යන්න නොදී රඳවා තබා ගන්න පුළුවන් නම් කොච්චර එකක්ද..
මට මතක් වෙනවා ලස්සන ගීතයක්..." සුලඟ නුඹ වගේ..සිත් මල වටා එතේ...මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි".........
චමත්කාරය ආදරය හා මුසු කොට.. පද සීරුවෙන් ගලපා ලියු අරුත්බර නිර්මානයක්....
නංගිට ජය!!
ගොඩක් ලස්සනයි...
පද ටික අපූරුවට ගලපලා තියෙනව...
රිද්මය රඳවා ගනිමින් කළ සාර්ථක නිමවුමක්.ශුභ පැතුම්.
nice poem akke..can be interpretedin many ways..good talent you have
mekath ara pothee tibba kaviyakda...?
hondai..iskole kale tiyena pathum harima sundarai...maa gawath potakma tiyenawa...
apith ekka beda gattata stuti...
ලස්සනයි......
ඒත් සුළඟට සුවද ෙගනියන්න පුළුවන් උනාට මල අරන් යන්න බෑෙන් ෙන්ද?
mekanam godak sarala sundara nirmanyak sis.. keep it up..