What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
දන්නෙ නැති නිසයි අහන්නෙ
මොකක්ද අයිලෙ පානව කියන්නෙ:oo:

අඩි 8ක් 10ක් විතර උස ලොකු ගොරක අතු දෙකක් පොළවෙ හිටවනවා. ඒ හරහට තව පොල්ලක් බැදලා තමා අයිලෙ හදන්නෙ. ගම්මඩුව අන්තිම හරියෙ ගරායකා ඔය අයිලෙට නැගලා ඒක උඩත් නටනවා. ඒකට තමා අයිලෙ පානවා කියන්නෙ. ....... මීට වඩා හොද පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් හොදයි.
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මට නම් විජයාගමනය ගැන කියවෙන විස්තරය ඉතාමත් සැක සහිතයි..මල්ලි කියපු විදිහට බොහෝම සුළු සිද්ධියක් ශාක්‍ය වීමේ අපේ කැමැත්ත නිසා ලොකු කර පෙන්නුව වෙන්න පුළුවන්..ජීව විද්‍යාත්මකව මෙන්ම සාමාන්‍ය බුද්ධියටවත් අපේ ඉන්දියානු සම්භවය පැහැදිළි කරන්න බෑ..


භද්දකච්චායනා කුමරිය ශාක්‍ය වංශයේ අමිතෝදන රජ්ජුරුවන්ගෙ මිණිබිරියක් වීම හරහා අපි ගෞතම බුදුන්ට නෑකමි කියන ජාතියක් කියලා කිව්වම බොහෝදෙනා කැමැත්තෙන් ඒක පිලිගන්නවනෙ. ඒ මානසිකත්වය අපේ මිනිස්සුන්ට දීලා විජයාගමනය මහ ඉහලින් දැක්වීම බොහොම සැලසුම් සහගතව වුනු දෙයක් බවයි මගේ අදහස.

මහාවන්ශයට අනුව විජයාගමනය සහ සම්බුද්ධ පරිණිර්වාණය වෙන්නෙ එකම කාලයකදි. එහෙනම් බුදුහාමුදුරුවො ලන්කාවට වැඩි කාලයත් විජයාගමනයත් අතර පරතරය වසර 40 අඩු වෙන්න ඕනා (බුදුන් වහන්සෙ පිරිනිවන් පාන්නෙ බුද්ධත්වයෙන් 45 වෙනි වසරෙදි ). බුදුන් වැඩි දවස සෝවාන් වෙන්න තරම් බුද්ධිමතුන් හිටපු රටේ මිනිස්සු අවුරුදු 40 යන්නත් කලින් වෙස් මාරු කරන අමනුස්සයන් බවට පිරිහුණ බව විශ්වාස කරන්න අමාරුයි.

අනික් කාරණය තමයි,මන් කලින් සදහන් කල විදිහට ලන්කාවෙ විවිධ පලාත් විවිධ පාලකයන් යටතෙ තිබුණනම් (කැළණියෙ - මණිඅක්ඛික, සබරගමුවෙ - සමන්, නාගදීපෙ - චූලෝදර මහෝදර ආදී වශයෙන්) තම්මැන්නාව ඇතුලු ප්‍රදේශය පමණක් කුවේණියගෙ පාලනය යටතෙ තියෙන්න ඇති. විජය සන්හාරය කලානම් ඒ තම්මැන්නාව අවට විසූ යක්ෂ ගෝත්‍රයේ බොහෝදෙනා වෙන්න ඇති. කොහොමත් අනුරාධපුර යුගයෙ මුල් අවදිය ලන්කාවෙ දකුණු පලාත ගැන වැඩි තොරතුරක් නොකියන්නෙ හෙළයො ඒ පලාත් වල ස්වාධීනව හිටපු නිසා වෙන්න පුලුවන්.ඒක නිසා අදටත් ලන්කාවෙ බොහෝදෙනා හෙළයන්ගෙන් පැවත එනබව පිලිගන්න පුලුවන් කාරණයක්.
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
භද්දකච්චායනා කුමරිය ශාක්‍ය වංශයේ අමිතෝදන රජ්ජුරුවන්ගෙ මිණිබිරියක් වීම හරහා අපි ගෞතම බුදුන්ට නෑකමි කියන ජාතියක් කියලා කිව්වම බොහෝදෙනා කැමැත්තෙන් ඒක පිලිගන්නවනෙ. ඒ මානසිකත්වය අපේ මිනිස්සුන්ට දීලා විජයාගමනය මහ ඉහලින් දැක්වීම බොහොම සැලසුම් සහගතව වුනු දෙයක් බවයි මගේ අදහස.


Originally Posted by Amalka101
මහාවන්ශයට අනුව විජයාගමනය සහ සම්බුද්ධ පරිණිර්වාණය වෙන්නෙ එකම කාලයකදි. එහෙනම් බුදුහාමුදුරුවො ලන්කාවට වැඩි කාලයත් විජයාගමනයත් අතර පරතරය වසර 40 අඩු වෙන්න ඕනා (බුදුන් වහන්සෙ පිරිනිවන් පාන්නෙ බුද්ධත්වයෙන් 45 වෙනි වසරෙදි ). බුදුන් වැඩි දවස සෝවාන් වෙන්න තරම් බුද්ධිමතුන් හිටපු රටේ මිනිස්සු අවුරුදු 40 යන්නත් කලින් වෙස් මාරු කරන අමනුස්සයන් බවට පිරිහුණ බව විශ්වාස කරන්න අමාරුයි.

මෙතනදි ම තව කාරනයක් එක්කාසු කරන්න කැමතියි..
බොහෝ අය කියනවා බුදු දහම ලංකාවට ආවෙ මිහිඳූ ආගමනයත් එක්ක කියලා..පොත පතේ තියන විදිහට බුදුන් වහන්සේ තුන් වතාවක් ලංකාවට වැඩියා..මහියංගනේට වැඩිය වෙලේ මහියංගනේ මහියංගනෙත් කැළණියට ආව කියන වෙලෙ කැළණියටත් විතරක් ඒ ධර්මප්‍රචාරය සීමා වුනේ නෑනෙ .ලංකාව පුරා
උන්වහන්සේගෙ ධර්ම ප්‍රචාරය කරා ..සෝවාන් මාර්ගඵල ලැබූවන් හෙළයන් අතර සිටියා(රහතන් වහන්සේද හිටියා කියලා කියැවෙනවා)..යකුන් හා හෙළයන් අමනුෂ්‍යන් විදිහට හඳුන්වන අය මෙතනට දෙන පිළිතුර කුමක්ද?ලංකාවේ බුදු දහම බුදුන් දවසම ස්තාපිත වෙලා තිබුණේ.ඒකට ශාක්‍යත්වය හා රාජ්‍ය අනුග්‍රහය ලැබීම තමයි මහින්දාගමනයෙන් වුනේ..
Originally Posted by Amalka101
අනික් කාරණය තමයි,මන් කලින් සදහන් කල විදිහට ලන්කාවෙ විවිධ පලාත් විවිධ පාලකයන් යටතෙ තිබුණනම් (කැළණියෙ - මණිඅක්ඛික, සබරගමුවෙ - සමන්, නාගදීපෙ - චූලෝදර මහෝදර ආදී වශයෙන්) තම්මැන්නාව ඇතුලු ප්‍රදේශය පමණක් කුවේණියගෙ පාලනය යටතෙ තියෙන්න ඇති. විජය සන්හාරය කලානම් ඒ තම්මැන්නාව අවට විසූ යක්ෂ ගෝත්‍රයේ බොහෝදෙනා වෙන්න ඇති. කොහොමත් අනුරාධපුර යුගයෙ මුල් අවදිය ලන්කාවෙ දකුණු පලාත ගැන වැඩි තොරතුරක් නොකියන්නෙ හෙළයො ඒ පලාත් වල ස්වාධීනව හිටපු නිසා වෙන්න පුලුවන්.ඒක නිසා අදටත් ලන්කාවෙ බොහෝදෙනා හෙළයන්ගෙන් පැවත එනබව පිලිගන්න පුලුවන් කාරණයක්.
ඔවුනේ මේ විදිහට ප්‍රාදේශීය නායකයෝ රැසකගේ නම් කියවෙනවා...ඇත්තටම මං නම් හිතන්නේ හෙළයන් පසු කාළිනව ප්‍රධාන රාජ්‍ය පාලන ධාරාවට අනුගත වුනත් ඔවුන්ගේ ස්වාඳිනත්වය තියන් ඉදළා තියනවා..මේක ඔප්පු වෙනවා දුටු ගැමුණු රජු රට එක්සත් කරන කාළෙ වෙත්දීත් ප්‍රාදේශීය පාලකයෝ හිටිය එකෙන්..
මේ කාරනේ ගැන නම් විවාද කරණ කලෙත් අපරාදෙ..බුද්ධ කාලයටත් බොහෝ පෙර හිටිය බලන්ගොඩ මානවයට පවා ජානමය නෑකම් අද අපට තියෙද්දි මේ අතළොස්සකගෙන් කොහොමද ශිෂ්ඨාචාරයක් වෙනස් පැත්තකට පෙරැලෙන්නේ
..විජය එක්ක ආපු පිරිමි 700 යි භද්දකච්චානා යි එයාගෙ සහචර කුමාරිකාවනුයි විතරද ලමයි හැදුවෙ...අනික විජය උපක්‍රමයෙන් රාජ්‍ය බලය ගත්තනම් එයාට ඔක්කෝම සංහාරය කරන්න වෙන්නෑනෙ..
 

kasun_gaja

Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    අඩි 8ක් 10ක් විතර උස ලොකු ගොරක අතු දෙකක් පොළවෙ හිටවනවා. ඒ හරහට තව පොල්ලක් බැදලා තමා අයිලෙ හදන්නෙ. ගම්මඩුව අන්තිම හරියෙ ගරායකා ඔය අයිලෙට නැගලා ඒක උඩත් නටනවා. ඒකට තමා අයිලෙ පානවා කියන්නෙ. ....... මීට වඩා හොද පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් හොදයි.
    Oya hari.. Oya aile hadanne puwak Gaswalin..
    Gara yaka pedena pedillata orottu denna aile hadanna oona.. Meeka Meeta wada danna kenek innawa.. Eya contact karaganna puluwan wunoth mama wistara daannam...
    Aile uda indan Gara yakai. Ape gurunnaansei kiyana kataawalata Hinawenna puluwan awruddak witara...
     

    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    අදටත් ලන්කාවෙ බොහෝදෙනා හෙළයන්ගෙන් පැවත එනබව පිලිගන්න පුලුවන් කාරණයක්.

    Kuruneegala pette yaddi hamuwenawa Yakwila Kiyala gamak.. Onna oya wage gam godak tiyanawa.. Yakku gena kiyawena..
    Mee Yak,Dev,Naa,Rakus Goothra wala Chaayaawan tiyana gamwala nam godak meeta itihaasaye( Yatath wijeta yugaye sita ada dakwa).. Kumaan hoo balaweegayak wisin wenas karala kiyala tenaka tibunaaa..

    (Mama idiripath karana godak deewal wala muulaasrayan mata mataka ne.
    Eakata samawenna.. Mokada Meedawas wama Reeta hariyata nindakwath nee.. Echcharat busy. :).)
     

    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara

    මෙතනදි ම තව කාරනයක් එක්කාසු කරන්න කැමතියි..
    බොහෝ අය කියනවා බුදු දහම ලංකාවට ආවෙ මිහිඳූ ආගමනයත් එක්ක කියලා..පොත පතේ තියන විදිහට බුදුන් වහන්සේ තුන් වතාවක් ලංකාවට වැඩියා..මහියංගනේට වැඩිය වෙලේ මහියංගනේ මහියංගනෙත් කැළණියට ආව කියන වෙලෙ කැළණියටත් විතරක් ඒ ධර්මප්‍රචාරය සීමා වුනේ නෑනෙ .ලංකාව පුරා
    උන්වහන්සේගෙ ධර්ම ප්‍රචාරය කරා ..සෝවාන් මාර්ගඵල ලැබූවන් හෙළයන් අතර සිටියා(රහතන් වහන්සේද හිටියා කියලා කියැවෙනවා)..යකුන් හා හෙළයන් අමනුෂ්‍යන් විදිහට හඳුන්වන අය මෙතනට දෙන පිළිතුර කුමක්ද?ලංකාවේ බුදු දහම බුදුන් දවසම ස්තාපිත වෙලා තිබුණේ.ඒකට ශාක්‍යත්වය හා රාජ්‍ය අනුග්‍රහය ලැබීම තමයි මහින්දාගමනයෙන් වුනේ.. ඔවුනේ මේ විදිහට ප්‍රාදේශීය නායකයෝ රැසකගේ නම් කියවෙනවා...ඇත්තටම මං නම් හිතන්නේ හෙළයන් පසු කාළිනව ප්‍රධාන රාජ්‍ය පාලන ධාරාවට අනුගත වුනත් ඔවුන්ගේ ස්වාඳිනත්වය තියන් ඉදළා තියනවා..මේක ඔප්පු වෙනවා දුටු ගැමුණු රජු රට එක්සත් කරන කාළෙ වෙත්දීත් ප්‍රාදේශීය පාලකයෝ හිටිය එකෙන්..
    මේ කාරනේ ගැන නම් විවාද කරණ කලෙත් අපරාදෙ..බුද්ධ කාලයටත් බොහෝ පෙර හිටිය බලන්ගොඩ මානවයට පවා ජානමය නෑකම් අද අපට තියෙද්දි මේ අතළොස්සකගෙන් කොහොමද ශිෂ්ඨාචාරයක් වෙනස් පැත්තකට පෙරැලෙන්නේ
    ..විජය එක්ක ආපු පිරිමි 700 යි භද්දකච්චානා යි එයාගෙ සහචර කුමාරිකාවනුයි විතරද ලමයි හැදුවෙ...අනික විජය උපක්‍රමයෙන් රාජ්‍ය බලය ගත්තනම් එයාට ඔක්කෝම සංහාරය කරන්න වෙන්නෑනෙ..

    Darmaashooka rajjuruwo Dick wijaya nawattala dharma wijaya patan gattane..
    Itin me lankawatath mahinda maha rahatun aawe budu dahamath aargena( eeweddi lankawe Bududahama tibuna)..
    Mahindaagamanayath ekka deewaanam piyatissa rajjuruwo dewani sereetath rajaabhishekaya karalu; ashookaewapu aabharana walin..
    Eaka nikam indiyanu adirajyaya yata abhisheka karanawa wage kiyala hitenne nedda.?
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    ඔය මහාවංශෙ නැතිඋනා කියන 40 පරිච්ඡේදය ගැන මම අද තමා ඇහුවෙ. කවුරු හරි දන්නවද ඕකෙ හිදැස තියන කාල වකවානුව?
     

    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    ඔය මහාවංශෙ නැතිඋනා කියන 40 පරිච්ඡේදය ගැන මම අද තමා ඇහුවෙ. කවුරු හරි දන්නවද ඕකෙ හිදැස තියන කාල වකවානුව?

    Eaka aturudaha wune meeta ateetaye.. Ape lannga tiyenne, Original eaka English Kaarla> Aaye aeka sinhalata harawapu eakalu..
    Kohomi kohoma hari 40 ussala..
    Ape eeyo sadda wahgena hitapu eaka tamai duka...
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    Eaka aturudaha wune meeta ateetaye.. Ape lannga tiyenne, Original eaka English Kaarla> Aaye aeka sinhalata harawapu eakalu..
    Kohomi kohoma hari 40 ussala..
    Ape eeyo sadda wahgena hitapu eaka tamai duka...

    හ්ම්ම්... දෙපාරක් පරිවර්තනය උනා කියන්නෙ බාගයක් හැලුන කියන එකට තව වචනෙයක්. :baffled:
    මක් කරන්නද.! දැන් ඉතිං මුල ඉඳං හොයමු.
     

    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    හ්ම්ම්... දෙපාරක් පරිවර්තනය උනා කියන්නෙ බාගයක් හැලුන කියන එකට තව වචනෙයක්. :baffled:
    මක් කරන්නද.! දැන් ඉතිං මුල ඉඳං හොයමු.

    Prashne tiyenne watinaama tena tamai nette.. Eaka tamai getaluwa.. 34 iwaraweddi Rawana Yugaya gena sandahanak patan gannawalu..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හ්ම්ම්... දෙපාරක් පරිවර්තනය උනා කියන්නෙ බාගයක් හැලුන කියන එකට තව වචනෙයක්. :baffled:
    මක් කරන්නද.! දැන් ඉතිං මුල ඉඳං හොයමු.
    :lol: Lolzz........... මුලක් හොයන්න නම් අපිට මහා සම්මත මනු, හිරණ්‍ය කාශ්‍යප වගේ අයගෙ කාලෙන්ම පටන් ගන්න වෙනවා.
     

    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    :lol: Lolzz........... මුලක් හොයන්න නම් අපිට මහා සම්මත මනු, හිරණ්‍ය කාශ්‍යප වගේ අයගෙ කාලෙන්ම පටන් ගන්න වෙනවා.
    Eaka Hari.. Mama dekka discovery eake "Tootankaaman" (Ara mamiyak tiyenne).. gena marana pareekshnayak karanawa. .Itihaasatnayo keepa denek ekatuwela karapu Godak saarthaka eakak..

    Tawa Trojen Hourse ge kataawa etta neta hoyanna..
    Uddha hamudaa upadeeshakayo.. Itihaasthnayo.. samaja Widyaatnayo ekatukaragena computer program eakak(Simulator eakak) hadanawa..

    Menna meewage deyak mokakma hari kaarla mee nuulboole ikmanatama lihanna oona..

    Netnam ape apitama karaganna asaadaaranayak eaka..
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    මේක බලන්න කලින් ඔය විස්තර වලින් බාගයක්වත් දැනං හිටියෙ නෑ. :shocked:

    තැනින් තැන බැලුවේ, පස්සෙ හරියට කියවලා බලන්න ඕන. amalka අක්කිට තෑන්ක්ස් මේ thread1 පෙන්නුවට. මේක කරන් ගිය YasasSudaraka (thread-stater), David Webb, kasun_gaja, tdevinda, Amila අය්යා, X-pert අය්යා, Zeus අය්යා, Amalka අක්කි ඇතුලු අනිත් ඔක්කොටොමත් තෑන්ක්ස් කිව්වා. :D
     
    Last edited:

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    සංචාරක අමාත්‍යංශය සහ විදේශිකයින්ට වෙන්වුනු හෝටල් නටන විකාර, සංස්කෘතික විනාශය ගැන කියන්න වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙයි. ඔය කියන Ravana Travelling Package එක ගැනනම් ඇහුවමයි. හොයල බලන්න ඕනා

    rawana traveling packages කියන එක මම එහුවත් අදමයි.

    මේ බලන්න මිතුරනේ ලංකාවේ ඉතිහාසය market වෙන අපූරුව....

    source of this document : http://87.106.101.22/~green/index.php?option=com_content&view=article&id=429&Itemid=56&lang=en

    Minister of Tourism Milinda Moragoda, to address the Vibrant Gujarat, Tourism Convention


    Colombo – 05 January 2009
    Sri Lanka to Attract Indian Travellers

    Minister of Tourism Milinda Moragoda, to address the Vibrant Gujarat, Tourism Convention

    As part of the ongoing activities to encourage inbound tourism, Sri Lanka has ventured forth to neighbouring India, to promote the island destination as a tourist attraction. In furthering activities in this regard, the fourth ‘Vibrant India: Global Investors' Summit’ organized by the State Government of Gujarat provides a sizable opportunity. This summit, to be held from 11 to 13 January 2009, aims to bring together business leaders, investors, corporations, thought leaders, policy and opinion makers, at an international level. It will further incorporate an exhibition, which will continue up to 17 January, giving exposure to the various stakeholders of the event.

    Upon the invitation of Chief Minister of Gujarat, Hon. Narendra Modi, Sri Lankan Minister of Tourism, Hon. Milinda Moragoda, will deliver a keynote speech at the Vibrant Gujarat Convention of Tourism to be held in Ahmadabad, in the state of Gujarat. His speech, focused on Costal Tourism, will address issues pertaining to beach tourism, adventure sports, cruise, special entertainment zones, opportunities for spas, and responsive tourism.

    With a projection of the outbound tourist market as 16 million by 2010, India offers much for Sri Lanka’s tourism industry. During 2008, India continued to be the one single country with the largest number of arrivals to the island. While business travel, leisure, holiday, and personal visits still dominate outbound volumes, niche products such as sports tourism, luxury travel, honeymoon packages, cruises, and MICE are emerging as potential products for the Indian tourists. Excellent flight connectivity between India and Sri Lanka, facilitate the strong potential for the continued increase in outbound travel from India.

    With robust income from a range of cash crops and several industries such as textiles, chemicals, pharmaceuticals, and engineering, Gujarat is one of the leading generators for domestic tourism and international travel in India.

    Commenting on the specific interests of the Indian traveller, Sri Lankan High Commissioner to India, H E Mr Romesh Jayasinghe said “the Indian tourist to Sri Lanka is attracted to such things as, idyllic beaches located in close proximity to Colombo and easily accessible wildlife parks.” They are also looking for a certain sophistication, which is why the night life in Colombo, and the exotic and the economically priced shopping malls become specific attractions, he further added.

    Sri Lanka Tourism has defined specific areas, which will be of particular interest to the Indian, and specifically the Gujarat visitor, commented Mr. Bernard Goonetilleke, Chairman of the Sri Lanka Tourism Promotion Bureau and the Sri Lanka Tourism Development Authority.
    Further expanding on Sri Lanka Tourism’s focus on Gujarat, Mr. Goonetilleke said that the Ramayana trail, in which Sri Lanka is famed as the land of King Ravana, denotes an estimated 50 sites connected to the great epic of Valmiki’s Ramayana, which will be of interest particularly to the North Indian traveller. Meanwhile, Kataragama in southern Sri Lanka, which is a popular place of worship for god Skandha, will interest travellers from South India. Those visiting the south will also get an opportunity to watch several species of whales such as blue whales, hump-backed whales, sperm whales, as well as killer whales and dolphins at Mirissa. Furthermore, the beauty and splendor of Lanka, elaborately portrayed in the Ramayana, adds further value in promoting the sites.

    Meanwhile, the colonial heritage trail brings together properties belonging to the time Sri Lanka was under foreign rule. Furthermore, specific packages catering to youth for instance, have been included as the main areas to showcase Sri Lanka in India, to attract more tourists, in this case, from the region of Gujarat.

    A biennial event, ‘Vibrant Gujarat: Global Investors' Summit’ will also signify economic cooperation between Sri Lanka and Gujarat, where an MOU is to be signed, to benefit the tourism industry in both countries. The Gujarat Global Investors Summit has had resounding successes in the past attracting many global partners, and therefore this partnership is bound to be of much value to both parties.

    - Ends –
    For further information please contact:
    Gaya Nagahawatta
    Media Coordinator
    Sri Lanka Tourism Promotion Bureau, 80, Galle Road, Colombo 3, Sri Lanka
    Tel: +94 (0) 112437055/ 59/ 60 Ext 265, (Direct): +94 (0) 11 2426958
    Mobile: +94 (0) 717 638775
    Fax: +94 (0) 112440001
    Email: [email protected]
    Web: www.srilanka.travel



    :no::no::no::no::no::no::no::no::no::no::growl::growl:

     
    Last edited:

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මේක බලන්න කලින් ඔය විස්තර වලින් බාගයක්වත් දැනං හිටියෙ නෑ. :shocked:

    තැනින් තැන බැලුවේ, පස්සෙ හරියට කියවලා බලන්න ඕන. amalka අක්කිට තෑන්ක්ස් මේ thread1 පෙන්නුවට. මේක කරන් ගිය YasasSudaraka (thread-stater), David Webb, kasun_gaja, tdevinda, Amila අය්යා, X-pert අය්යා, Zeus අය්යා, Amalka අක්කි ඇතුලු අනිත් ඔක්කොටොමත් තෑන්ක්ස් කිව්වා. :D

    අපේ හෙල හවුලට සාදරයෙන් පිළිගනිමු ....:yes::yes::yes:
     

    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    මේක බලන්න කලින් ඔය විස්තර වලින් බාගයක්වත් දැනං හිටියෙ නෑ. :shocked:

    තැනින් තැන බැලුවේ, පස්සෙ හරියට කියවලා බලන්න ඕන. amalka අක්කිට තෑන්ක්ස් මේ thread1 පෙන්නුවට. මේක කරන් ගිය YasasSudaraka (thread-stater), David Webb, kasun_gaja, tdevinda, Amila අය්යා, X-pert අය්යා, Zeus අය්යා, Amalka අක්කි ඇතුලු අනිත් ඔක්කොටොමත් තෑන්ක්ස් කිව්වා. :D

    බො‍හෝ‍ම‍ ස‍තු‍ටු‍යි‍. ත‍ව‍ අ‍ය‍ට‍ මේ‍ දේ‍ව‍ල්‍ ගැ‍න‍ කි‍ය‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍න‍ම්‍ එ‍අ‍ක‍ ලො‍කු‍ දෙ‍‍ය‍ක්‍...
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    මමනං ත්‍රෙඩ් එක facebook එකටත් එබුවා. දවස පුරාම බොරු වැඩ කරකර ඉන්න උන් එකෙක් හරි කියවයි කියල හිතල.

    අමල්කා, මහා සම්මත මනු ගෙන් හරි කමක් නෑ පටන් අරන් මේ දහංගැටේ ලිහන්න වෙනවා.
    ඇත්තටම අපි මේක ටිකක් පිළිවෙලකට කරා නං නේද හොඳ? බැරිද නිවාඩු පාඩු වෙලාවක රාජ පරම්පරාව විහිදෙන හැටි ගලපන්න? ඔයයි අමිලයි එකතු උනා නං හරි.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    yessssssssssssss!

    These documents were Taken by few websites and i thought it 'll be great if i share them with you guys... cause it's kind of interesting to seek our ancienct proud history which is unbeaten by any other nation in that era.:D :yes:


    Who is Ravana

    http://www.helium.com/items/28522-learning-about-king-ravana

    It is said there were 11 Ravans found in Sinhalese history such as Nala Ravana, Manu ravana, Punu ravana and Dasis Ravana. The most famous Ravana is the king who fought with Indian hindu prince Rama. He is called Dasis Ravana which means the king with 10 great talents. The Dasis Ravana lived lived nearly 5000years ago in Sri Lanka. He was a descendant of Surya Wansha and Hela Raskshasa tribe.
    adparams.getadspec('c_billboard1');

    (Ancient Sinhalese tribe) He was one of the best fighters in Angampora, the traditional martial arts of ancient Sinhale.
    King Dasis Ravana was a great Scholar in Ayurvedic medicine. He was the person who invented Arka Shastra. The book Arka Prakshaya reveals this truth to the present world. As his willing to research in Ayurvedic medicine he wrote several books revealing the cures for many diseases. In one book he wrote "Eating beef cause to infect ninety eight new diseases to human beings". The book "Kumara Tantraya" which reveals the treatments for infant diseases was written by him accepting the request of his pregnant queen Mandodari.

    He has children and the eldest one was Indrajith also known as Meghanada who followed his father's steps. There are some hints in Sri Lankan rock inscriptions about the daughter of king Dasis Ravana.
    King Ravana's kingdom was Lankapura. The kingdom is almost disappeared today. But If you keen on Sri Lankan folklore and ola manuscripts there you can find some remaining sites of Lankapura today known as Seegiriya and Trincomalee.

    He was the first king flew over the world with his aero plane, known as Dandumonaraya or Vimanaya, Kashtawahana.

    Some evidence of Dandumonaraya the aeroplane is found in Rock inscriptions, Jataka Stories and Ola manuscripts. The Sinhalese folk stories are enriched with Ravana Stories.

    There are more than 300 Sinhalese village names related to king Ravana era. In addition, there are some more places and remains in which the Rama Ravana war took place in Sri Lanka.


    According to the Sri Ravana.com

    “Isurumuni Pem Yuwala” is another famous carving made on a rock which is located in an ancient city in Sri Lanka known as Anuradhapura today.

    According to the facts that we have obtained through our researches, we conclude that this craft represents “Rishi Wishrawas and Mother Kaikasi’.


    Rish “Wishrawas and Mother Kaikasi” are the parents of “Ravana, Vibhishana, Kubhera and Kumbhakarna”.
    Why do we say this carving represents rishi “wishrawas and mother kaikasi” and how do we prove that?
    The male statue is wearing a sacred thread which is normally worn by rishis (like in statue of rishi “Pulastya”) known as “ura noola” in Sinhala. “Wishrawas” was a great philosopher, and a Yogi Brahman who devoted his life for meditation and peaceful living.

    The male statue in this carving carries a sword and the posture way demonstrate is royal matches not for a commoner but a higher personality like royal. Rishi “Wishrawas” not just a ordinary rishi who expertise in meditation but also in other skills like war skills, martial arts, astrology, magic, and country administrations.


    Base on these facts we provide a new dimension to look at this great creation and we also have new idea about the creators of this. We believe this is made by “Ravana, Vibhishana, Kubhera and Kumbhakarna” as a respect to their beloved parents. The shrine made for parents i.e “Ma piya Devaalya”

    The big statue in front of Parakrama samudraya..
    (formely known as king Parakramabahu.. ) is King Ravana's Father



    -----------------------------------------------------------------------

    King Ravana's Body is still out there ????:confused: :confused:

    http://www.gzyn.com/cmp/contentReadingActions.do?method=readArticle&id=1988&edition=1&title=A++Mystery++Is++About++To++Unfold...!

    The research team which has been working on this mystery mission for long has recently revealed that they're aware about a spot called Rangala,where Ravana's body has been placed since long in a 17ft. coffin.


    The cave where the Ravana's body is laying is inaccessible and many previous attempts to reach there failed due to some strange reasons like tiger,snake and bee attacks and worst weather conditions.Only one attempt has been successful and that was about 20-years ago.The tribal man who went there and saw it all-is still alive.


    Few days ago an Indian news channel (Zee News) got yet another interesting facts regarding the ancient life saver medicine "Sanjeevani Buti".The research team told this news T.V.that Ravana's body seemed to be smeared with Sanjeevani paste.The medicine was also used to save laxaman's life,who was younger brother of Ram and badly injured in the war with Ravana's army.



    In yet another incident when Ravana kidnapped Sita (The wife of Ram.)and took her off to Ashoka vatica (Where she was confined.)in his Pushpak aircraft, she had complain of headache and vomiting tendency(A jet leg perhaps!!) Ravana then offered some sanjeevani tablets.Sita out of her angerness didn't take those tablets and threw them away.


    Now the T.V. reports say that some people still possess those tablets and considered to be helpful to quick-fix any ailments.Does those sanjeevani Buti have any relation with Albera plants? Facts so far are favourable as the medical science has recognised it's potentials.


    The existence of super aircraft pushpak has also been discovered by the research team.They have shown an old picture of a metalic hawk(-with in built flying machine-I guess.)..and airports.


    If you too know anything about King Sri Ravana, please add some... :yes: :yes: :yes:
    Ok finally I foud some one who think as I do Thanks very much for shear it with us firest of all. I was thinking And talking about this for long time but could't express my Idea because I diden't get an appropriate chance. by the way what I think ( this is wrong with our Education system) Sinhala people do not have self patriot about their Historical hearos. in the other hand whom they have Idintified as hearos are little bit leeyaying. and by the domin we have thught to belive so I jest wanted to tell you The king Ravana is the greast king was ever came upon This Island! only thing we diden't let to belive so. I will bring you some summerized facts because i do not have much time.
    1 The greatest Indians (this is what they continuesly tell in Ramayanaya) had to bring all their Armys Hearos, and finally tricks to kill King Ravana. If they were so powerfull why they could't kill him right away! that explain us very clearly king ravana is not a Easy gong person.
    oh no time I will come back
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Mage kamathima gayaka kandayama 6th lane (for 1 reason) namuth ma kamathima gayaka kandayamama Ravana gana sinduwak kiyanawa, Ussala thiyanna Indiawa. mata dahas warayak Hithuna ma yakkunta maka meeta wada lassanata karanna thibuna mun tika ravana gana keewanam kiyala