K.P threaten to sri lankan president

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
කේ. පී. චැනල් 4 ඔස්‌සේ ජනාධිපතිට තර්ජනය කරය
රජය බ්‍රිතාන්‍ය බලධාරීන්ට විරෝධය පාය


නව කොටි නායක බව කියන කේ. පී. නමැත්තා චැනල් 4 නමැති රූපවාහිනිය ඔස්‌සේ ජනාධිපතිවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය බ්‍රිතාන්‍ය බලධාරීන්ට දැඩි විරෝධය දක්‌වා ඇත.

මෙම රූපවාහිනිය ඔස්‌සේ ප්‍රකාශයක්‌ කළ කේ. පී. නමැත්තා වහාම අවතැන් වූවන්ගේ කඳවුරුවල සිටින පිරිස නිදහස්‌ කරන ලෙසත් නැත්නම් ප්‍රහාර එල්ලකරන බවත් ජනාධිපති වෙත කියා සිටින බව දන්වා තිබේ.

බ්‍රිතාන්‍ය රජය කොටි සංවිධානය තහනම් කර තිබියදී චැනල් 4 රූපවාහිනිය ත්‍රස්‌තවාදී නායකයකුට ප්‍රචාරය දුන්නේ කෙසේද යන්න රජය බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් ප්‍ර්‍රශ්න කර ඇත.



Source:http://www.divaina.com/2009/07/25/news19.html

sorry if repost

මෙයට සති කීපයකට පෙර රජය චැනල් 4 රූපවාහිනි කණ්‌ඩායමක්‌ මෙරටින් පිටුවහල් කර තිබේ.

anybody have the video ?
 

HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    and more importantly Uk role is like this
    The-Jury-Is-Out.jpg


    this is the real face of UK
     

    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45
    0
    Suddo okunwa hurathal karranne , dollar kakko england indan kotiyata p__ka dena hinda. KP wa hoyala ikmanata iwara karala danna oona. Nathnam mehe inna NGO pishchayo ekka ekathu wela mona ginigedi paththu karaida danne na............