Pathala Samagikayanta Barawenda Kiyala.

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    car322.jpg
     

    hasithw007

    Member
    Mar 31, 2009
    2,656
    11
    0
    ඔන්න එහෙනම් මම යනවා.. නත්තම් වෙඩි කන්න වෙයි
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    හුටා.... ඉතින් පාතාලෙ කියල වෙන් කර ගන්නෙ කොහොමද? මොකෝ පාතාල සාමාජිකයෙක් කියල සහතික කරන්න ID එකක් තියනවයැ?

    අපිවත් අල්ලන් යයිද දන්නෙ නෑ!!
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හුටා.... ඉතින් පාතාලෙ කියල වෙන් කර ගන්නෙ කොහොමද? මොකෝ පාතාල සාමාජිකයෙක් කියල සහතික කරන්න ID එකක් තියනවයැ?

    අපිවත් අල්ලන් යයිද දන්නෙ නෑ!!

    moko nathuwa?:frown: ID thiyenawa. driving license wage, karanna puluwan paathaala wada mark karala dena ekak.
    umba ID ekakuth nathuwanam mechchara kal paathaala wada kale, umbawa allan yannamai watinne. :growl:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඒ‍ක‍ හො‍ද‍ වැ‍ඩ‍ක්‍.. ච‍න්‍ඩි‍ කි‍ය‍න‍ හැ‍ත්‍ත‍ත්‍ අ‍පේ‍ ර‍ටෙ‍න්‍ අ‍තු‍ගා‍ලා‍ දා‍න්‍න‍ ඕ‍නෙ‍..
    නි‍ද‍හ‍සේ‍ අ‍හි‍න්‍ස‍ක‍ මි‍නි‍ස්‍සු‍න්‍ට‍ ජී‍ව‍ත්‍ වෙ‍න්‍න‍...

    ජ‍ය‍ ශ්‍රී‍....!!!!!