ලස්සනයි,දැනුයි දැක් කේ
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jul 22, 2009 #41 ලස්සනයි,දැනුයි දැක් කේ
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Jul 22, 2009 #43 amila_90210 said: නොදනිතත් නුඹ තවම මා නුඹ ළඟය.. උණුසුම දැනේ තවමත් සීතල ගල් ගැහුණු හදවතට.. එනමුදු දිව ආ නොහැකිය පෙර සේම.. ඉතිරිව ඇත පමණක් ආදරණිය මතක ... Click to expand... තුරුලට ගෙන එ මතක හදේ ආදරණීය උණුසුමට සිටිනෙමි නුඹ සදා නොනිදන ඒ සොහොන් කොත් අභිමුව ලෙසට ඔබේ පළමු පෙම්වත\වතිය ලෙස...... ගොඩාක් ස්තූතියි අමිල අයියේ.... ලස්සන සංවේදී නිර්මාණයක්
amila_90210 said: නොදනිතත් නුඹ තවම මා නුඹ ළඟය.. උණුසුම දැනේ තවමත් සීතල ගල් ගැහුණු හදවතට.. එනමුදු දිව ආ නොහැකිය පෙර සේම.. ඉතිරිව ඇත පමණක් ආදරණිය මතක ... Click to expand... තුරුලට ගෙන එ මතක හදේ ආදරණීය උණුසුමට සිටිනෙමි නුඹ සදා නොනිදන ඒ සොහොන් කොත් අභිමුව ලෙසට ඔබේ පළමු පෙම්වත\වතිය ලෙස...... ගොඩාක් ස්තූතියි අමිල අයියේ.... ලස්සන සංවේදී නිර්මාණයක්
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Jul 22, 2009 #44 cspmaxx said: ලස්සනයි,දැනුයි දැක් කේ Click to expand... ගොඩක් ස්තූතියි බ්රෝ.
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Jul 22, 2009 #45 [email protected] said: nice one Click to expand... Thank u Bro.
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jul 22, 2009 #46 m3pium said: තුරුලට ගෙන එ මතක හදේ ආදරණීය උණුසුමට සිටිනෙමි නුඹ සදා නොනිදන ඒ සොහොන් කොත් අභිමුව ලෙසට ඔබේ පළමු පෙම්වතිය ලෙස...... ගොඩාක් ස්තූතියි අමිල අයියේ.... ලස්සන සංවේදී නිර්මාණයක් Click to expand... මාත් ලිව්වා ඔය වගේ සොහොන් කවියක් ඉස්සර Reactions: m3pium
m3pium said: තුරුලට ගෙන එ මතක හදේ ආදරණීය උණුසුමට සිටිනෙමි නුඹ සදා නොනිදන ඒ සොහොන් කොත් අභිමුව ලෙසට ඔබේ පළමු පෙම්වතිය ලෙස...... ගොඩාක් ස්තූතියි අමිල අයියේ.... ලස්සන සංවේදී නිර්මාණයක් Click to expand... මාත් ලිව්වා ඔය වගේ සොහොන් කවියක් ඉස්සර