SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

jana0525

Member
Apr 25, 2008
373
5
0
Colombo
Ron aiye oya godak mahansi yuna mata sindu hoyala denna.. Oyata godakma pin.. Mama me songs deka godak kaleka idan hoyanawa.. Thank u.. Anith ekath labunoth kiyanna.. Mama tikakata yanawa...
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Ron siye oya godak mahansi yuna mata sindu hoyala denna.. Oyata godakma pin.. Mama me songs deka godak kaleka idan hoyanawa.. Thank u.. Anith ekath labunoth kiyanna.. Mama tikakata yanawa...

නංගි එකපාරටම මාව සීයා කෙනෙක් කරලානේ..

මගේ පුතා තවම marry කරන්න හිතලවත් නැහැ......heheeee
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Ron siye oya godak mahansi yuna mata sindu hoyala denna.. Oyata godakma pin.. Mama me songs deka godak kaleka idan hoyanawa.. Thank u.. Anith ekath labunoth kiyanna.. Mama tikakata yanawa...

    අකලට ගස් දෙකක් තුනක් ඉදුනට සීයා සීයා කියන්න එපා හරිද:oo::oo:
    අර ජිප්සීස් ලගෙ සින්දුවක් තියෙන්නෙ ඒක අහන්නකො

    දැඟලුවාට හිතට අරන් ඉලන්දාරි විසේ
    නවත්තන්න බෑ වයසට යන එක නම් පුතේ​

    :frown::lol:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ස්තූතියි..මේ සිංදුවෙ කියවෙන්නේ රාවනා රජුගේ බිරිය මංදෝදරිය ගැනද කියලා හරියටම පැහැදිලි නෑ:nerd: (ඒත් පව්වෙන් පවුවට ඉගිලන කතාවක් කියනවා).තේරුම දන්න කවුරු හරි ඉන්නවනම් දාන්න..ඒත් ...

    අර රොන්
    අය්යා කලින් දාපු NGO සිද්ධිය 100% ඇත්ත කතාවක්.. සංගීත ශිල්පියා කවුද ඇයි ඔහු ඒ වගේ වැඩක් කරේ යන්න ප්‍රසිද්ධ රහසක්..දුටුගැමුණුත් අශෝක හදගමගේ වෙල්ලස්සේ කැරැල්ලෙනුත් වෙන හානිය චිත්‍රපට නැරඹුවත් තේරුම් ගන්න අපහසු වෙයි:dull:

    අසෝක, ජයන්ත, ජැක්සන් හා නදීක ගුරුගේ අපිට ඉන්න අහක දාන්න කොහෙත්ම බැරි හොඳ ප්‍රබලයො ඒ ගොල්ලන්ගෙ විෂයන්ට අනුබද්ධව...

    හැබැයි මේ අයගේ මොකක් හෝ NGO සම්බන්ධයක් තියෙන බවටත් මෙයින් ඔප්පු වෙනවා...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අකලට ගස් දෙකක් තුනක් ඉදුනට සීයා සීයා කියන්න එපා හරිද:oo::oo:
    අර ජිප්සීස් ලගෙ සින්දුවක් තියෙන්නෙ ඒක අහන්නකො

    දැඟලුවාට හිතට අරන් ඉලන්දාරි විසේ
    නවත්තන්න බෑ වයසට යන එක නම් පුතේ​

    :frown::lol:

    මල්ලී ඒකනෙ මගේ කිසිම කෙස් ගහක් තවම ඉදෙන්න හිතලවත් නැහැ..මොකද මම පොඩි කාලෙ පාවිච්චි කලේ "නීලකාදී තෙල්" අඩුම ගානෙ හෙම්බිරිස්සාවක් වත් නැහැ...

    මම කල්පනා කලේ මේ අපහාසය මගෙ lawyer එක්ක කතාකරලා jana නංගිට සිතාසියක් යවන්න කියලයි.....

    අපහාස නඩුවක් ගොනු කරල කීයක් හරි කඩා වඩා ගන්න තමයි අදහස...ඒත් ලමය ගාව මට ගෙවන්න සල්ලි තියෙයිද කියන එක තමයි පරහකට තියෙන්නෙ..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ මගේ නිර්මානය මම ටික දවසකට ඉස්සරවෙලා නිසදැස් සහ කවිය ත්‍රෙඩ් එකේ පල කලා.. එතැනින් කියවන්න නොලැබුනු සහෝදර...සහෝදරියන් සඳහා මෙලෙස මෙහි පල කරන්න හිතුවා....කියවලා බලලා හොඳ නරක කියන්නකො...

    jine2ciblvt.jpg
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මල්ලී ඒකනෙ මගේ කිසිම කෙස් ගහක් තවම ඉදෙන්න හිතලවත් නැහැ..මොකද මම පොඩි කාලෙ පාවිච්චි කලේ "නීලකාදී තෙල්" අඩුම ගානෙ හෙම්බිරිස්සාවක් වත් නැහැ...

    මම කල්පනා කලේ මේ අපහාසය මගෙ lawyer එක්ක කතාකරලා jana නංගිට සිතාසියක් යවන්න කියලයි.....

    අපහාස නඩුවක් ගොනු කරල කීයක් හරි කඩා වඩා ගන්න තමයි අදහස...ඒත් ලමය ගාව මට ගෙවන්න සල්ලි තියෙයිද කියන එක තමයි පරහකට තියෙන්නෙ..

    කොන්ඩෙත් ඉදිලා නැත්තන් ඉතින් සිතාසි යවන එක පව්නෙ අපි ලව් ලෙටර් එකක් යවමු.
    පුරුදු වෙන්න දෙයකුත් නෑනෙ:lol::rofl:
    අයියට ඉතින් අපිට වඩා එක්ස්පීරියන්ස් තියනවනෙ:eek:
    මේ පැත්තෙත් ඉතින් අවුරුදු ගානක් වාසය කලා නොවැ :shocked::baffled:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කොන්ඩෙත් ඉදිලා නැත්තන් ඉතින් සිතාසි යවන එක පව්නෙ අපි ලව් ලෙටර් එකක් යවමු.
    පුරුදු වෙන්න දෙයකුත් නෑනෙ:lol::rofl:
    අයියට ඉතින් අපිට වඩා එක්ස්පීරියන්ස් තියනවනෙ:eek:
    මේ පැත්තෙත් ඉතින් අවුරුදු ගානක් වාසය කලා නොවැ :shocked::baffled:

    බලාගෙන යනකොට මල්ලිගෙ කතාවෙත් පොඩි ඇත්තක් තියෙනවා...ඒත් ඉතින් මල්ලි දැන් ඒවට පරක්කු වැඩියි...

    ඔය පැත්තෙ ඉන්නකොට නම් කරන්න තිබුනා...ඒත් දැන් ඉන්නේ මේ පැත්තෙනෙ.. ස්තුතියි මල්ලිගෙ තැනට ඔබින නුවනට...එහෙම කෙනෙක් මේකෙ ඉන්න එක ගැන මට තියෙන්නෙ කියා ගන්න බැරි ලොකු සතුටක්....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Ane sorry aiye hadissiyata waradila wadila... Samawenna...

    එහෙම කියල ලෙසියෙන් නංගිට යන්න දෙන්න බැහැ..පේනව නේද මට කට්ටිය දාන කෝචොක් එක....( විහිලුවට කිව්වෙ)

    ඕවා මොනවද...අවුලක් නැහැ නංගි.... ඔයාට ඔයාගෙ සිංදුව ලැබුනානෙ..සතුටු වෙන්න ඒක රස විඳලා..
     
    Status
    Not open for further replies.