiyala hituenawa.. Meetakadi balan godin tawa maanawa phosilayak hoyaagatta ne..

    Anurapura.. Sigiriya wage godak tenwala ape mutun mittan karapu dee pas yatata wela eti
     
    Maddu

    Well-known member
  • Dec 15, 2007
    1,519
    24
    48
    hErE & tHerE...
    Ow charith,
    Mee polowa heeruwoth samahara wita looke manawaya aaramba wune lankaawen kiyanna puluwan widhiye shaakshith hamuwei kiyala hituenawa.. Meetakadi balan godin tawa maanawa phosilayak hoyaagatta ne..

    Anurapura.. Sigiriya wage godak tenwala ape mutun mittan karapu dee pas yatata wela eti

    Aniwaryenma Kasun Malli Oya hari... Ape Maha Minissunta One Ohe thina deyak balagena ohe Jeevath wela marila Yanna... Ehema un Ennakan Ape Helaye Sathya thathu gana danaganna Apita Labenne naha... Mewa Ape Podi unge Molawalata Kawaddanna one... Unge Mola gedi tika Me dewal walata Yomu Karanna one. Ethakota thamai Anagathyediwath Apitama Kiyala Ananyathawayak thibuna Kiyala Kiyanna Puluwan wenne... Apita Karanna Puluwan de Api karamu... Anika man hithanne Api yamak kalothin ape Anagatha parapura Ediriya gana bala ganiii Kiyala... Eth api hamadema anagathayata bara diilath hariyanne naha... Hamoma ekathu wela Yamak Karanna one... Ethakota thamai Anagathayata yamak ethuru wenne... Anagathyeth yamak Karanna puluwan wenne...
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Kumarathunga munidaasayan kiyala Tiyanawa.. Wijaya + 700k Pirisagen sankeethawath wenne Sunamiyak kiyala(Loku rellak)....
    ee kathawatanam mama ekanga nee..

    Wijaya lankaawata enna eti.. Lankaawata ewith Kuweeni ekka ekathu wela eda Yak Naayakayanwa marana eti.. Wenna Puluwan.. Samahara wita Meeka mahawansaya Lokukarata (Lankawe pewetma indiyawata sambandha karanna) meeka sulu siddiyak wenna eti..

    Prashne tiyenne mahawiharaya meewaye shaakshi okkoma winasha karapu eaka.. eedawas wala tibunu hela poth path Kandugahala ginitibbalu ne..
    මහා විහාරය නෙවේ මල්ලි ලොකුම හානිය කරේ සොළීන්... රාවන යුගයේ පුරාණ ග්‍රන්ථ ගොඩක් උන් ගිනි තිව්වා.දකුණු ඉන්දීය ආක්‍රමණ හා විනාශ කළෙ අපේ අවුරුදු දහස් ගනනක් පැරණී අපේ ශිශ්ඨාචාරය
    රාවන තාක්ශනය නැතිවුනේ කොහොමද කියලා අහලා තිවුනා මං දැක්කා මේ ත්‍රෙඩ් එකේම..මං දකිණ විදිහට

    1. ස්වාභාවික විපත්
    2. විදේශීය ආක්‍රමණ
    ප්‍රධාන තැනක් ගත්තා..ඒවා එක පාරටම නැතිවුනෙත් නෑ ටිකෙන් ටික නැතිවුනේ...කෝට්ටේ යුගයට එද්දිත් සමහර දේවල් ඉතිරි වෙලා තිබුණා කියන එක පැහැදිළිපේනවා..(ඉතුරු ටික සුද්දෝනැති කරා)
    පුරාණ ශාන්තිකර්ම විදි ,ස්වදේශීය නැටුම් කලාව(තෙල්මෙ වැනි අංග),අංගම් හටන්, වෙස්මූණූ කලාව මෙ වගේ දේවල් අදත් ඉතිරි වෙලා තියනවානේ( 100% ඒ ආකාරයෙන්ම නොවුනත්)

    මට නම් විජයාගමනය ගැන කියවෙන විස්තරය ඉතාමත් සැක සහිතයි..මල්ලි කියපු විදිහට බොහෝම සුළු සිද්ධියක් ශාක්‍ය වීමේ අපේ කැමැත්ත නිසා ලොකු කර පෙන්නුව වෙන්න පුළුවන්..ජීව විද්‍යාත්මකව මෙන්ම සාමාන්‍ය බුද්ධියටවත් අපේ ඉන්දියානු සම්භවය පැහැදිළි කරන්න බෑ..

    chari0224

    Member
    Jun 6, 2008
    29
    0
    0
    ape ithihasa potha passe suddo wenas kala.
    mama ahala thiyena widihata mahawanshe 39 chapter 1ta passe thibila thiyenne 41 chapter 1.
    40 nathi wela. 39 chapter eke anthimata rawana gena yamak sandahan karanawalu.
    bt mama kiyawala nam ne.
    mata kenek kiyapu deyak thama kiwe.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ape ithihasa potha passe suddo wenas kala.
    mama ahala thiyena widihata mahawanshe 39 chapter 1ta passe thibila thiyenne 41 chapter 1.
    40 nathi wela. 39 chapter eke anthimata rawana gena yamak sandahan karanawalu.
    bt mama kiyawala nam ne.
    mata kenek kiyapu deyak thama kiwe.
    40 වෙනි පර්ඡේදය අත්භූත විදිහට අතුරුදහන් වෙලා :yes:
     
    muheeth

    Member
    Jan 22, 2008
    153
    2
    0
    Sri Lanka
    Do you know onething? The Great Ravana is a "Meraya" and Now he comes with IPOD & T456 Rifle and about Five Marayas in the University of Colombo by his Super Pejero
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒ වගේම තමයි නාගරාක්ෂ, ගරායකා වගේ නැටුමක් නටාගෙන යද්දි ඒ ශිල්පීන්ගෙ ඇගට අමුතුම ශක්තියක් දැනෙන්න පටන් ගන්නවලු. ඒකලු ඒ වගේ නැටුමකදි අතරමග නවත්තන්න එපා කියන්නෙ. ගරායකා අයිලෙ පාන එකෙන්ම හිතාගන්න පුලුවන්නෙ ශක්තිය ගැන.

    දන්නෙ නැති නිසයි අහන්නෙ
    මොකක්ද අයිකෙ පානව කියන්නෙ:oo:

    ඒ දේවල් අපිට අහිමි වුනු එක ගැන නමි හරිම කණගාටුයි. ඔය වගේ අපිට උරුම වෙච්ච අපිටත් නොදැනි අපේ සංස්කෘතියෙන් ගිලිහුණු දේවල් තව කොච්චර ඇත්ද?

    ඇත්ත අමල්ක අක්කෙ එ මිනිස්සු හොයාගත්තු දේවල් අදටත් රැකිල තිබ්බ නං අපිට එතන ඉඳන් පටන්ගන්න තිබ්බ
    දැන් වෙලා තියෙන්නෙ හැමදේම මුල ඉඳන් පටන්ගන්න තැනට වැඅඩ් සිද්ධ වෙල තියෙන එකනෙ :(
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කට්ටියගෙන් පොඩි ඉල්ලිමක් කරන්න කැමතියි:D
    පුළුවන් තරම් සින්හලෙන් ලියන්න බලන්න නැත්නම් මේ වගේ අමුතු වචන තියෙන පෝස්ට් කියවන්න ටිකක් අමාරුයි. ඕගොල්ලො විතරක් නෙවෙයි මේ ගැන 6,4 නොදන්න අපිත් බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නෙ මේ ත්‍රෙඩ් එක දිහා :yes: :D

    සිංහලෙන් ලියන විධි දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් පී එම් එකක් දාන්න (මේ ත්‍රෙඩ් එකෙ පෝස්ට් නොකර. මං කියල දෙන්නම්)
     
    Last edited:

    nwnbs

    ඇත්ත...සිංහලෙන් යනවනම් ගොඩක් හොඳයි.මොකද වෙලාව ලෙබෙන විදියට ඉක්මනට කියවන්න ලේසියි එතකොට...
    අදහස් දක්වන්නෙ නෑ වැඩිය,එතකොට කතාවට මගින් බාධා වෙන නිසා...
    දිගටම ලියාගෙන යමු යාලුවනේ...ගොඩක් වැදගත් කර්තව්‍යක්...
    බොහොමත්ම ස්තුතියි ඔයාලට...
    :)
     
    hasiwarna

    Member
    Oct 29, 2007
    2,017
    50
    0
    හංදියේ
    මාරයිනේ....මම අදනේ දැක්කේ.....
    එළ මචන් මේකෙන් පොජෙක්ට් එකක් උනත් කරන්න පුපුවන්නේ....
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    දුටු ගැමුණු රජුගේ රං දෝලීය ගැන පොතේ නෑ..ජන වහරේ තියනවා. ඇය ස්වදේශික කතක් වීම හේතුවක් වෙන්න පුළුවන්
    ..මහා වංශේ කාල අර්බූදය හරියටම දැන ගන්නකන් 100% විශ්වාසයෙන් කියන්න බෑ
    ...මොකද විජයාවතරණය ඇත්ත නම් ඔතන පැහැදිළි පටළැවිල්ලක් තියනවා..

    කට්ටියගෙන් පොඩි ඉල්ලිමක් කරන්න කැමතියි:D
    පුළුවන් තරම් සින්හලෙන් ලියන්න බලන්න නැත්නම් මේ වගේ අමුතු වචන තියෙන පෝස්ට් කියවන්න ටිකක් අමාරුයි. ඕගොල්ලො විතරක් නෙවෙයි මේ ගැන 6,4 නොදන්න අපිත් බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නෙ මේ ත්‍රෙඩ් එක දිහා :yes: :D

    සිංහලෙන් ලියන විධි දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් පී එම් එකක් දාන්න (මේ ත්‍රෙඩ් එකෙ පෝස්ට් නොකර. මං කියල දෙන්නම්)
    Ela.. Gedaradi Sinhala paawichchi karannam.. Mama inne office eake itin tikak amarui.. EK enneth bohoma parissamata.. Awlak wena eakak ne kiyala hitanawa.. Puluwan ten waladi sinhala n liyannam..
    :)