SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Ow AL1717 me dawas wala dramas thunaka shooting thibba... Samitha mage best friend nisa eyage karana hama aluth song ekakma mata labenawa... Mama oyalata dennam ok...

එහෙනම් අපේ ත්‍රෙඩ් එකට අපේම කියන්න පුළුවන් රංගන ශිල්පිනියෙකුත් ඉන්නවා... අපේ පවුලට කොච්චර ආඩම්බරයක්ද ඒක...

අපිටත් කියන්න රඟපාන හා රඟපාපු භූමිකාවන් ගැන එතකොට ප්‍රසිද්ධ විචාරකයෝ නොවුනත් අපිටත් පුළුවන් වෙයි ධනාත්මක විවේචනයක් තුලින් ඔබේ රංගනයේ ගුන දොස් පෙන්වා දෙන්නට.....

සුබ දවසක් jana ඔබට හා AL1717 මල්ලියට...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Me Song Eken Kiyanne Harima Lassana Prema Puwathak (Raja Kale Thibba Ekak :lol::lol::lol:)




Enjoy...............


ආ...මේ ඉන්නේ අපේ athal මල්ලි..කාලෙකට පස්සෙ ඇවිත් santa claus වගේ සින්දු බෙදාගෙන බෙදාගෙන යනවා නේද....

මල්ලිගේ exams ඉතාම හොඳින් ඉවර කරගන්නට අපේ ත්‍රෙඩ් එකේ හැමොගෙන්ම උනුසුම් සුබ පැතුම්..

හෙට දවසේ අපේ රටට ඉතා ඉක්මනින්ම ඕනෑ කර තිබෙන්නේ ඔබ වැනි බුද්ධිමත් තරුන පිරිසකුයි...

මල්ලිට ජය!!
 

neth445

Member
Feb 8, 2007
41
0
0
Ow Ayya Ayya Macho Hari Me Songs Tika Passe Kale Karapu Tikak Ayya Nokiyama Eda Kiyala Album Serise Ekak Kala Ayya Eke Thiyana Tikak Thamai Mama Damme Ayya

Me Sindu Tika Kiyanne Wasantha Sandanayaka Nemei. Srimathi Wasantha Sandanayaka (Original Artistge Duwek)
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    ආ...මේ ඉන්නේ අපේ athal මල්ලි..කාලෙකට පස්සෙ ඇවිත් santa claus වගේ සින්දු බෙදාගෙන බෙදාගෙන යනවා නේද....

    මල්ලිගේ exams ඉතාම හොඳින් ඉවර කරගන්නට අපේ ත්‍රෙඩ් එකේ හැමොගෙන්ම උනුසුම් සුබ පැතුම්..

    හෙට දවසේ අපේ රටට ඉතා ඉක්මනින්ම ඕනෑ කර තිබෙන්නේ ඔබ වැනි බුද්ධිමත් තරුන පිරිසකුයි...

    මල්ලිට ජය!!

    Ow Ayya Me Paththe Raumak Danna Awa Ayya Thawa 1 Subject Ekaine Thiyenne Podipahe Rest Ekak Gaththa Ada Exam Iwara Una Gaman Pahugiya Ewath Thiyanawa Ayya allanna Mama Yanakota Thread Eke Thibune Pages 28xx Ganak Mata Thiyanawa Ayya Pages 1000k Withara Cover Karanna

    Ayya Ayyata Godaak Pin Mage Hitha Dairyamath Karanawata Ayya Ayyata Godaaak Pin

    Ayya Chat Feature Eka Wada Karanne Nadda Ayya ?????
     

    neth445

    Member
    Feb 8, 2007
    41
    0
    0
    Hallo Machan Uba HOra Wage Avill Innawa Ne...

    Machan vinadi 15 ta Aawa. Wedi Wela Inne Ne. Thawa Sathiyakin Withara Maath Enanam. Ithin Kohomada? Dennam Thread Eka Maru. Ada Dawasata Maara Song Godak Daala Thibuna. Hungak Eawa Classic. Ela

    Me Dawaswala Classic Song Tikak Ekathu Karanawa Aaapu Gaman Okkotama Dennam
     
    Last edited:

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    Me Sindu Tika Kiyanne Wasantha Sandanayaka Nemei. Srimathi Wasantha Sandanayaka (Original Artistge Duwek)

    Huta :shocked::shocked::shocked: Macho Mata Labuna Album Eke Thibune Wasantha Sandanayaka With New Music (With Sahara) Kiyala Ekai Mama Songs Tika A Namin Gahuwe Mama Ahala Thibuna Wasantha Sandanayakage Songs Duwa Kiyanna Aragena Nawaththuwa Kiyala Macho Meka Ehenam "Nilwala" Entertainment Ekata Kiyanna Wena Case Ekak Nowa .......:oo::oo::oo:
     
    Status
    Not open for further replies.