එකනෙ ත්රෙඩ් එකෙ ෆස්ට් පෝස්ට් එකවත් කියවල නෙවෙයි 2006 ඉඳන් ඉන්න ගෝල්ඩ් මෙම්බර්ස්ල රිප්ලයි කරන්නෙහරි හරි මම එක දැක්කේ නැහැ..![]()


හූ හූ
ඒ දවස් වල මම මේක බලනකොට මට හිතුනා මේක ලංකාවේ පෙන්නුවනම් කොච්චර හොඳඳ කියලා... LTTE එක ළමා සොල්දාදුවෝ බන්දව ගත්තෙත් මෙ විදිහට තමයි මම හිතන්නේ..
ඇත්තටම මල්කාවි අයියෙ
පොඩි එවුන්ගෙ හිත නරක් කරන හැටි මේ ෆිල්ම එකෙ උපරිම විදියට තියෙනව
කොටින්ම කිව්වොත් brain wash කිරිල්ලක්
ඒකනෙ අන්තිමටම පොඩි එකාට තාත්තව වත් අඳුනගන්න බැරිවෙන්නෙ



මේ තරම්වත් රිප්ලයි දාන්න වෙන්නෙ නෑ නෙ නේද
