එල මචන් මාත් මේක එ.කි. එකේ දාන්න හැදුවා විතරයි... මේවා හෙන ගහන අපරාධ. ආන්ඩුව හදන්නේ අපරාධ මඩින්නලු. ඒත් මේවගේ දේවල් වෙන්නේ කාගේ අනුදැනුම යටතේදැයි හිතා ගන්න බෑ.... මොනවා උනත් මේ දේවල් වලින් පේන්නේ පොලිසියේ හොද කම තමයි.. නඩුත් හාමුදුරැවන්ගේ බඩුත් හාමුදුරැවන්ගේ...
රටේ ආරක්ෂාව බල්ලට ගිහිල්ලා
ඔව්..හෙන අහින්සකයෙක්ද කොහෙදො....Paw machanla, ahinsaka kollekta gahala mee k*** ballo...........!!![]()
![]()
