මෙහෙව් ජාතියක් ඒ කාලෙ අපරාජිතව ජිවත් උන එකේ පුදුමයක් නෑඅගයක් නම් නෙවේ
මේක මට සහ නංගීට කෙනෙක් කියන ළද දෙයක්..පිළිගන්න අය විතරක් පිළි ගනිත්වා( පබ්ලික් දැම්මාම වෙන දේ )
යකුන් සතු ගුණාංග
මේක ලියලා තියා ගත්තේ Amalka.ස්තූතිය වැඩියෙන් යන්න ඕන එයාට
- ශාරීරික ශක්තිය
- බුද්ධිමත්බව
- උත්සාහවත්බව
- එඩිතර බව
- අපරාජිත බව
- සුදුස්සන්ට තැන දීම
- දුර දැකීම
- ධ්‍යාන වැඩීමට හැකියාව හා කැමැත්ත
- සංවර බව (සිත කය 2 ම)
- කෙලින් කතා කිරීම, වැඩ කීරීම







