ඇරඹුමක්......

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දයාබර නංගි...

දුකම අරන් මේ මහ පොලොව බදාගෙන ඉපදුන අපිට දුකත් එක්ක අත්වැල් බැඳගෙන තව යන්න තියෙන දුර ගොඩයි..ලබපු දුක් කන්දරාවෙ කෙලවරක් නැහැ..ජීවිතය ඉදිරියට අපත් සමග ඇදෙන තාක් කල් ඔය දුක එලෙසම තියේවි... දුක් කඳු කෙලවරක් නැතුව ගොඩ ගැහෙයි....

වඩා වැදගත් වෙන්නේ ජීවිතයට පිට පිට එන දුක් කන්දරාව නොවෙයි ඒවා අභියෝග ලෙස සලකා ඒවාට නොසැලී මුහුන දෙන ආකාරයයි....

නංගිට... ඒ සඳහා ඇවැසි පන්නරය මෙම දුකෙන් ඇරඹේවා......
 
Last edited:

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    ගොඩාක් ස්තූතියි රොන් අයියේ.....
    මේක මගේ අත්දැකීමක් නොවුනත් මෙවැනි අත්දැකීම් ලබන අය මේ සමාජයෙ අපඅතර ගොඩක් ඉන්නවා....
    රොන් අයි‍යාගෙ වටින අදහස් වලට ගොඩාක් ස්තූතියි නැවතත්......
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කවදාව්ත් හැබෑ නොවෙනව කියල දැන දැන අපි ජීවිතේ ගැන කොයි තරම් නම් බලාපොරොත්තු මවනවද?

    සන්වේදී නිර්මාණයක් සහෝදරී ...........

    (හබැයි සසරෙන් මිදුන කිව්වම වෙන අදහසක් තමා එකපාරටම එන්නෙ)
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කවදාව්ත් හැබෑ නොවෙනව කියල දැන දැන අපි ජීවිතේ ගැන කොයි තරම් නම් බලාපොරොත්තු මවනවද?

    සන්වේදී නිර්මාණයක් සහෝදරී ...........

    (හබැයි සසරෙන් මිදුන කිව්වම වෙන අදහසක් තමා එකපාරටම එන්නෙ)

    ගොඩක් ස්තූතියි :)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    zmctau.jpg

    නොදනිතත් නුඹ
    තවම මා නුඹ ළඟය..
    උණුසුම දැනේ තවමත්
    සීතල ගල් ගැහුණු හදවතට..
    එනමුදු දිව ආ නොහැකිය පෙර සේම..
    ඉතිරිව ඇත පමණක්
    ආදරණිය මතක
    ...