සිරිලක-----sirilaka

මට මේ කවිය සිතට පහල වුනේ රාත්‍රි නින්දට ගිය අවස්ථාවේදී ය.ඇස් දෙක පියාගත්තාම මට සා/පෙ කලේ කරපූ විෂයක් මතක් වූනා.එය තමයි ඉතිහාසය.මම ආසම කරන විෂයක් වූනා ඒ කලේ දී.මෙක ඉතිහාසය පොතේ තිබ්බ එක්තරා කොටසක් මට මටතක් වුනා.ඒ කොටස තමයි ශ්‍රි ලංකාව ආක්‍රමණය කරපූ අය ගැනයි.ඉතින් හිතට ආපු මේ අදහස ඔබත් එක්ක බෙදාගන්න ඔනේ.​


ඒ කලෙ හෙල දරුවෝ මෙත් සිතින් සිරිලක බැබලුවේ
පෙරයම් කල පවක් නිසාවෙන් දෝ
පරගැතියන් මේ මව් කා දැමුවේ
සාගරයෙන් තනි වූ මේ බිම යලි රැකගන්නට
එක්වෙමු ලක්දරුවනි.......



dsspic.jpg
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දේශාභිමානි හැඟිම් දනවන අදහසක්...සාර්ථකයි උත්සාහය.....

දිගටම ලියන්න මල්ලි.....