Teacher assaulted by student in Moneragala..වැඩේ යටින් යනවා!

monson

Well-known member
  • May 7, 2007
    25,555
    28,430
    113

    :lol: 🤌

    Colombo, October 1 (Daily Mirror) - A teacher of a leading school in Moneragala town was assualted by a Grade Elevan student today and was hospitalised.

    The teacher, in charge of the Technology subject, was assualted by the student after inquiring about a smart phone and a power bank in possession of the student.

    Police said the student is a resident of Sirigala in Moneragala.

    Moneragala police are conducting further investigations.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,430
    113

    පාසල් සිසු වලියෙන් ළමා දිනයත් හබක්: යකඩ පොලු පහරකින් හිසට බරපතල හානි!

    කන්තලේ ජාතික පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුන් තිදෙනකු තුවාල ලැබූ අතර ඉන් එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතල බැවින් ශල්‍ය කර්මයකට භාජනය කිරීමත් සමග අද (01) එම විද්‍යාලයේ පැවැත්වීමට තිබූ ලෝක ළමා දින වැඩ සටහන්වලට සිසුන් බහුතරයක් සහභාගී නොවී පාසල් පැමිණීමෙන් වැලකී සිටි බව විදුහල් ආරංචි මාර්ග කියයි.

    තුවාල ලැබූ සිසුන් තිදෙනා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යකඩ පොලු පහරකින් හිසට බරපතල හානි සිදුවූ සිසුවා ත්‍රිකුණාමලය මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හිසේ සිදුවු අභ්‍යන්තර රුධිර වහනය වැළැක්වීම සඳහා ශල්‍ය කර්මයකට භාජනය කිරීම සදහා සිසුවා කඩිනමින් මඩකලපුව ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බව රෝහල් බලධාරීන් පැවසූහ .

    සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි දුරකථන අංකයට ලද ඇමතුමක් අනුව වහා ක්‍රියාත්මක වූ කන්තලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඩබ්.එල්. ලක්මාල් විජේරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විදුහලට ගොස් පරීක්ෂණ ආරම්භ කළහ.

    ගැටුම සිදුවූ ගොඩනැගිල්ලේ ඉහළ මහලයේ ලේ පැල්ලම් ගැටුමට භාවිතා කළ දෑ පිළිබඳ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ. - https://www.lankadeepa.lk/news/පසල-සස-වලයන-ළම-දනයත-හබක/101-680578
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,856
    11,305
    113

    :lol: 🤌

    Colombo, October 1 (Daily Mirror) - A teacher of a leading school in Moneragala town was assualted by a Grade Elevan student today and was hospitalised.

    The teacher, in charge of the Technology subject, was assualted by the student after inquiring about a smart phone and a power bank in possession of the student.

    Police said the student is a resident of Sirigala in Moneragala.

    Moneragala police are conducting further investigations.
    thambi student?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ඒ පනත හොදයි.ලමයි වරදක් කරොත් ඒක අනිත් අයට වගේ ම රටේ සාමාන්‍ය නීතිය යටතේ පොලිසි ගිහින් විසදගන්න එක හොදයි ගුරුවරු ඇගිලි ගහන්නෙ නැතුව.එතකොට පොඩි කාලේ ඉදන් ම හැදිලා ඒවි ලොකු උනා ම හිරේ ලගින එක අඩු වෙයි
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,690
    16,433
    113

    පාසල් සිසු වලියෙන් ළමා දිනයත් හබක්: යකඩ පොලු පහරකින් හිසට බරපතල හානි!

    කන්තලේ ජාතික පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුන් තිදෙනකු තුවාල ලැබූ අතර ඉන් එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතල බැවින් ශල්‍ය කර්මයකට භාජනය කිරීමත් සමග අද (01) එම විද්‍යාලයේ පැවැත්වීමට තිබූ ලෝක ළමා දින වැඩ සටහන්වලට සිසුන් බහුතරයක් සහභාගී නොවී පාසල් පැමිණීමෙන් වැලකී සිටි බව විදුහල් ආරංචි මාර්ග කියයි.

    තුවාල ලැබූ සිසුන් තිදෙනා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යකඩ පොලු පහරකින් හිසට බරපතල හානි සිදුවූ සිසුවා ත්‍රිකුණාමලය මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හිසේ සිදුවු අභ්‍යන්තර රුධිර වහනය වැළැක්වීම සඳහා ශල්‍ය කර්මයකට භාජනය කිරීම සදහා සිසුවා කඩිනමින් මඩකලපුව ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බව රෝහල් බලධාරීන් පැවසූහ .

    සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි දුරකථන අංකයට ලද ඇමතුමක් අනුව වහා ක්‍රියාත්මක වූ කන්තලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඩබ්.එල්. ලක්මාල් විජේරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විදුහලට ගොස් පරීක්ෂණ ආරම්භ කළහ.

    ගැටුම සිදුවූ ගොඩනැගිල්ලේ ඉහළ මහලයේ ලේ පැල්ලම් ගැටුමට භාවිතා කළ දෑ පිළිබඳ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ. - https://www.lankadeepa.lk/news/පසල-සස-වලයන-ළම-දනයත-හබක/101-680578

    Challenge Thumbs Up GIF

    බලපං ඉතින් කොච්චර හොඳද කියලා.

    උන්ම ජනගහන අර්බුදය විසඳනවා. 😆

    USAID හරිනි ට ඊලඟ කරන්න තියෙන්නේ මුන්ට තුවක්කු පාවිච්චි කරන්න තියෙන නිදහසත් ඇමරිකාවෙන් කොපිකරලා දෙන්න. 🤣
     
    • Haha
    Reactions: monson