What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අගයක් නම් නෙවේ
    මේක මට සහ නංගීට කෙනෙක් කියන ළද දෙයක්..පිළිගන්න අය විතරක් පිළි ගනිත්වා( පබ්ලික් දැම්මාම වෙන දේ )

    යකුන් සතු ගුණාංග

    1. ශාරීරික ශක්තිය
    2. බුද්ධිමත්බව
    3. උත්සාහවත්බව
    4. එඩිතර බව
    5. අපරාජිත බව
    6. සුදුස්සන්ට තැන දීම
    7. දුර දැකීම
    8. ධ්‍යාන වැඩීමට හැකියාව හා කැමැත්ත
    9. සංවර බව (සිත කය 2 ම)
    10. කෙලින් කතා කිරීම, වැඩ කීරීම
    මේක ලියලා තියා ගත්තේ Amalka.ස්තූතිය වැඩියෙන් යන්න ඕන එයාට
    මෙ‍හෙ‍ව්‍ ජා‍ති‍ය‍ක්‍ ඒ‍ කා‍ලෙ‍ අ‍ප‍රා‍ජි‍ත‍ව‍ ජි‍ව‍ත්‍ උ‍න‍ එ‍කේ‍ පු‍දු‍ම‍ය‍ක්‍ නෑ‍ :yes::)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    "ගුරුත්වාකර්ශණය වෙනස් කරන ගැජට් එක" කියන්නෙ යානය ගොඩබාපු පාදම වෙන්න පුළුවන්. සමහර විට ඔය කතාවෙ කොටසක් ඇත්ත වෙන්න ඇති. ප්‍රශ්ණෙ මොන කොටසද? ගුරුත්වය පාලනය කරා නං ගොඩක් දුර යන්න බෑ නේද? එහෙම යන්න නං ඉතා කුඩා හරස්කඩන් ඇති ශක්ති ක්ෂේත්‍රයක් වෙන්න ඕන දුරදි වෙන විහිදීම අඩු කරන්න.

    ඔව් ඒකෙ පොඩි ප්‍රශ්නයක් නම් තියෙනව තමා
    අනික ඔය කියන විදියට පළල් ක්ෂෙත්‍රයක් හැදුවත් සාමන්්‍ය මිනිස්සුන්ට මළ ඇනයක් වෙනව මොකො එ ක්ෂෙත්‍රය හරහ ගියොත් හඳෙ තමා නවතින්නෙ

    පටු ක්ෂෙත්‍රය්ක් ගොඩක් දුරට විහිදෙව්ව වෙන්න බෑ නෙද ?
    මොකො ඒක උඩින් යන දඬුමොනරෙ පොඩ්ඩක් හරි හෙල්ලිල පිට පැන්නොත්?:shocked::oo:බිමනෙ?

    සමහර විට ඔය ගුරුත්වාකර්ශනය අඩු කරන ගැජට් එක යානයේම තියෙන්නත් ඇති :D

    ඇත්ත නැත්ත දන්නෙ නෑ ඒත් රාවනාගෙ විමාන ගුවන් ගත කිරීමේදී මන්ත්‍ර බලයත් උපයේගී කරගත් බව අහලා තියෙනවා. මන්ත්‍රයක තියෙන බලය ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න මට දැනුමක් නෑ...ඒත් මන්ත්‍රයක් ජප කිරීමෙනුත් කරෙන්නෙ ශබ්ද තරංග නිකුත් කිරීමක්
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    අගයක් නම් නෙවේ
    මේක මට සහ නංගීට කෙනෙක් කියන ළද දෙයක්..පිළිගන්න අය විතරක් පිළි ගනිත්වා( පබ්ලික් දැම්මාම වෙන දේ )

    යකුන් සතු ගුණාංග

    1. ශාරීරික ශක්තිය
    2. බුද්ධිමත්බව
    3. උත්සාහවත්බව
    4. එඩිතර බව
    5. අපරාජිත බව
    6. සුදුස්සන්ට තැන දීම
    7. දුර දැකීම
    8. ධ්‍යාන වැඩීමට හැකියාව හා කැමැත්ත
    9. සංවර බව (සිත කය 2 ම)
    10. කෙලින් කතා කිරීම, වැඩ කීරීම
    මේක ලියලා තියා ගත්තේ Amalka.ස්තූතිය වැඩියෙන් යන්න ඕන එයාට

    මෙ‍හෙ‍ව්‍ ජා‍ති‍ය‍ක්‍ ඒ‍ කා‍ලෙ‍ අ‍ප‍රා‍ජි‍ත‍ව‍ ජි‍ව‍ත්‍ උ‍න‍ එ‍කේ‍ පු‍දු‍ම‍ය‍ක්‍ නෑ‍ :yes::)


    උ‍ට්ඨානවතෝ සතිමතෝ... ඔය ගාථාවම ඔතන ඇතුලත් නේද? ඒ කියන්නෙ ධර්මානුකූලව හිටපු ජාතියක් නෙ. ධර්මය රකින්නා ධර්මය විසින් රකියි.! අපරාජිත වීම අහන්නත් දෙයක් ද?
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අගයක් නම් නෙවේ
    මේක මට සහ නංගීට කෙනෙක් කියන ළද දෙයක්..පිළිගන්න අය විතරක් පිළි ගනිත්වා( පබ්ලික් දැම්මාම වෙන දේ )

    යකුන් සතු ගුණාංග

    1. ශාරීරික ශක්තිය
    2. බුද්ධිමත්බව
    3. උත්සාහවත්බව
    4. එඩිතර බව
    5. අපරාජිත බව
    6. සුදුස්සන්ට තැන දීම
    7. දුර දැකීම
    8. ධ්‍යාන වැඩීමට හැකියාව හා කැමැත්ත
    9. සංවර බව (සිත කය 2 ම)
    10. කෙලින් කතා කිරීම, වැඩ කීරීම
    මේක ලියලා තියා ගත්තේ Amalka.ස්තූතිය වැඩියෙන් යන්න ඕන එයාට

    :)
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    ඇත්ත නැත්ත දන්නෙ නෑ ඒත් රාවනාගෙ විමාන ගුවන් ගත කිරීමේදී මන්ත්‍ර බලයත් උපයේගී කරගත් බව අහලා තියෙනවා. මන්ත්‍රයක තියෙන බලය ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න මට දැනුමක් නෑ...ඒත් මන්ත්‍රයක් ජප කිරීමෙනුත් කරෙන්නෙ ශබ්ද තරංග නිකුත් කිරීමක්

    වාත ධාරා වල කැළඹීම් නිසා එන සද්ද මන්තරයක් උණාද දන්නෑ. 90 ගණන් වල කටුනායක ගුවන් හමුදාවෙ සමහර නිල නිවාසත් තිබිච්ච තැන් වෙනස් කළා කපීර් ජප කරන මන්තරේ සැර වැඩි නිසා!!
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වාත ධාරා වල කැළඹීම් නිසා එන සද්ද මන්තරයක් උණාද දන්නෑ. 90 ගණන් වල කටුනායක ගුවන් හමුදාවෙ සමහර නිල නිවාසත් තිබිච්ච තැන් වෙනස් කළා කපීර් ජප කරන මන්තරේ සැර වැඩි නිසා!!
    ඒ ගැන නම් මම නොදනිමි :eek::D.............හිත දියුණු කල කෙනෙකුට මන්ත්‍ර බලය වගේම විශ්ව ශක්තිය එක්රැස් කිරීම තුලිනුත් අපිට පැහැදිලි කරන්න බැරි දේවල් කරන්න පුළුවන් බවනම් දන්නවා.
    තවත් අහල තියෙන එකක් තමා සමහර විමාන රසදියෙන් පණ ගැන්වුනා කියන එක. වාෂ්ප බලයත් යොදාගෙන තියෙනවා. වායු රිය කියන නම ආවෙ එතනින්.
     
    Last edited:

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    ඒ ගැන නම් මම නොදනිමි :eek::D............. තවත් අහල තියෙන එකක් තමා සමහර විමාන රසදියෙන් පණ ගැන්වුනා කියන එක. වාෂ්ප බලයත් යොදාගෙන තියෙනවා. වායු රිය කියන නම ආවෙ එතනින්.

    රසදිය කතාව මමත් දැක්ක තියනව. රසදිය ගැන wiki එකෙත් මම ටිකක් බැලුව ළඟදි. වැදගත් දෙයක් නම් හොයා ගන්න බැරි උණා. මට නං හිතෙන්නෙ ප්ලාස්මා තත්වෙට ගන්න ඇති වායුව.

    ඒත් පොඩි ගැටළුවක්. රසදිය ‍විසයි. මෙච්චර පරිසරයට ආදරේ කරපු රාවණ රසදියෙන් විමානෙ පණගැන්නුව කියන එක පරස්පරයි. සමහරවිට ඒක ප්‍රධාන ඉන්ධනය නොවෙන්න ඇති.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මං කැමතියි කට්ටියගෙන් තව දෙයක් ගැන දැන ගන්න. ඔය රූමස්සල කියන්නෙ හනුමන්ත උස්සං ආවයි කියන කදු කෑල්ලක් කියන කතාව ගැන මොකද හිතෙන්නෙ. රූමස්සල අවට ජෛව විවිධත්වය ඒ ආසන්නයේ දකින්න ලැබෙන්නෙ නැහැ කියල මතයක් තියෙනව නේද? ( ඒකෙ ඇත්ත නැත්ත නං මම දන්නෙ නෑ) හැබැයි ඉතින් හනුමන්ත කියන්නෙ තවත් ගෝත්‍රයක කෙනෙක් නම් ඒකා කොහොමද ඔය කන්දක් උස්සං එන්නෙ????:no::no::no: ඒත් වෙනස් ආකාරයේ ගහකොළ දක්නට ලැබීම???:eek::eek:

    රූමස්සල කියන්නෙ රාවනාගෙ ඔසු උයනක් බවයි මම අහල තියෙන්නෙ...
    හනුමා හිමාලය කන්දෙන් කෑල්ලක් අරන් එනකොට මගදි මුහුදට වැටුණු කොටස රූමස්සල කියල කියනවා. ඒ වගේම ඒ අතිශ්‍යොක්ත වර්ණනාව විශ්වාස කරන අය අපි අතරෙත්ඉන්නවා. රූමස්සල කන්දෙ වටිනා බෙහෙත් පැළෑටි බොහොමයක් තිබීම සහ හිමාල කන්ද ආශ්‍රිතවත් එවන් බෙහෙත් වර්ග තිබීම නිසා බොහෝ දෙනෙක් විමසීමකින් තොරව හනුමගෙ වීරක්‍රියාව විශ්වාස කරනවා. ඒත් මන් අහල තියෙන කතාවක් තමයි මහා රාවන රජතුමා තමන්ගෙ ඔසු උයන් වල වගා කරන්න විවිධ දිශාවන්ගෙන් බෙහෙත් පැලෑටි ගෙනාව කියන එක. විශේශයෙන් මහිමාලයෙන්. ඉතින් රූමස්සල කන්දෙ තියෙන ඖෂධ පැළෑටි, හිමාලයේ ඇති බෙහෙත් වර්ග වලටසමාන වීම අරුමයක් නෙමෙයිනෙ.

    මම පොඩි කාලෙත් මේ සංසිද්ධි මොනවත් නොදන්න කාලෙත් ඔය කතාව ඇහුවම පොඩි විචිකිච්චාවක් ආව ...රූමස්සල හනුම මුහුදට හලපු කෑල්ල කියලා ඕක ආරෝපණය කරගත්තේ අපේ අයමයි..අනික මාතලේ ආශ්‍රිතවනම් ඔය සටන වුනේ හනුම අහවල් කාරනේකටද දකුණු ප්‍රදේශයට ගියේ..

    රාවනා ගෙ ඔසු උයන්

    1. රූමස්සල
    2. රිටිගල
    3. දොළුකන්ද
    රාවන රජුගේ වනෝද්‍යාන(?)
    1. යටිරාවණ
    2. උඩුරාවණ



     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රසදිය කතාව මමත් දැක්ක තියනව. රසදිය ගැන wiki එකෙත් මම ටිකක් බැලුව ළඟදි. වැදගත් දෙයක් නම් හොයා ගන්න බැරි උණා. මට නං හිතෙන්නෙ ප්ලාස්මා තත්වෙට ගන්න ඇති වායුව.

    ඒත් පොඩි ගැටළුවක්. රසදිය ‍විසයි. මෙච්චර පරිසරයට ආදරේ කරපු රාවණ රසදියෙන් විමානෙ පණගැන්නුව කියන එක පරස්පරයි. සමහරවිට ඒක ප්‍රධාන ඉන්ධනය නොවෙන්න ඇති.
    http://www.rivira.lk/2007/04/22/rividahara1.htm
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රසදිය කතාව මමත් දැක්ක තියනව. රසදිය ගැන wiki එකෙත් මම ටිකක් බැලුව ළඟදි. වැදගත් දෙයක් නම් හොයා ගන්න බැරි උණා. මට නං හිතෙන්නෙ ප්ලාස්මා තත්වෙට ගන්න ඇති වායුව.

    ඒත් පොඩි ගැටළුවක්. රසදිය ‍විසයි. මෙච්චර පරිසරයට ආදරේ කරපු රාවණ රසදියෙන් විමානෙ පණගැන්නුව කියන එක පරස්පරයි. සමහරවිට ඒක ප්‍රධාන ඉන්ධනය නොවෙන්න ඇති.
    මගේ නම් ඔය ගැන වැඩි ආසවක් නෑ.. ඒත් අර විමානය ආර්ටිකල් එකේ ඕය තාක්ෂණය ගැන තිබ්බා නේද :nerd:
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    මගේ නම් ඔය ගැන වැඩි ආසවක් නෑ.. ඒත් අර විමානය ආර්ටිකල් එකේ ඕය තාක්ෂණය ගැන තිබ්බා නේද :nerd:

    බලන්න ඕන හෙමින් සැරේ. ස්තුතියි දෙන්නටම
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    With a quarter-century of ethnic conflict and terrorism in Sri Lanka left behind, the island nation, known for its sun-kissed beaches and rolling tea gardens, is wooing Indian tourists like never before by developing a Ramayana trail to enable them to visit the Lanka of demon king Ravana.

    The Sri Lankan tourism department has identified about 50 sites that are said to be connected to the Ramayana that tells the tale of the Hindu god Rama, whose wife Sita was kidnapped by Ravana and taken to ‘sone ki Lanka’, or the golden kingdom of Lanka.

    “One just needs to talk to the local people, who would immediately tell which event in the Ramayana unfolded where,” said S. Kalaiselvam, director general of the Sri Lanka Tourism Development Authority.

    “We are developing the Ramayana trail and the sites that are easily accessible will be part of this trail. I am confident that tourists, particularly Indians, will find the visit along the Ramayana trail satisfying.”

    A 600-step climb, for instance, takes the visitor up to the cave in modern-day Ella in central Sri Lankawhere Ravana is supposed to have hidden Sita.

    Sri Lankan tourism officials say the cave is connected to tunnels proving “beyond doubt the architectural brilliance of King Ravana”.

    “A close look at these tunnels indicate that they are manmade and no natural formations,” said Wijae Manawadu, a tourist guide.

    Then there’s the spot in Divurumpola where Sita is said to have undergone the famous ‘agni pariksha, or fire test, to prove her virtuousness.

    “Disputes can be settled simply by taking oath in Sita’s name at the place where the fire test took place. It is actually legal tender,” a tourism official said.

    Rama is believed to have installed a shiva lingam, an icon of Lord Shiva, at Manawari Kovil in Chillaw, which is about 65 km from capital Colombo. It was a remedy to get rid of ‘Brahmahathi Dosham’ for having killed Ravana who was a Brahmin.

    Legend has it that during the battle with Ravana, Rama’s brother Lakshman was seriously injured. Hanuman was asked to fetch the life saving herb Sanjeevani from the Himalayas. He couldn’t locate it but brought the entire hill instead, five parts of which are said to have fallen in Sri Lanka.

    A hill at Dolukanda, about 100 km from the national capital, marks one of the five sites.

    At Seetha Eliya, on the hilly Nuwara Eliya-Welimada road about 195 km from Colombo, is where Sita is believed to have bathed. A temple has come up at the spot, and there is also a huge footprint imprinted in stone that legend says belongs to the monkey god Hanuman.

    The red earth of Ussangoda in coastal Sri Lanka is considered suitable evidence by the tourism officials to state that this was the place Hanuman took on Ravana.

    “In the event that unfolded, Hanuman’s tail was set on fire by the demons and he in turn went on to torch some parts of Ravana’s empire. Ussangoda is one of the places that was torched,” said a tourist guide.

    Sri Lankahas a host of other Ramayana sites of considerable interest to all believers.

    According to historian Neil Kiriella, there is historical evidence to prove that the epic took place in Sri Lanka.

    “There are 87 rock edicts that refer to Ravana and Sita. Several incidents in the Ramayana took place here,” he said.

    With the mapping of the Ramayana trail, Sri Lanka, which banks on tourism as a mainstay of its economy, is targeting an increase in tourist arrivals from India.

    Said Indrajith De Silva, assistant director in the Sri Lanka tourism promotion bureau: “With Tamil Tigers gone, there has been an increase of Indians coming to Sri Lanka.”

    Up to June 30 this year, he said, 30,902 Indians had come visiting. “In June 2009, 6,124 Indians came here while in June 2008, the figure stood at 5,664,” De Silva said.

    IANS

    Source:http://adaderana.lk/news.php?nid=4473

    අපි සුරන්ගනා කතාවක් කියල බැහර කරන්න හදන අතිශ්‍යොක්තිය ඇත්ත කරන්න දේවල් අපේ රට ඇතුලෙම නිර්මාණය කරලා. හනුම හිමාලයෙන් ගෙනාපු කොටස්, උස්සන්ගොඩ හනුම ගිනි තියපු තැන්...... මේ මිනිස්සුන්ට මොලේ හොද නැද්ද?
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අපි සුරන්ගනා කතාවක් කියල බැහර කරන්න හදන අතිශ්‍යොක්තිය ඇත්ත කරන්න දේවල් අපේ රට ඇතුලෙම නිර්මාණය කරලා. හනුම හිමාලයෙන් ගෙනාපු කොටස්, උස්සන්ගොඩ හනුම ගිනි තියපු තැන්...... මේ මිනිස්සුන්ට මොලේ හොද නැද්ද?
    හොද නෑ මං හිතන්නේ :nerd: හොදයි නම් මෙහෙම වෙයිද?
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ඉස්සර රාවන රජකම් කරපු රට අද තියෙන ලංකාවවට වට වඩා ලොකුයි නේද..? ඒක මුහුදට යටවුනේ මොනකලෙ කියල හිතන්නේ.? විජය එන්න කලින් යටවුනද..? එහෙම වෙල ඒකලෙ තිබ්බ දැනුමෙන් කොටසක් අපිට නෙති උනද.. මොනව උනත් මහවන්සෙ කියන විදියට විජය මෙහෙ එද්දි මෙහෙ හිටිය අය නොදියුනු අය නෙවේයි නේ..? මෙහෙ හිටිය අයට වැව් හැදීමේ වගේ දේවල් වලට දනුම තිබ්බා..
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඉස්සර රාවන රජකම් කරපු රට අද තියෙන ලංකාවවට වට වඩා ලොකුයි නේද..? ඒක මුහුදට යටවුනේ මොනකලෙ කියල හිතන්නේ.? විජය එන්න කලින් යටවුනද..? එහෙම වෙල ඒකලෙ තිබ්බ දැනුමෙන් කොටසක් අපිට නෙති උනද.. මොනව උනත් මහවන්සෙ කියන විදියට විජය මෙහෙ එද්දි මෙහෙ හිටිය අය නොදියුනු අය නෙවේයි නේ..? මෙහෙ හිටිය අයට වැව් හැදීමේ වගේ දේවල් වලට දනුම තිබ්බා..
    ඔව් ඒ කතාව ඇත්ත. විජය එනකොටත් අපේ රට විවිධ කර්මාන්ත වල නියැලුනු ස්වයංපෝෂිත රටක්. ඒ ‍වගේම බුදු හාමුදුරුවන්ගෙන් බණ අහලා ධර්මය අවබෝධ කරගත්තු ජනතාවක් ජීවත් වෙච්ච රටක්.

    ලංකාවෙන් කොටසක් ජලයෙන් යටවීම ගැන විවිධ මත තියෙනවා. ප්‍රධානම මතයක් තමයි සුනාමියක් ආවා කියන එක. මීට අචුරුදු 12000 කට විතර කලිනුත් ලංකාවට සුනාමියක් ආ බවට තොරතුරක් ලැබුණා... මීට අමතරව කැළණි තිස්ස රජ්ජුරුවන්ගෙ කාලෙත් සුනාමියක් ආපු බව මහාවංශයෙම සදහන් වෙනවා. රාම රාවණ යුද්දෙදි (කීප දෙනෙක් කියනවා මේක ඇත්තටම රාවන - විභීෂණ අතර වූ යුද්ධයක් කියලත්) භාවිතා කෙරුණු විනාශකාරී ආයුධ නිසා, එහි ප්‍රතිඵලයක් ලෙස රටින් කොටසක් ගිලුනා කියලත්.

    මේ අතුරින් සැබෑ හේතුව කුමක් උනත් රාවන රජ දවස තිබුණු ලංකාවෙන් සැලකියයුතු කොටසක් මේ වෙනකොට නැතිවෙලා. දැනටත් මුහුදු ඛාදනය නිසා අපේ භූමිය ක්ෂය වෙමින් පවතිනවා. කුඩාරාවන කොටුව වගේ ස්ථාන ස්වභාවිකවම මුහුදට යටවෙන්නෙ ඒකයි. ඒ අනුව බැලුවහම කොහොමත් රාවනගෙ ලංකාවට වඩා අපේ ලංකාව ප්‍රමාණයෙන් හුගක් පොඩියි.

    දැනුම නැතිවෙන්න නම් හේතුව වෙන එකක්. හෙළ අටුවා විශාල ප්‍රමාණයක් අතීතයේදි ගිනිතියලා විනාශ කලා. ඉන් ඉතිරිවුණු පුස්කොලපත් කිහිපය යටත් විජිත සමයෙ බ්‍රිතාන්‍යට ගෙනගියා. ඔවුන් අදටත් ඉන් ප්‍රයෝජන ගන්නවා. අපේ හෙළ අටුවා සමහරක් පාලි හෝ සංස්කෘත බසට පරිවර්තනය වුණු අතර හෙළ බසින් ලියැවුණු මුල් පිටපත් ගින්නෙන් විනාශ වූ පසු ඉතිරි වූ මෙ‍ම පරිවර්තන ඉන්දියානු භාෂාවලින් ලියැවී ඇති නිසා ඒවාට මේ වනවිට ඉන්දියාව අයිතිවාසිකම් කියයි.
     
    • Haha
    Reactions: supun2013

    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    That's all cool.
    In fact that's a good acknowledgement of the history.

    Ravana was a demon. Well actually it's a misinterpretation though..

    රාක්ශ කියන එකනෙ ඔය deamon කියල දාගෙන තියෙන්නේ.
    ගෝත්‍රයේ වර්ගය රාක්ශ නෙවෙයි 'රකුස්.'
    රැක් + කුස් = රකුස්.
    රැක් + කුස් කියන්නේ කුස රැකලා දීපු කොටස. ඒ කියන්නේ ගොවියො.

    යාක්ශ = යකඩ වැඩ දැනගෙන සිටිය කම්හල්කරුවො.

    අසුර = අ + සුර.

    නාග = damn... sorry can't remember right now...

    මම් ඔය ගැන දවසක් ඉන්ඩියානු මහාචාර්ය කෙනෙක් එක්ක තර්ක කරා. ඒ යකා පී.අච්.ඩී එකට කරල තිබුනෙ ලන්කාවෙ හිටපු අමනුශ්ය යක්ශ ගූත්‍රිකයො ගෙන...
     

    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    මට නං හිතෙන්නෙ ඔතන වෙලා තියෙන්නෙ පටලැවිල්ලක්. බැඳන් වැඩ ගත්තෙ භූතාත්මෙකින් නම් කියන්න වෙන නමක් නෑනෙ යකා කියනව ඇරෙන්න.

    Quantum Science වලින් අවතාර පැහැදිලි කරන්න බෑ. Quantum විද්‍යාව තියෙන්නෙ පරමාණුවට සාපේක්ෂ හා ඊට කුඩා මාන තියන දේවල් ගැන විස්තර කරන්න. ඒ කරගෙන යනකොට පදාර්ථයෙ විවිධ අවස්ථා විස්තර කරන්න පුළුවන්. ශක්තියයි පදාර්ථයයි අතර සම්බන්ධකම් එතකොට මතු වෙනවා. ඔන්න ඔතනදි තමා භූතයො ගැන කියනවනං පුළුවන් තැන.

    නමුත් විද්‍යාව තාම ඕකෙ මතුපිට අතගාලත් නෑ. බුදුන් දේශනා කරපු උප පරමාණුක අංශු ගාන වත් තාම හොයාන නෑ! (මට මතක හැටි හරි නම් 18 ක් දේශනා කරල තියනව) ඉලෙක්ට්‍රෝනෙ පදාර්ථ ද ශක්තියද කියලත් තාම බටහිරට ෂුවර් නෑ අපිට බයිල දෙසන්න ආවට!

    උන් ඔය හොයාගත් ඒව හොයාගත්තෙ මෙහෙන් අරන් ගියපු දැනුම පාවිච්චි කරල කියලඉ මට හිතෙන්නෙ.
     

    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    ‍‍ජොන් ඩෝල්ටන් ගෙ ඉඳන් කිව්ව පච සෙට් එක මතක නෙ.! මට මතකයි කවුරු හරි කියනව මහාචාර්ය නලින් ද සිල්වා කිව්වලු දේශනයකදි, ඉලෙක්ට්‍රෝනය යොදා ගෙන වැඩ ගන්න පුළුවන් නමුත් ඒක කරන්න ඕන තරකානුකූල ක්‍රමය බටහිර අයට හිතන්න බෑ කියල! Spintronics කියල විශයයක් ලු. ඒ වගේ චින්තනයක් (logical base එකක්) තියෙන්නෙ සිංහලුන්ට විතර ලු.
    උදාහරණෙට දෙන්නෙ "ගෑවී නොගෑවී යාම". මේක ඉංග්‍රීසියෙන් කියන්න බෑ! (Just touched කියන්නෙ ගෑවුණා! Almost touches කියන්නෙත් ඒකමයි. ඒත් වාක්‍යයේ විදියට නම් වැදිල නෑ)
    අපි හිතන විදිහ බොහොම දියුණුයි ඒ කියන්නෙ. මනසට විකාර දාල විකෘති කරන්න හදන්නෙ මෙන්න මේ ච්න්තනය එළියට එන එක නවත්තන්න.

    මතකඩ දීවානම් පියතිස්ස රජ්ජුරුවො මිහින්දු හමුදුරුවන්ගෙ ප්‍රශ්න වලට උත්තර දීපු අපූරුව..

    කොහොමත් බටහිරයොන්ට මොකක් හරි සිඩ්දියක අවස්තවන් ටියෙන්නෙ 1 හා 0 විතරය්
    1 හ 0 අතර තියන දේව්ල් ගැන කත කරන්න උන්ට බැ.

    ඔක ගෙන අපේ ශුද්ද ගනිත ආචර්ය තුමා ලස්සනට කියල දුන්නා දෙන් මතක නෑ.
     

    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    මං කැමතියි කට්ටියගෙන් තව දෙයක් ගැන දැන ගන්න. ඔය රූමස්සල කියන්නෙ හනුමන්ත උස්සං ආවයි කියන කදු කෑල්ලක් කියන කතාව ගැන මොකද හිතෙන්නෙ. රූමස්සල අවට ජෛව විවිධත්වය ඒ ආසන්නයේ දකින්න ලැබෙන්නෙ නැහැ කියල මතයක් තියෙනව නේද? ( ඒකෙ ඇත්ත නැත්ත නං මම දන්නෙ නෑ) හැබැයි ඉතින් හනුමන්ත කියන්නෙ තවත් ගෝත්‍රයක කෙනෙක් නම් ඒකා කොහොමද ඔය කන්දක් උස්සං එන්නෙ????:no::no::no: ඒත් වෙනස් ආකාරයේ ගහකොළ දක්නට ලැබීම???:eek::eek:

    ඔව් ඒක මහා රාවනයන්ගෙ ඔසු උයනක්...
     

    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    ඇත්ත නැත්ත දන්නෙ නෑ ඒත් රාවනාගෙ විමාන ගුවන් ගත කිරීමේදී මන්ත්‍ර බලයත් උපයේගී කරගත් බව අහලා තියෙනවා. මන්ත්‍රයක තියෙන බලය ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න මට දැනුමක් නෑ...ඒත් මන්ත්‍රයක් ජප කිරීමෙනුත් කරෙන්නෙ ශබ්ද තරංග නිකුත් කිරීමක්

    ඔය මන්තර කියන දෙ අත්දෙකල තියනවා. මම හොදට දන්න කෙනෙක් මතුරල පොඩිපොඩි ලෙඩ හොන්ද කරනව...
    ඒත් එය මතුරන වේලවට කියන්න පිරිතක් කියල මම හොන්දටම දන්නවා.
    එයා ඒක කියන රිද්මය හෙම වෙලාවෙම ඒක විදියක්..
    අනේමන්දා. කොහොම හරි ලෙඩනම් හොද වෙනව...
    මම මේව ගෙන විශ්වාස කරන ගත්තෙ මේ සිද්දියෙන් පස්සෙ.. මමත් උත්සාහ කරා..
    ඒත් වැඩ කරන්නෙ නෑ.