මට මේ කවිය සිතට පහල වුනේ රාත්රි නින්දට ගිය අවස්ථාවේදී ය.ඇස් දෙක පියාගත්තාම මට සා/පෙ කලේ කරපූ විෂයක් මතක් වූනා.එය තමයි ඉතිහාසය.මම ආසම කරන විෂයක් වූනා ඒ කලේ දී.මෙක ඉතිහාසය පොතේ තිබ්බ එක්තරා කොටසක් මට මටතක් වුනා.ඒ කොටස තමයි ශ්රි ලංකාව ආක්රමණය කරපූ අය ගැනයි.ඉතින් හිතට ආපු මේ අදහස ඔබත් එක්ක බෙදාගන්න ඔනේ.
ඒ කලෙ හෙල දරුවෝ මෙත් සිතින් සිරිලක බැබලුවේ
පෙරයම් කල පවක් නිසාවෙන් දෝ
පරගැතියන් මේ මව් කා දැමුවේ
සාගරයෙන් තනි වූ මේ බිම යලි රැකගන්නට
එක්වෙමු ලක්දරුවනි.......
පෙරයම් කල පවක් නිසාවෙන් දෝ
පරගැතියන් මේ මව් කා දැමුවේ
සාගරයෙන් තනි වූ මේ බිම යලි රැකගන්නට
එක්වෙමු ලක්දරුවනි.......
Last edited:
