Lanka Enews

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,404
    10,054
    113
    44
    Living in an Atom
    Lanka E NEws එකට මරු වැඩේ තමයි වෙලා තියෙන්නේ.

    මහින්දය ලංකාවේ Lanka E NEws block කළා. මයිත්රිපාල unblock කරලා මාසයක් යන්න කලින් ආයෙත් block කළා. , Gotabaya Rajapaksha ආව දිගටම බ්ලොක්. රනිල් ආවා. දිගටම බ්ලොක් එක තියාගෙන ගියා. Lanka E NEws පහුගිය දවස් වල අනුරයට හිටු කියල කඩේ ගියේ. ඒත් තවමත් Lanka E NEws block . hehehe