මාවත් දෙකේම යන්න බැරිද
appa...maxxa machan andenawa....umba poem ekak liwwoth ithin expert ne..keep it up machan![]()
ammata hudu ape coolkasun mara creative weda kaarayek ne..... ela ela keep it up machan... post more...........
adooow
uba me liyana hama ekak ma man gana liyanawa wage :X


wt do u mean?
ohhh yehh n we'l keep regretin abt d decision we'v taken 4 d rest of r lyf!!!2 way ,
1 decision ...
The "DECISON"
Will Change Whole Life

very nice one macho Aer you in a kind of place nu or is it also one of your thoughts!!! come on give me the right answer
![]()
Kiyala wadak naa MCN Elakiri
Amaaru Prashnayak ban Hari Mawatha Select karaganna eka
Eth kohoma hari 1 mawathak Select kara ganna ona
දෙහදක් අතර ගැටුමක්
හැමදාම, මොහොතක් පාසා,,
ඇයි මෙතරම් හිත් රිදවිලි,,,
දරා ගන්නට බැරිවේවි....
ජීවිත එක්ක අරගලයක්,,,
මේ මොහොත
තීරණයක් ගැනීමට සුදුසු
නිසැකවම
මාවත් දෙකක් ,
එක් මාවතක් තේරීමට
පමණක්
ඔබගේ සියල්ල
එම තීරණය මත..