Good news for SL girls

fumez

Member
May 4, 2006
752
1
0
37
Dehiwala
මාත් ගිහිල්ලා කෙල්ලට කියන්න ඕනා මේ ගැන.... ලොල්ස්... ඇත්තටම මොනවා කියයිද දන්නෑ...

sorry machan.. unicode thingy eka nae :no::no:

eeketh PETTI witharai peenne :lol::P:P
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
:P guys chill මුන් දැනටම බයවෙලා නේ
ඉහි ඉහි sure නැත්නම් ඔය fake blood ටිකක් ගිහින් blood check එකක් කරගන්න
මේක මං හිතන්නේ තිබ්බ ලෙඩ ඊටවඩා වැඩි කරයි වගේ ඉස්සර ඕක නැති ගෑණු ඕක හංගන් ඉන්නෙ නැතුව සිද්ධිය කියල ඒක එතනින් ඉවර කරලා පස්සෙ කාලෙක හරි සතුටෙන් හිටිය දැන් ගෑණුන්ට ඕව කරන්න ගිහින් කොල්ලෙක්ට අහුවුනොත් ආයි ඒ ගෑණි එව්ව මෙව්ව කරා කියල නෙමේ හොරෙන් හංගන් ඉදල අහිංසක කොල්ලො දැලේ දාගත්තා කියල පාරෙ බැහැල යන්න බැරි වෙයි ලොල්
ලංකාවට ප්‍රශ්න විසදන්න කියලා හදුන්වල දීපු ගොඩක් ඒවා නිසා තිබ්බ ලෙඩේ තවත් වැඩි උනා නැත්නම් තවත් ලෙඩක් ආවා මේකත් ඒවගේ වෙයි කියලා හිතෙනව
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාත් ගිහිල්ලා කෙල්ලට කියන්න ඕනා මේ ගැන.... ලොල්ස්... ඇත්තටම මොනවා කියයිද දන්නෑ...
    let us know if you get back in one piece..
    :lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :P guys chill මුන් දැනටම බයවෙලා නේ
    ඉහි ඉහි sure නැත්නම් ඔය fake blood ටිකක් ගිහින් blood check එකක් කරගන්න
    මේක මං හිතන්නේ තිබ්බ ලෙඩ ඊටවඩා වැඩි කරයි වගේ ඉස්සර ඕක නැති ගෑණු ඕක හංගන් ඉන්නෙ නැතුව සිද්ධිය කියල ඒක එතනින් ඉවර කරලා පස්සෙ කාලෙක හරි සතුටෙන් හිටිය දැන් ගෑණුන්ට ඕව කරන්න ගිහින් කොල්ලෙක්ට අහුවුනොත් ආයි ඒ ගෑණි එව්ව මෙව්ව කරා කියල නෙමේ හොරෙන් හංගන් ඉදල අහිංසක කොල්ලො දැලේ දාගත්තා කියල පාරෙ බැහැල යන්න බැරි වෙයි ලොල්
    ලංකාවට ප්‍රශ්න විසදන්න කියලා හදුන්වල දීපු ගොඩක් ඒවා නිසා තිබ්බ ලෙඩේ තවත් වැඩි උනා නැත්නම් තවත් ලෙඩක් ආවා මේකත් ඒවගේ වෙයි කියලා හිතෙනව

    මල්ලි හරි, අපි හැමෝම මිනිස්සුනේ, ඉතින් ගෑනිගෙන් වුනත් උපරිම දේ බලාපොරොත්තු වෙනවානේ
     
    Tharusha_dj

    Member
    Feb 19, 2008
    403
    24
    0
    wtf

    lol..:D mona magulak da bun mee....:confused::confused:

    Kollata feelin ekath ganna bari wei ova onne nathi than wala gahanna gihilla.....:P:P:P:P

    hik hik... gals r much btr off witout thes rubbish......:yes::rofl::P