What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

mission

Active member
  • Apr 10, 2008
    335
    45
    28
    Guys have you seen adaderana site they have insulted king Ravana by calling him [FONT=&quot]“demon king Ravana” [/FONT] i think we must do something about it
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    Guys have you seen adaderana site they have insulted king Ravana by calling him [FONT=&quot]“demon king Ravana” [/FONT] i think we must do something about it

    That's all cool.
    In fact that's a good acknowledgement of the history.

    Ravana was a demon. Well actually it's a misinterpretation though..

    රාක්ශ කියන එකනෙ ඔය deamon කියල දාගෙන තියෙන්නේ.
    ගෝත්‍රයේ වර්ගය රාක්ශ නෙවෙයි 'රකුස්.'
    රැක් + කුස් = රකුස්.
    රැක් + කුස් කියන්නේ කුස රැකලා දීපු කොටස. ඒ කියන්නේ ගොවියො.

    යාක්ශ = යකඩ වැඩ දැනගෙන සිටිය කම්හල්කරුවො.

    අසුර = අ + සුර.

    නාග = damn... sorry can't remember right now...
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271

    නාග = වෙළදාම් කටයුතු..... විශාල නැව් සමාගම් එකල නාගයින්ට අයත් වෙලා තිබුණය කියනවා.
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    ඔය කට වහරෙටත් කියන්නෙ, යකා වගේ වැඩ කියලා.

    ඒ කියන්නෙ බර වැඩ හොඳ සවි ශක්තිය ඇතුව කරන්න යක් පරපුරට පුළුවන්කම තිබ්බ කියන එකටනෙ.
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    ඔය කට වහරෙටත් කියන්නෙ, යකා වගේ වැඩ කියලා.

    ඒ කියන්නෙ බර වැඩ හොඳ සවි ශක්තිය ඇතුව කරන්න යක් පරපුරට පුළුවන්කම තිබ්බ කියන එකටනෙ.

    ඒ උනාට ඉතින් ඔය තොටගමුවෙ රාහුල හාමුදුරුවො වගේ යන්ත්‍ර මන්ත්‍ර දන්න අය යක්කු බැදගෙන වැඩගත්ත කියල එහෙම කියනව නේද? මම හිතන්නෙ අදටත් තොටගමුව පන්සලේ තියෙනව ඔය යක්කු ඇද්ද කියල කියන ගල්කනු එහෙම. . යක්ෂ කියල කියන්නෙ ගෝත්‍රයක් විතරක්මද? අපේ පංචේන්ද්‍රියට සංවේදනය නොවෙන හැමදේම විද්‍යාවෙන් පැහැදිලි කරන්න අපහසුයි මම නම් හිතන්නෙ. මොකද විද්‍යාව අදටත් quantum science වගේ දේවල් අදුරෙ අත පත ගානව මිසක් කාටවත් පිළිගන්න පුලුවන් පැහැදිලි කිරීමක් දීල තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
    මාතෘකාවට අදාළ නොවුනත් ඒ ගැන අදහසත් දැනගන්න කැමතියි.
     
    මට නං හිතෙන්නෙ ඔතන වෙලා තියෙන්නෙ පටලැවිල්ලක්. බැඳන් වැඩ ගත්තෙ භූතාත්මෙකින් නම් කියන්න වෙන නමක් නෑනෙ යකා කියනව ඇරෙන්න.

    Quantum Science වලින් අවතාර පැහැදිලි කරන්න බෑ. Quantum විද්‍යාව තියෙන්නෙ පරමාණුවට සාපේක්ෂ හා ඊට කුඩා මාන තියන දේවල් ගැන විස්තර කරන්න. ඒ කරගෙන යනකොට පදාර්ථයෙ විවිධ අවස්ථා විස්තර කරන්න පුළුවන්. ශක්තියයි පදාර්ථයයි අතර සම්බන්ධකම් එතකොට මතු වෙනවා. ඔන්න ඔතනදි තමා භූතයො ගැන කියනවනං පුළුවන් තැන.

    නමුත් විද්‍යාව තාම ඕකෙ මතුපිට අතගාලත් නෑ. බුදුන් දේශනා කරපු උප පරමාණුක අංශු ගාන වත් තාම හොයාන නෑ! (මට මතක හැටි හරි නම් 18 ක් දේශනා කරල තියනව) ඉලෙක්ට්‍රෝනෙ පදාර්ථ ද ශක්තියද කියලත් තාම බටහිරට ෂුවර් නෑ අපිට බයිල දෙසන්න ආවට!
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    ඒ උනාට ඉතින් ඔය තොටගමුවෙ රාහුල හාමුදුරුවො වගේ යන්ත්‍ර මන්ත්‍ර දන්න අය යක්කු බැදගෙන වැඩගත්ත කියල එහෙම කියනව නේද? මම හිතන්නෙ අදටත් තොටගමුව පන්සලේ තියෙනව ඔය යක්කු ඇද්ද කියල කියන ගල්කනු එහෙම. . යක්ෂ කියල කියන්නෙ ගෝත්‍රයක් විතරක්මද? අපේ පංචේන්ද්‍රියට සංවේදනය නොවෙන හැමදේම විද්‍යාවෙන් පැහැදිලි කරන්න අපහසුයි මම නම් හිතන්නෙ. මොකද විද්‍යාව අදටත් quantum science වගේ දේවල් අදුරෙ අත පත ගානව මිසක් කාටවත් පිළිගන්න පුලුවන් පැහැදිලි කිරීමක් දීල තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
    මාතෘකාවට අදාළ නොවුනත් ඒ ගැන අදහසත් දැනගන්න කැමතියි.
    ඒ යක්කු වෙනයි මම හිතන්නේ..අමනුෂයන්(භූතාත්ම) එතන කියන්නේ..මාත් අහලා තියනවා රාහුල අහමුදුරුවෝ ගැන කතා ගොඩක්
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔය කට වහරෙටත් කියන්නෙ, යකා වගේ වැඩ කියලා.

    ඒ කියන්නෙ බර වැඩ හොඳ සවි ශක්තිය ඇතුව කරන්න යක් පරපුරට පුළුවන්කම තිබ්බ කියන එකටනෙ.
    'යක්ක' අයට සුවිශේශ ලක්ෂණ 10 ක් තියනව.. ඉන් එකක් තම යි විශාල කාය ශක්තිය :)
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    ‍‍ජොන් ඩෝල්ටන් ගෙ ඉඳන් කිව්ව පච සෙට් එක මතක නෙ.! මට මතකයි කවුරු හරි කියනව මහාචාර්ය නලින් ද සිල්වා කිව්වලු දේශනයකදි, ඉලෙක්ට්‍රෝනය යොදා ගෙන වැඩ ගන්න පුළුවන් නමුත් ඒක කරන්න ඕන තරකානුකූල ක්‍රමය බටහිර අයට හිතන්න බෑ කියල! Spintronics කියල විශයයක් ලු. ඒ වගේ චින්තනයක් (logical base එකක්) තියෙන්නෙ සිංහලුන්ට විතර ලු.
    උදාහරණෙට දෙන්නෙ "ගෑවී නොගෑවී යාම". මේක ඉංග්‍රීසියෙන් කියන්න බෑ! (Just touched කියන්නෙ ගෑවුණා! Almost touches කියන්නෙත් ඒකමයි. ඒත් වාක්‍යයේ විදියට නම් වැදිල නෑ)
    අපි හිතන විදිහ බොහොම දියුණුයි ඒ කියන්නෙ. මනසට විකාර දාල විකෘති කරන්න හදන්නෙ මෙන්න මේ ච්න්තනය එළියට එන එක නවත්තන්න.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන් දන්නැති හින්දයි අහන්නෙ මේක පියාබන්නෙ .....
    මාතෘකාවෙන් පිට යනව වගේ නම් සමාවෙන්න ... ඒත් මන් හිතන්නෙ මේක රාවන කතාවට අදාලයි :)
    මෙහෙමයි මචං මම අහල තියෙන විදියටනම්
    දඬු මොනරෙ වගේ අහස් යානාවල උඩින් යන්නෙ වෙනමම කොටසක්
    නමුත් පොලොවෙ තියෙනව වෙනම ගැජට් එකක් අර අහස්යානය යන මාර්ගයේ ගුරුත්වාකර්ෂණය පාලනය කරන:)
    ඒ මගින් තමා අර මිනිස්සු ගමන් කරන අහස්යානය අහසේ පා කරන්නෙ.
    ඔය ගුරුත්වාකර්ශණය වෙනස් කරන ගැජට් එක උණවටුන ප්‍රදේශයේ වැළලිලා කියල කියනව
    අදටත් අපේ රටේ උණවටුනෙ ගුරුත්වාකර්ශණ වෙනසට හේතුවත් ඔකමයි කියලයි කියන්නෙ
    හැබැයි මම දන්නවිදියට නම් මේක කල්පිතයක් විතරයි
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මෙහෙමයි මචං මම අහල තියෙන විදියටනම්
    දඬු මොනරෙ වගේ අහස් යානාවල උඩින් යන්නෙ වෙනමම කොටසක්
    නමුත් පොලොවෙ තියෙනව වෙනම ගැජට් එකක් අර අහස්යානය යන මාර්ගයේ ගුරුත්වාකර්ෂණය පාලනය කරන:)
    ඒ මගින් තමා අර මිනිස්සු ගමන් කරන අහස්යානය අහසේ පා කරන්නෙ.
    ඔය ගුරුත්වාකර්ශණය වෙනස් කරන ගැජට් එක උණවටුන ප්‍රදේශයේ වැළලිලා කියල කියනව
    අදටත් අපේ රටේ උණවටුනෙ ගුරුත්වාකර්ශණ වෙනසට හේතුවත් ඔකමයි කියලයි කියන්නෙ
    හැබැයි මම දන්නවිදියට නම් මේක කල්පිතයක් විතරයි

    මචං ඔය කියන්නෙ අර spell binder කතාවෙ උඩින් යන යන්ත්‍ර වාගේ එකක් නොවැ:rofl:
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මං කැමතියි කට්ටියගෙන් තව දෙයක් ගැන දැන ගන්න. ඔය රූමස්සල කියන්නෙ හනුමන්ත උස්සං ආවයි කියන කදු කෑල්ලක් කියන කතාව ගැන මොකද හිතෙන්නෙ. රූමස්සල අවට ජෛව විවිධත්වය ඒ ආසන්නයේ දකින්න ලැබෙන්නෙ නැහැ කියල මතයක් තියෙනව නේද? ( ඒකෙ ඇත්ත නැත්ත නං මම දන්නෙ නෑ) හැබැයි ඉතින් හනුමන්ත කියන්නෙ තවත් ගෝත්‍රයක කෙනෙක් නම් ඒකා කොහොමද ඔය කන්දක් උස්සං එන්නෙ????:no::no::no: ඒත් වෙනස් ආකාරයේ ගහකොළ දක්නට ලැබීම???:eek::eek:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං ඔය කියන්නෙ අර spell binder කතාවෙ උඩින් යන යන්ත්‍ර වාගේ එකක් නොවැ:rofl:

    බලාගෙන ගියාම ඒකත් ඇත්ත නොවැ :lol:
    එකෙ තියෙන්නෙ චුම්භකශකිතියෙන් කරන වැඩනෙ මම අර අහපු කල්පිතයේ හැටියට ඩඬුමොනරෙ දුවල තියෙන්නෙ තනිකර ගුරුත්වාකර්ශණය අදාල ශක්තියකින්
    හැබැයි
    අහපු,
    කල්පිතයක්
    කියන්නෙ නිවැරදිතාව ඉතාම අඩු එකක්:yes:
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    මෙහෙමයි මචං මම අහල තියෙන විදියටනම්
    දඬු මොනරෙ වගේ අහස් යානාවල උඩින් යන්නෙ වෙනමම කොටසක්
    නමුත් පොලොවෙ තියෙනව වෙනම ගැජට් එකක් අර අහස්යානය යන මාර්ගයේ ගුරුත්වාකර්ෂණය පාලනය කරන:)
    ඒ මගින් තමා අර මිනිස්සු ගමන් කරන අහස්යානය අහසේ පා කරන්නෙ.
    ඔය ගුරුත්වාකර්ශණය වෙනස් කරන ගැජට් එක උණවටුන ප්‍රදේශයේ වැළලිලා කියල කියනව
    අදටත් අපේ රටේ උණවටුනෙ ගුරුත්වාකර්ශණ වෙනසට හේතුවත් ඔකමයි කියලයි කියන්නෙ
    හැබැයි මම දන්නවිදියට නම් මේක කල්පිතයක් විතරයි

    "ගුරුත්වාකර්ශණය වෙනස් කරන ගැජට් එක" කියන්නෙ යානය ගොඩබාපු පාදම වෙන්න පුළුවන්. සමහර විට ඔය කතාවෙ කොටසක් ඇත්ත වෙන්න ඇති. ප්‍රශ්ණෙ මොන කොටසද? ගුරුත්වය පාලනය කරා නං ගොඩක් දුර යන්න බෑ නේද? එහෙම යන්න නං ඉතා කුඩා හරස්කඩන් ඇති ශක්ති ක්ෂේත්‍රයක් වෙන්න ඕන දුරදි වෙන විහිදීම අඩු කරන්න.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    "ගුරුත්වාකර්ශණය වෙනස් කරන ගැජට් එක" කියන්නෙ යානය ගොඩබාපු පාදම වෙන්න පුළුවන්. සමහර විට ඔය කතාවෙ කොටසක් ඇත්ත වෙන්න ඇති. ප්‍රශ්ණෙ මොන කොටසද? ගුරුත්වය පාලනය කරා නං ගොඩක් දුර යන්න බෑ නේද? එහෙම යන්න නං ඉතා කුඩා හරස්කඩන් ඇති ශක්ති ක්ෂේත්‍රයක් වෙන්න ඕන දුරදි වෙන විහිදීම අඩු කරන්න.

    ඔව් ඒකෙ පොඩි ප්‍රශ්නයක් නම් තියෙනව තමා
    අනික ඔය කියන විදියට පළල් ක්ෂෙත්‍රයක් හැදුවත් සාමන්්‍ය මිනිස්සුන්ට මළ ඇනයක් වෙනව මොකො එ ක්ෂෙත්‍රය හරහ ගියොත් හඳෙ තමා නවතින්නෙ

    පටු ක්ෂෙත්‍රය්ක් ගොඩක් දුරට විහිදෙව්ව වෙන්න බෑ නෙද ?
    මොකො ඒක උඩින් යන දඬුමොනරෙ පොඩ්ඩක් හරි හෙල්ලිල පිට පැන්නොත්?:shocked::oo:
    බිමනෙ?

    සමහර විට ඔය ගුරුත්වාකර්ශනය අඩු කරන ගැජට් එක යානයේම තියෙන්නත් ඇති :D

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මං කැමතියි කට්ටියගෙන් තව දෙයක් ගැන දැන ගන්න. ඔය රූමස්සල කියන්නෙ හනුමන්ත උස්සං ආවයි කියන කදු කෑල්ලක් කියන කතාව ගැන මොකද හිතෙන්නෙ. රූමස්සල අවට ජෛව විවිධත්වය ඒ ආසන්නයේ දකින්න ලැබෙන්නෙ නැහැ කියල මතයක් තියෙනව නේද? ( ඒකෙ ඇත්ත නැත්ත නං මම දන්නෙ නෑ) හැබැයි ඉතින් හනුමන්ත කියන්නෙ තවත් ගෝත්‍රයක කෙනෙක් නම් ඒකා කොහොමද ඔය කන්දක් උස්සං එන්නෙ????:no::no::no: ඒත් වෙනස් ආකාරයේ ගහකොළ දක්නට ලැබීම???:eek::eek:

    රූමස්සල කියන්නෙ රාවනාගෙ ඔසු උයනක් බවයි මම අහල තියෙන්නෙ...
    හනුමා හිමාලය කන්දෙන් කෑල්ලක් අරන් එනකොට මගදි මුහුදට වැටුණු කොටස රූමස්සල කියල කියනවා. ඒ වගේම ඒ අතිශ්‍යොක්ත වර්ණනාව විශ්වාස කරන අය අපි අතරෙත්ඉන්නවා. රූමස්සල කන්දෙ වටිනා බෙහෙත් පැළෑටි බොහොමයක් තිබීම සහ හිමාල කන්ද ආශ්‍රිතවත් එවන් බෙහෙත් වර්ග තිබීම නිසා බොහෝ දෙනෙක් විමසීමකින් තොරව හනුමගෙ වීරක්‍රියාව විශ්වාස කරනවා. ඒත් මන් අහල තියෙන කතාවක් තමයි මහා රාවන රජතුමා තමන්ගෙ ඔසු උයන් වල වගා කරන්න විවිධ දිශාවන්ගෙන් බෙහෙත් පැලෑටි ගෙනාව කියන එක. විශේශයෙන්ම හිමාලයෙන්. ඉතින් රූමස්සල කන්දෙ තියෙන ඖෂධ පැළෑටි, හිමාලයේ ඇති බෙහෙත් වර්ග වලටසමාන වීම අරුමයක් නෙමෙයිනෙ.
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඕං ඉතිං අගේ නොකර දාමුකො 10ම! :lol::lol:
    අගයක් නම් නෙවේ
    මේක මට සහ නංගීට කෙනෙක් කියන ළද දෙයක්..පිළිගන්න අය විතරක් පිළි ගනිත්වා( පබ්ලික් දැම්මාම වෙන දේ )

    යකුන් සතු ගුණාංග

    1. ශාරීරික ශක්තිය
    2. බුද්ධිමත්බව
    3. උත්සාහවත්බව
    4. එඩිතර බව
    5. අපරාජිත බව
    6. සුදුස්සන්ට තැන දීම
    7. දුර දැකීම
    8. ධ්‍යාන වැඩීමට හැකියාව හා කැමැත්ත
    9. සංවර බව (සිත කය 2 ම)
    10. කෙලින් කතා කිරීම, වැඩ කීරීම
    මේක ලියලා තියා ගත්තේ Amalka.ස්තූතිය වැඩියෙන් යන්න ඕන එයාට
     
    Last edited: