What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

kasun_gaja

Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    අපි සුරන්ගනා කතාවක් කියල බැහර කරන්න හදන අතිශ්‍යොක්තිය ඇත්ත කරන්න දේවල් අපේ රට ඇතුලෙම නිර්මාණය කරලා. හනුම හිමාලයෙන් ගෙනාපු කොටස්, උස්සන්ගොඩ හනුම ගිනි තියපු තැන්...... මේ මිනිස්සුන්ට මොලේ හොද නැද්ද?
    තිඅනවනම් ඔහොම කරඉද..
     
    • Like
    Reactions: Maddu

    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    ඉස්සර රාවන රජකම් කරපු රට අද තියෙන ලංකාවවට වට වඩා ලොකුයි නේද..? ඒක මුහුදට යටවුනේ මොනකලෙ කියල හිතන්නේ.? විජය එන්න කලින් යටවුනද..? එහෙම වෙල ඒකලෙ තිබ්බ දැනුමෙන් කොටසක් අපිට නෙති උනද.. මොනව උනත් මහවන්සෙ කියන විදියට විජය මෙහෙ එද්දි මෙහෙ හිටිය අය නොදියුනු අය නෙවේයි නේ..? මෙහෙ හිටිය අයට වැව් හැදීමේ වගේ දේවල් වලට දනුම තිබ්බා..

    විජයගෙ කතාව අපිව ශක්ය වන්ශිකයොන්ට නෑදෑ කමක් එති කරන්න මහාවන්ශය ගොතාපු ඒකක්. මෙ ත්‍රේඩ් ඒකෙ මුල හරියෙ ඒක ගෙන කියල ඇති
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    ඔය මන්තර කියන දෙ අත්දෙකල තියනවා. මම හොදට දන්න කෙනෙක් මතුරල පොඩිපොඩි ලෙඩ හොන්ද කරනව...
    ඒත් එය මතුරන වේලවට කියන්න පිරිතක් කියල මම හොන්දටම දන්නවා.
    එයා ඒක කියන රිද්මය හෙම වෙලාවෙම ඒක විදියක්..
    අනේමන්දා. කොහොම හරි ලෙඩනම් හොද වෙනව...
    මම මේව ගෙන විශ්වාස කරන ගත්තෙ මේ සිද්දියෙන් පස්සෙ.. මමත් උත්සාහ කරා..
    ඒත් වැඩ කරන්නෙ නෑ.

    හිටපු ගමන් හොඳට තිබිල වහින්ඩ ගන්නෙ කසුන් වැරදි මන්තර මතුරලද දන්නෙ නෑ:lol::lol::lol:

    1 සහ 0 අතර දේ ගැන ඔයා කියපු එක හරි. Fuzzy Logic කියල විශයයක් අහල ඇති නෙ. ඒකෙ කියන්නෙ 1 හා 0 ඇති වීමේ සම්හාවිතාව ගැන. ඒත් තාම උන්ට 1,0 න් අයින් වෙන්න බැරි වෙලා නෙ.
    අවුරුදු ගාණකට කලින් දෙවනපිය රජතුමා හොඳ fuzzy logic ප්‍රශ්නෙකට තමා උත්තර දීල තියෙන්නෙ.
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    මකචන් අපි මේක ගැන ජනධිපතිට ලියමු ගොඩාක් අය එකතු කරගන. ලොකු campaign 1ක් ගෙනියමු රටේ ජනතාව දැනුවත් කරන්න

    MAchanla..

    Api kattiyata barida ekathu wela..mama kiyanne hamu welaa.. me gana kathaa karanna??
    iita passe meka lankaawa puraama bedaharinna puluwanne...
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    MAchanla..

    Api kattiyata barida ekathu wela..mama kiyanne hamu welaa.. me gana kathaa karanna??
    iita passe meka lankaawa puraama bedaharinna puluwanne...

    මචන්, ලන්කවෙ මේ සදහාම එකතු වුනු ක්ණ්ඩායම් ඉන්නවා. මේ ගෙන ගොඩාක් දෙනුම තියන කණ්ඩායම්.. මේ ත්‍රේඩ් ඒකටත් පිලිතුරු දීල තියනව.. එයාල ඔක්කොම ඒකතු කරගන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක්...
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    මචන්, ලන්කවෙ මේ සදහාම එකතු වුනු ක්ණ්ඩායම් ඉන්නවා. මේ ගෙන ගොඩාක් දෙනුම තියන කණ්ඩායම්.. මේ ත්‍රේඩ් ඒකටත් පිලිතුරු දීල තියනව.. එයාල ඔක්කොම ඒකතු කරගන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක්...

    ඉතිං ඇයි අපි එහෙම දෙයක් කරන්න උත්සහ නොකරන්නෙ???
     
    Maddu

    Well-known member
  • Dec 15, 2007
    1,519
    24
    48
    hErE & tHerE...
    ඉතිං ඇයි අපි එහෙම දෙයක් කරන්න උත්සහ නොකරන්නෙ???

    Ekata kattiya Ekathu wenna Oni... Methana godak kattiya Innawa danuma godak thina... Man hothanne Eyala Okkoma ekathu wela podi Sangamayak godanaga gani Aniwaryenma... Hoda Yojanawak.. Man me thread ekata Echchara Reply kale nathi unata Meka digatama Kiyawana Kenek... Me Yaojanawa Me thread eka Patan gaththa YasasSundaraka, Amalka, Amila, Kasun wage Kattiya mona hari Karai Kiyala hithanawa....
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    ඉංදියානුවන් කලාව තම ප්‍රචාරන මාධ්‍යක් ලෙස භාවිත කරනවා...
    හොඳ උදාහරනයක් තමයි "කතකලි" නර්තනය...

    http://en.wikipedia.org/wiki/Kathakali

    බලන්න මේකෙ රාවනා රජු දරුනු ගනයේ අමනුශ්‍යයෙක් කරපු හැටි...

    "One of the most interesting aspects of Kathakali is its elaborate make-up code. Most often, the make-up can be classified into five basic sets namely Pachcha, Kathi, Kari, Thaadi, and Minukku. The differences between these sets lie in the predominant colours that are applied on the face. Pachcha (meaning green) has green as the dominant colour and is used to portray noble male characters who are said to have a mixture of "Satvik" (pious) and "Rajasik" (kingly) nature. Rajasik characters having an evil streak ("tamasic"= evil) -- all the same they are anti-heroes in the play (such as the demon king Ravana) -- and portrayed with streaks of red in a green-painted face."
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    නාග = වෙළදාම් කටයුතු..... විශාල නැව් සමාගම් එකල නාගයින්ට අයත් වෙලා තිබුණය කියනවා.

    ස්තූතියි අමල්කා. අන්න ඒක තමයි හරි. මම වෙනින් වැඩක් කරමින් සිටි නිසා වැඩි අවධානයක් යොමු කලේ නැහැ.

    ඔය කට වහරෙටත් කියන්නෙ, යකා වගේ වැඩ කියලා.

    ඒ කියන්නෙ බර වැඩ හොඳ සවි ශක්තිය ඇතුව කරන්න යක් පරපුරට පුළුවන්කම තිබ්බ කියන එකටනෙ.

    ඔව්. ඒක එදා ඉඳලාම ආපු ජන වහර වෙන්න පුළුවන්. :)

    ඒ උනාට ඉතින් ඔය තොටගමුවෙ රාහුල හාමුදුරුවො වගේ යන්ත්‍ර මන්ත්‍ර දන්න අය යක්කු බැදගෙන වැඩගත්ත කියල එහෙම කියනව නේද? මම හිතන්නෙ අදටත් තොටගමුව පන්සලේ තියෙනව ඔය යක්කු ඇද්ද කියල කියන ගල්කනු එහෙම. . යක්ෂ කියල කියන්නෙ ගෝත්‍රයක් විතරක්මද? අපේ පංචේන්ද්‍රියට සංවේදනය නොවෙන හැමදේම විද්‍යාවෙන් පැහැදිලි කරන්න අපහසුයි මම නම් හිතන්නෙ. මොකද විද්‍යාව අදටත් quantum science වගේ දේවල් අදුරෙ අත පත ගානව මිසක් කාටවත් පිළිගන්න පුලුවන් පැහැදිලි කිරීමක් දීල තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
    මාතෘකාවට අදාළ නොවුනත් ඒ ගැන අදහසත් දැනගන්න කැමතියි.

    ඔතන නම් පොඩි පටලැවිල්ලක් තියෙන්නේ මිතුර.

    තොටගමුවේ ශ්‍රී රාහුළ හාමුදුරුවෝ කියන යක්කු සහ යක්ශ නමින් හැඳින්වුනු හෙළ ගෝත්‍රය 2ක්.

    යක්ශ රාක්ශ ගෝත්‍රිකයෝ කියන්නේ අභිධර්මය පවා වැටහුනාය කියන මිනිස් කොටසක් විනා භූත/ ප්‍රේතාත්ම නෙවෙයි.

    රාහුළ හාමුදුරුවො කියුවේ අපිට සංගත නොවන, මනෝකායික කොටසක් ගැනයි. එහෙම අයව 'බැඳගෙන' වැඩ ගන්න පුළුවන්ද බැරිද කියලා මම දන්නේ නැහැ. නමුත් මනෝකායික ප්‍රබේධ ගැන විද්‍යාවෙදි වුනත් දැන් දැන් පාවිච්චි කරනවා/ සොයනවා.
    නමුත් බටහිර විද්‍යාව තවමත් මනෝකාය වැනි දෑ ප්‍රතික්ෂේප කරනවා. ඒක එයාලගෙ හැටි :rofl:
     
    • Like
    Reactions: Zeus

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    මෙහෙමයි මචං මම අහල තියෙන විදියටනම්
    දඬු මොනරෙ වගේ අහස් යානාවල උඩින් යන්නෙ වෙනමම කොටසක්
    නමුත් පොලොවෙ තියෙනව වෙනම ගැජට් එකක් අර අහස්යානය යන මාර්ගයේ ගුරුත්වාකර්ෂණය පාලනය කරන:)
    ඒ මගින් තමා අර මිනිස්සු ගමන් කරන අහස්යානය අහසේ පා කරන්නෙ.
    ඔය ගුරුත්වාකර්ශණය වෙනස් කරන ගැජට් එක උණවටුන ප්‍රදේශයේ වැළලිලා කියල කියනව
    අදටත් අපේ රටේ උණවටුනෙ ගුරුත්වාකර්ශණ වෙනසට හේතුවත් ඔකමයි කියලයි කියන්නෙ
    හැබැයි මම දන්නවිදියට නම් මේක කල්පිතයක් විතරයි

    ගුරුත්වාකර්ෂණය ගැන බටහිර දැනුම ඉතා අල්පයි. හරියට අර ශක්ති සංස්ථිති නියමය වගේ.

    එහෙම ශක්තියක් පාලනය කිරීමේ හැකියාවක් තිබුනද නැත්ද කියා මම නොදනිමි, සහ, එවැනි දෑ සොයන්නට ද දැන් නොහැක. එමනිසා ඒවා මිනිසුන් කල්පිත හැටියට පිළිගන්නවා.

    හැබයි පැහැදිලි කරුණු 2ක් තියෙනවා.
    1. එකළ අහස් යානා තිබුනු බව.
    2. අහස් යානා වලට බලය දීමට රසදිය/න්‍යෂ්ටික බලය/ ජල වාශ්ප භාවිතා කල බව.

    (ඇත්තෙන්ම, රසදිය හෝ න්‍යෂ්ටික බලය මඟින් ගුරුත්වයට එරෙහි බලය ගුවන් ගත වන විට ලබා දී තිබෙන බවත්, ඉන් පසුව රසදියෙන් රත් වූ ජලයේ වාශ්පයෙන් ගමනාගමනය වුනු බවත් තරමක් පැහැදිලියි. අද රොකට් යානා වලත් රසදිය/ න්‍යෂ්ටික බලය ගුරුත්වය පැරදීමට භාවිතා කරනවා නෙ)

    උණවටුනෙ ගුරුත්වය වෙනස් කියල මම 'අහලා' තියෙනවා. නමුත් අත්දැකලා නැහැ ඔච්චර සැරයක් ගිහිල්ලත්... මොකක් හරි සංසිද්ධියක් නිසා එහෙම වෙනවා හෝ නොවෙනවා වෙන්න පුළුවන්.

    මං කැමතියි කට්ටියගෙන් තව දෙයක් ගැන දැන ගන්න. ඔය රූමස්සල කියන්නෙ හනුමන්ත උස්සං ආවයි කියන කදු කෑල්ලක් කියන කතාව ගැන මොකද හිතෙන්නෙ. රූමස්සල අවට ජෛව විවිධත්වය ඒ ආසන්නයේ දකින්න ලැබෙන්නෙ නැහැ කියල මතයක් තියෙනව නේද? ( ඒකෙ ඇත්ත නැත්ත නං මම දන්නෙ නෑ) හැබැයි ඉතින් හනුමන්ත කියන්නෙ තවත් ගෝත්‍රයක කෙනෙක් නම් ඒකා කොහොමද ඔය කන්දක් උස්සං එන්නෙ????:no::no::no: ඒත් වෙනස් ආකාරයේ ගහකොළ දක්නට ලැබීම???:eek::eek:

    හනුමන්තා කියන්නේ ඉන්දියාවේ තිබුනු වානර ගෝත්‍රයේ මිනිහෙක්. ඔතන වානර කියන්නේ පරිණාමය සම්පූර්ණ නොවුනු මානව කොටසකට වෙන්නත් පුළුවන්.

    කන්දක් උස්සගෙන ඇවිල්ල නම් නැහැ කවුරුත් හැබැයි.
    ඒක ඉන්දියානු බලය/ ශක්තිය පෙන්වීම සඳහා වාල්මිකී යොදා ගත් උපහැරණයක් පමණයි රාමායණයේ.
    හනුමා කියන මිනිහා කලේ ලංකාපුරයේ නගර ගිනිබත් කරන්න උත්සාහ කරපු එක පමනයි. (නැට්ටට ගිනි තියාගෙන ආව කියලා වාල්මිකී කියනවා :rofl:)

    රූමස්සල කන්ද හරි ලස්සන තැනක්. රිච්මන්ඩ් ඉස්කෝලෙ පිටිපස්සෙන් (ඉස්කෝලෙ නම නිච්චි නැහැ හරියටම) කන්ද නගින්න පටන් ගත්තම ලස්සන පැළෑටි, ශාඛ වර්ග දකින්න පුළුවන්. ඕක රාවන රජ ගේ උයනක් කියලා මිනිස්සු කියනව.
    මිනිහෙක් මැරෙන්න ඉද්දී පණ ලබා දෙන්න පුළුවන් කළුනික කියන ශාඛය පවා තියෙනවා කියලා කියනව මම අහලා තියෙනවා.
    ඔව් හිමාල අඩවියෙන් ගෙනාපු ශාඛ වර්ග පවා රාවනා රජ එතැන රෝපණය කල නිසා ජෛව විවිධත්වය අතින් විශේෂයි කියා සළකනවා.
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    නමුත් බටහිර විද්‍යාව තවමත් මනෝකාය වැනි දෑ ප්‍රතික්ෂේප කරනවා. ඒක එයාලගෙ හැටි :rofl:

    මචං.. බටහිර විද්‍යාව තවමත් මනෝකාය වැනි දෑ ප්‍රතික්ෂේප කරනවා කියන එක sure ද??
    මම හිතන්නෙ බටහිර විද්‍යාව මනෝකාය (Astral Body) පිලිගන්නව..
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    හිටපු ගමන් හොඳට තිබිල වහින්ඩ ගන්නෙ කසුන් වැරදි මන්තර මතුරලද දන්නෙ නෑ:lol::lol::lol:

    1 සහ 0 අතර දේ ගැන ඔයා කියපු එක හරි. Fuzzy Logic කියල විශයයක් අහල ඇති නෙ. ඒකෙ කියන්නෙ 1 හා 0 ඇති වීමේ සම්හාවිතාව ගැන. ඒත් තාම උන්ට 1,0 න් අයින් වෙන්න බැරි වෙලා නෙ.
    අවුරුදු ගාණකට කලින් දෙවනපිය රජතුමා හොඳ fuzzy logic ප්‍රශ්නෙකට තමා උත්තර දීල තියෙන්නෙ.

    දැන් දැන් බටහිර විද්‍යාව පවා පිලිගන්නවා අවස්ථා 3ක් තියෙනවා කියලා.
    fuzzy logic ආවෙ 1963 - 1965 කාලෙදි. එතකන් එයාල හිතන් උන්නෙ true and false විතරයි.
    නමුත් දැන් පිළිගන්නවා අතරමැදි අවස්ථා තියෙන්න පුළුවන් කියලා fuzzy logic උපයෝගී කරගෙන.

    ප්‍රශ්නේ මේකයි... Lotfi Zadeh (1965) හෝ R H Wilkinson (1963) ට කලින් ඔය අවස්තා ගැන දැනගෙන හිටි සිංහල මිනිහා ඇයි ඒවලින් ප්‍රයෝජනයක් නොගත්තේ?
    එහෙමත් නැත්තම්, සිංහලයාගේ එම දැණුම පාගලා දාලා බටහිරයට ඕනෙ විදියට වැඩ කලා ද?

    [දේවානම්පියතිස්ස රජ මුහුන දුන්නේ සාමාන්‍ය තර්කානුකූල ප්‍රශ්නයකට මචං... fuzzy logic ප්‍රශ්නයක්ම නෙවෙයි.]

    MAchanla..

    Api kattiyata barida ekathu wela..mama kiyanne hamu welaa.. me gana kathaa karanna??
    iita passe meka lankaawa puraama bedaharinna puluwanne...

    මෙතන වෙන්නෙ ඒකම තමයි මචං. අනිවාර්යෙන්ම ෆේස්බුක්, එළකිරි වගේ අඩවි භාවිතා කරල අනිත් අයව දැනුවත් කරන්න :)
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    මචං.. බටහිර විද්‍යාව තවමත් මනෝකාය වැනි දෑ ප්‍රතික්ෂේප කරනවා කියන එක sure ද??
    මම හිතන්නෙ බටහිර විද්‍යාව මනෝකාය (Astral Body) පිලිගන්නව..

    සම්පූර්ණයෙන්ම පිළිගන්නේ නැහැ මචං.
    මූලිකම හේතුව වෙලා තියෙන්නේ සාධක සහිතව ඔප්පු කරන්න තියෙන නොහැකියාව.
    අනික, ඔය සංකල්පය මුලින්ම ඉදිරිපත් කලේ ග්‍රීක දාර්ශනික ප්ලේටෝ විසින් වීම.

    මනෝකාය ඇත්තෙන්ම තවම පිළිගැනෙන්නේ ආගමීක සංකල්පයක් විදියටයි. විද්‍යාත්මක සංකල්පයක් විදියට නෙවෙයි. ඒකයි මම කියන්න උත්සාහ කළේ.
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    සම්පූර්ණයෙන්ම පිළිගන්නේ නැහැ මචං.
    මූලිකම හේතුව වෙලා තියෙන්නේ සාධක සහිතව ඔප්පු කරන්න තියෙන නොහැකියාව.
    අනික, ඔය සංකල්පය මුලින්ම ඉදිරිපත් කලේ ග්‍රීක දාර්ශනික ප්ලේටෝ විසින් වීම.

    මනෝකාය ඇත්තෙන්ම තවම පිළිගැනෙන්නේ ආගමීක සංකල්පයක් විදියටයි. විද්‍යාත්මක සංකල්පයක් විදියට නෙවෙයි. ඒකයි මම කියන්න උත්සාහ කළේ.

    හ්ම්... ඒකත් එහෙමද... :oo::oo::oo:
     
    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    ....
    අදටත් අපේ රටේ උණවටුනෙ ගුරුත්වාකර්ශණ වෙනසට හේතුවත් ඔකමයි කියලයි කියන්නෙ

    ....
    ....
    උණවටුනෙ ගුරුත්වය වෙනස් කියල මම 'අහලා' තියෙනවා. නමුත් අත්දැකලා නැහැ ඔච්චර සැරයක් ගිහිල්ලත්... මොකක් හරි සංසිද්ධියක් නිසා එහෙම වෙනවා හෝ නොවෙනවා වෙන්න පුළුවන්.
    ....
    ඒ කියන්නෙ? හඳේ වගේ උඩයනවලුද ඒ පැත්තෙ? මං මේ නොදන්න කමටයි අහන්නේ. :eek: :D
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    දැන් දැන් බටහිර විද්‍යාව පවා පිලිගන්නවා අවස්ථා 3ක් තියෙනවා කියලා.
    fuzzy logic ආවෙ 1963 - 1965 කාලෙදි. එතකන් එයාල හිතන් උන්නෙ true and false ........
    ප්‍රශ්නේ මේකයි... Lotfi Zadeh (1965) හෝ R H Wilkinson (1963) ට කලින් ඔය අවස්තා ගැන දැනගෙන හිටි සිංහල මිනිහා ඇයි ඒවලින් ප්‍රයෝජනයක් නොගත්තේ?
    එහෙමත් නැත්තම්, සිංහලයාගේ එම දැණුම පාගලා දාලා බටහිරයට ඕනෙ විදියට වැඩ කලා ද?
    ළස්සන කතාවක් මතක් වුනා..
    කොතල හිම්බුටු තියෙන්නෙ කොහෙද? .. ලන්කාවෙ
    කොතල හිම්බුටු වලින් දියවෙඩියාවට බෙහෙත් බිව්වෙ කව්ද? .. අපේ පැරනි උදවිය..

    මේක තියන විහිලුව තමඉ දියවෙඩියාවට කොතල හිම්බුටු බෙහෙතක් කියන එකට පටෙන්ට් ඒක තියෙන්නෙ කොතල හිම්බුටු වැවෙන්නෙ නැති ජපානෙට..

    අනිත් දෙවල් නුත් ඔහොම තමයි..
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    ඒ කියන්නෙ? හඳේ වගේ උඩයනවලුද ඒ පැත්තෙ? මං මේ නොදන්න කමටයි අහන්නේ. :eek: :D

    මම මේගැන දෙනගෙන හිටියෙ නෑ. එහෙම හුරුත්වාකර්ශනයෙ වෙනසක් තියනවනම් ඒ අපෙ පර්යීශ්යකයො ඒගෙන උනන්දු වෙන්නෙ නෙත්තෙ?
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ළස්සන කතාවක් මතක් වුනා..
    කොතල හිම්බුටු තියෙන්නෙ කොහෙද? .. ලන්කාවෙ
    කොතල හිම්බුටු වලින් දියවෙඩියාවට බෙහෙත් බිව්වෙ කව්ද? .. අපේ පැරනි උදවිය..

    මේක තියන විහිලුව තමඉ දියවෙඩියාවට කොතල හිම්බුටු බෙහෙතක් කියන එකට පටෙන්ට් ඒක තියෙන්නෙ කොතල හිම්බුටු වැවෙන්නෙ නැති ජපානෙට..

    අනිත් දෙවල් නුත් ඔහොම තමයි..
    කොතල හිඹුටු හොරාට රටෙන් පිටකර හොර මහාචාර්යවරයා තාම යහතින් වැජඹෙනවා (ත්‍රෙඩ් එක බලන් කට පියාගෙන ඉන්නේ නොදන්න කොන්ටම් ගැන කතා කොරන්න ගොහින් වරිගෙ නහ ගන්න බෑනෙ :rofl: )
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    ඒ කියන්නෙ? හඳේ වගේ උඩයනවලුද ඒ පැත්තෙ? මං මේ නොදන්න කමටයි අහන්නේ. :eek: :D

    9.8ms-2 කියල කියන සාමාන්‍ය ගුරුත්ව බලය, දශම කීපයකින් එහා මෙහා වෙනවා කියලයි කියන්නේ. මිනිස් ඇඟට එතරම් දැනෙන්නෙ නැහැ එහෙම වෙනසක් මම හිතන්නේ.